සීගිරියේ සිට ඉර සේවය බලන්න අවස්ථාව
සීගිරිය පර්වතරයේ සිට ඉර සේවය නැරඹීමේ අවස්ථාව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් සංචාරකයන්ට ලබා දී තිබේ. මේ අනුව අද දිනයේ සිට සෑම දිනයකදීම සීගිරිය පර්වතයට ප්‍ර වේශ වීම වෙනුවෙන් පෙ.ව. 5.30 සිට ප්‍ර වේශපත්‍ර නිකුත් කරනු ඇත.
මේ හරහා සංචාරක ප්‍ර වර්ධනය අපේක්ෂා කරන අතර විදේශීය සංචාරකයන්ට එය ආකර්ශනීය ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමද අපේක්ෂා කරයි.
popular news
-
දර්ශන Saturday, 14 January 2023 11:42 PM
ඉරසේවය බලන්න 5 යි තිහට ප්ප්රවේශපත් අරගෙන ඉහලට යනවිට හතත් පසුවේවි නේද සාමාන්‍යයෙන් පහයි තිහේ සිටම ඉරසේවය බලන්න තියෙනවා නම් තමයි එහි සොදුරු දර්ශන බලන්න පුළුවන්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

