saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 4993 hours ago

LATEST

මන්ත්‍රී වෙදආරච්චිගේ සහෝදරයා අත්අඩංගුවට

calendar_today 2022 අගෝ 11 - 18:41 remove_red_eye - 620  

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාගේ සහෝදරයා වන සමගි ජන බලවේගය බෙලිඅත්ත ආසන සංවිධායක දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රී නිහාල් වෙදාරච්චි මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

’’යුක්රේනයට එරෙහි මේ රුසියානු යුද්ධය, සමස්ත නිදහස් යුරෝපයට එරෙහිව, ක්‍රිමියාවෙන් ආරම්භ වූවක්. මේ නිසා එය ක්‍රිමියාවෙන්ම, එහි විමුක්තියත් සමග අවසන් විය යුතුයි’’ යුක්රේන ජනපති පවසයි.

Read More

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35000ක් රැගත් නෞකාවක් අද රාත්‍රියේ දිවයිනට ළඟා විමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

මැයි 9 දා දිවයින පුරා සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධව මේ වන විට පුද්ගලයන් 3310ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

රුපියල් කෝටි ගනනක් වටිනා චීන දුම්රිය මැදිරි තොගයක් පුත්තලම දුම්රිය ස්ථානය අසල විනාශ වී යාමට ඉඩ හැර ඇති බව දුම්රිය වෘත්තීය සමිති චෝදනා කරයි.

Read More

යාපනය පොලිස් වසමේ කොක්කුවිල් ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක ඉන්ධන ලබාගැනීමට පොලීමේ සිටි අයෙකු ඊයේ (10) දින හදීසියේ ඇති වූ අසනීපයක් හේතුවෙන් මිය ගොස් ඇතිය යාපනයෙ පොලීසිය පවසයි.

Read More

ශ්‍රි ලංකාවේ තරග සංචාරය කිරීම වෙනුවෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ට හිමිවූ ත්‍යාග මුදල් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රි ලංකාව වෙනුවෙන් පරිත්‍යාග කිරිමට ඔවුන් තිරණය කර තිබේ.

Read More

හෙම්මාතගම සමූපකාර ඞීසල් පොලිමේ අද 11 තිබු ලොරි රථයක ටැංකය තුළ ඇති ඉන්ධන එහි රියදුරු බටයක් ආධාරයෙන් ඉවත් කරන විට එම ස්ථානයෙන් පොලිස් ජිප් රථය සහ නිලධාරීන් ගමන් කරන අන්දම ජායාරූප ගත වි තිබුණි.

Read More

කුමන ජාතික වනෝද්‍යානයේ ගේට්ටුවේ සිට කුඩා කැබිලිත්ත දේවාලය තෙක් කිලෝමීටර් දහ අටක් දුර මග දෙපස තිබී දිරා නොයන පොලිතීන්, ප්ලාස්ටික් සහ වෙනත් අපද්‍රව්‍ය ටොන් පහක් හෙවත් කිලෝග‍්‍රෑම් පන් දහසක් ඉවත් කළ බව කුමණ ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකාර ආර්.ඒ. ඞී. ඞී. සමරනායක මහතා පැවසුවේය.

Read More

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යෙයේ අවසන්‍ රන්දෝලි පෙරහැර නැරඹීම සඳහා මහනුවර නගරය වෙත විශාල ජන සහභාගීත්වයක් අද (11) දින දක්නට ඇති බව අරක්ෂක අංශ සඳහන් කරයි.

Read More

කොළඹ අගරගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ. උන්වහන්සේට ඊයේ දිනයේදී කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. උන්වහන්සේගේ තත්ත්වය බරපතල නොවන බවත් මේ වන විට විවේක ගනිමින් සිටින බවත් වාර්තා වෙයි.

Read More

ඉදිරි මාස හතරේ වියදම් සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) පිළිබඳ විවාදය ලබන 30,31, සැප්තැම්බර් 1 වැනිදා සහ 2 වැනි දා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

Read More

මෙවර ඇසළ පෙරහැර මංගල්‍ය සාර්ථකව නිමාවූ බව සඳහන් සන්දේශය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් එදින පස්වරුවේ මහනුවර ජනපති මැදුරේදී ජනපති රනිල් වික්‍රමසංහ මහතාට භාරදීමෙන් අනතුරුව මෙවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍ය නිමාවට පත්වේ.

Read More

සෑම පක්ෂයකටම සාධාරණ නියෝජනයක් සහිත පාලන ව්‍යුහයක් සකස් කිරීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ පක්ෂ කිහිපයක් සමග ඊයේ (10දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවල දී ජනාධිපති මේ බව සඳහන් කළේය.

Read More

මෙම දුම්රිය සෑම සෙනසුරාදාවකම පෙ.ව.05.30 ට කොළඹ කොටුවෙන් පිටත්වන අතර පස්වරු 3.55 ට බදුල්ලට ලඟා වීමට නියමිතව ඇත. සෑම ඉරිදා දිනකම බදුල්ලෙන් පෙ.ව.09.50 ට පිටත්වන දුම්රිය රාත්‍රී 07.20 ට කොළඹට ලඟාවනු ඇත.

Read More

පළාත් සභා ක්‍රියාත්මක නොවන පසුබිම තුළ පළාත් පරිපාලන හා සංවර්ධන ක්‍රියාවලිය ක්‍රමවත්ව පවත්වාගෙන යාම මෙන්ම පළාත් සභාවේ වියදම් කළමනාකරණය පිළිබඳ වගකීම ආණ්ඩුකාරවරුන් වෙත පවරා තිබේ.

Read More

කොළඹ කොටස් වෙළඳපොළ තුළ අද දිනයේද කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළේය. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකකය 206.17කින් ඉහළ ගියේය.

Read More

නිකිණ් පොහොය යෙදෙන හෙට දිනයේදිත් එළැඹෙන ඉරිදා දිනයේදි විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිෂම සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්තයට පැමිණීම සඳහා ඉල්ලිමක් ලැබි ඇති බවත් ඔහු දේශපාලන රැකවරණ පැතීමට අදහසක් නොමැති බවත් තායිලන්ත විදේශ අමාත්‍යාංශය බදාදා ප්‍රකාශ කළේය.

Read More

ශ්‍රී ලංකා පොලිසියේ ඉදිරි කාර්ය භාරය ගැන සාකච්ඡාවට බඳුන් විය.දේශපාලනික වශයෙන් පවතින මහජන විරෝධතා පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු වූ අතර රටතුල පවතින වත්මන් සාමකාමී තත්ත්වය ගැනත් අගෝස්තු 9 වැනි දින කිසිඳු ව්‍යසනකාරී සිදුවීමක් නොවීම ගැනත් ‍ඇමරිකානු තානාපතිනිය සිය සතුට පළ කර සිටියාය.

Read More

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාවද පැහැදිලි ලෙස ඉහළ යමින් පවතී. ඒ අනුව ඊයේ දිනයේදී සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 09කි.

Read More

නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා පත් කරන ලද මන්ත්‍රීවරයන්ගේ නාමලේඛණය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (10) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දුන්න හොඳ කනේ පහරක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත් ප්‍රකාශය පිළිබඳ කාතව ගැන කටින් හොඳ කිව්වද රටේ ප්‍රශ්න විසඳීමට මන්ත්‍රීවරුන් 225ම එකට එකතු වීමට කොන්දක් තිබිය යුතු බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට අධිකරණයේ අවසරයකින් තොරව විදෙස්ගත වීම වළකාලමින් නිකුත් කර තිබූ තහනම් නියෝගය ලබන සැප්තැම්බර් මස 04දා දක්වා දීර්ඝ කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (10දා) දැනුම් දුන්නේය.

Read More

22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට අද (10දා) ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.

Read More

නීතිය හා සාමය ක්‍රියාත්මක නොකර ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට ඉදිරියට යා නොහැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

Read More

මිනිස් පාරිභෝජනයට නුසුදුසු මාළු තොගයක් සීදුව හා මීගමුව යන ප්‍රදේශවල ශීතාගාර වල ගබඩා කර තිබියදී පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්, මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව අද (10දා) අත් අඩංගුවට ගත් බව පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයය පැවසීය.

Read More

හිටපු අගමැති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා 2022 මැයි 18 වන දින ත්‍රිකුණාමලයේ සිට පාර්ලිමේන්තුවට පැමිණීම වෙනුවෙන් හා නැවත රැගෙනයාම වෙනුවෙන් ගුවන් හමුදාව මගින් ගුවන් ගමන් පහසුකම් සපයා ඇත්තේ වාණිජමය පදනම මත බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය මගින් තොරතුරු දැනගැනීමේ පදනම මත ලබාගත් තොරතුරු මගින් අනාවරණය කර ගැනීමට හැකිවිය.

Read More

ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ලෙස හිටපු අමාත්‍යවරයෙකු වන අර්ජුන රණතුංග මහතා පත් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.