ශ්රී ලංකා නිදහස් පක්ෂ කළුතර දිස්ත්රික් නායක, හිටපු බස්නාහිර මහ ඇමතිවරෙයක් මෙන්ම හිටපු ආණ්ඩුකාරවරයෙක්ද වන රෙජිනෝල්ඩ් කුරේ මහතා අද අලුයම මියගොස් තිබේ.
ඊයේ(12දා) රාත්රි වාද්දුව හෝටලයක පැවතී රැස්වීමක් අතරතුර හදිසි හෘද ආබාධයක් වැලදීම හේතුවෙන් රෝහල්ගත කළ ඒ මහතා අද අලුයම මියගොස් තිබේ.
ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සහ අපේක්ෂකයින් තෝරාගැනීම සදහා එම රැස්වීම පවත්වා ඇත.