ණය ගෙවීමට තවත් මාස 06ක් බංග්ලාදේශයෙන්
ණය ගෙවීම සඳහා කාලය තවත් ලබාදෙන ලෙස ශ්රී ලංකාව බංග්ලාදේශයෙන් කර තිබූ ඉල්ලීමට ප්රතිචාර ලෙස තවත් මාස 06කින් එම කාලය දීර්ඝ කර තිබේ.
මෙරට පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ණය ගෙවීමේ කාලය දීර්ඝ කිරීම සිදුකළ බව බංග්ලාදේශය පවසයි.
ශ්රී ලංකාව බංග්ලාදේශයෙන් ලබාගෙන ඇති ණය මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 200කි.
popular news
-
Kumar Friday, 13 January 2023 04:35 PM
kalin lokaye duppathma rata hatiyata salakunu bungaladeshyen naya labaagath lankawa ema ratata polla thiyayida?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

