මත්පැන් වලට හොඳ ඉල්ලුමක්
මෙරට අරක්කු, පොල් රා, තල් රා වැනි මත්පැන් වර්ග රටවල් තිස් පහකට අපනයනය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
කිතුල් රා , පොල් රා සඳහා ලෝකයේ බොහෝ රටවල හොඳ ඉල්ලුමක් තියෙන බවත්, මත්පැන් අපනයනයෙන් 2021 වසරේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක් සහ 2022 වසරේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 21ක් ලැබිලා තියෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
popular news
-
3248 BCE Saturday, 14 January 2023 11:48 PM
ඒක තමයි මහත්තයෝ ගම්වල සිටින පොහොට්ටු ක්‍රියාකාරීන් මහාපරිමාණයෙන් ගමේ බඩු නිෂ්පාදනය කරන්නෙ ඒකත් වරදක් නැහැ පොලිසිය අඅමතරව මුදලක් සොයාගන්නවා පොහොට්ටු සාමාජිකයින් පොහොසත් වුනාම පොහොට්ටුව දිනනවා කලාතුරකින් උසාවියට ඉදිරිපත් කලාම ලැබෙන දඩය පළාත් පාලන ආයතන නඩත්තුවට යැවෙනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

