ජනපති මැදුරෙන් හමු වූ මුදල් ගැන ගෝඨාභයගෙන් ප්රකාශයක් ගන්න
කොටුව ජනාධිපති නිල නිවසින් පසුගිය වසරේ ජුලි 9දා අරගලය අවස්ථාවේදී සොයා ගැනුණු රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස්දහසක මුදල පිළිබඳව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්රකාශයක් ගන්නා ලෙස පොලිස් විශේෂ අපරාධ කොට්ඨාසයට කොළඹ කොටුව මහේස්ත්රාත් තිලිණ ගමගේ මහතා අද (13දා) නියෝග කළේය.
popular news
-
Deepal Nirosh Saturday, 14 January 2023 09:38 AM
කෝ... කෝ... මේ ඊයෙ (13) නේද නියෝග කළේ? තාම කට උත්තර ගත්තෙ නැද්ද? පාස්කු ප්රහාරය වැරදුණු එකේ මේකවත් බලමු. ඉක්මන් කරමු.
Reply : 0 0
චතුරි Saturday, 14 January 2023 09:10 PM
ගෝටාගෙන් අහනකොට කියයි. මයිනා ගෙ ගෑනියි. කපුටාගෙ ගෑනියි. ඒ කාලෙ තිබුන ප්රශ්නවලට. ගේ ඩොරකඩින්. තියලා ගියා කියලා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

