saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 4522 hours ago

LATEST

රත්මලානේදී දුම්රිය මැදිරියක් ගිණි ගනියි

calendar_today 2022 නොවැ 25 - 13:24 remove_red_eye - 533  

රත්මලාන දුම්රිය කර්මාන්ත ශාලාවේදී රුමේනියම් මැදිරියක් ගිනි ගැනීමට ලක්ව තිබේ.

ඉඟිනියාල පොලිස් වසමේ දේවාලහිද, අම්පාර ප්‍ර දේශ්‍රයේ පදිංචි තම දියණිය නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය වූ බවට බව විසින් ඉඟිනියාගල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර තිබේ.

Read More

වහාම ක්‍රියාත්මක වන පරිදි විදේශ රැකියා නියෝජිත ආයතන 13ක් සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ලබාදුන් බලපත්‍රය අවලංගු කර ඇත.

Read More

රැකියා සඳහා විදේශ ගතවන්නන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කිරීමේදී විදේශ ගමන් බලපත්‍රයේ අලවනු ලබන ආරක්ෂිත මුද්දරය ව්‍යාජ ලෙස යොදාගෙන ඕමානයට රැකියා සඳහා යාමට උත්සහ කළ කාන්තාවන් දෙදෙනෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපොල ඒකකයේ නිළධාරීන් භාරයට ගෙන විමර්ශන කටයුතු සඳහා කාර්යාංශ විමර්ශන ඒකකය වෙත යොමුකර ඇත.

Read More

සිංගප්පූරුවේ ශ්‍රි ලංකා මහකොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීම මත සිංගප්පූරු රාජ්‍යයේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රැකියා සඳහා ශ්‍රි ලාංකික සෞඛ්‍ය වෘත්තිකයින්ට රැකියා අවස්ථා උදා වී ඇත.

Read More

පොහොට්ටුවට බලය හිමිව තිබු ලුණුගල ප්‍රාදේශීය සභාවේ 2023 වසර සදහා වු අයවැය ලේඛනය පළමුවර පරාජයට පත්වීමෙන් පසු දින 14කට පසු නැවත සභාවට ඉදිරිපත් කළ අද (24දා) දිනත් එය දෙවන වරට පරාජයට පත්විය.

Read More

එල්.ටී.ටී.ඊ. යුදමය තත්ත්වය හේතුවෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල අවතැන්ව සිටි පවුල් 273,498න්, පවුල් 271,171ක් මේ වනවිට නැවත එම ප්‍රදේශවලම පදිංචි කර අවසන් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ නැවත පදිංචි කිරීමේ අංශය පවසයි.

Read More

මහජන සම්පත පන්දහස් වන අභිමානවත් දිණුම් ඇඳීමට අදාළ පළමු ටිකට්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අළෙවි කිරීම අද (24දා) පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සිදු විය.

Read More

ක්‍රීඩා භාණ්ඩ ආනයනය සඳහා වූ සීමා ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

Read More

’’එස්.බී. දිසානායක මහතා කියපු න්‍යාය මම කොයිවෙලේවත් පිළි ගන්න කෙනෙක් නෙමෙයි. ඒතුමා කිව්වා 2009 - 2015 තමයි සංවර්ධනයේ ඉහළම කාලය කියලා. 2009- 2015 අතර කාලය ගැන මට ලුණු ඇඹුල් ඇතිව කියන්න තියෙනවා. නමුත් මේ ඒ්කට වේලාවක් ‌‌නෙමෙයි’’

Read More

වෛද්‍යවරුන් ඇතුළත් වන විශේෂිත සේවාවන්ට / තනතුරුවලට අදාළ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස, ගැන වැඩිදුර කරුණු අධ්‍යයනය කිරීමේ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් අමාත්‍ය අනු කමිටුවේ නිර්දේශ, කැබිනට් අනුමැතියෙන් පසු, 2022.11.26 දිනයේ අනුමැතිය ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රභල පිතිකරු භානුක රාජපක්ෂ ඇෆ්ගනිස්ථානය සමගින් තරගාවලියෙන් ඉවත්වී ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියෙකු පැවසුවේ සිය පවුලේ සාමජිකයන් සමගින් වැඩි කාළයක් ගත කිරීමට කළ ඉල්ලීමක් මත මෙලෙස තරගාවලියෙන් ඉවත් කළ බවයි.

Read More

යාල ජාතික වනෝද්‍යානයේ ගැමුණු ලෙසින් ප්‍රකටව සිටින ඇතා වෙඩි වැදීමක් හේතුවෙන් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. ගැමුණුගේ ඉදිරිපස දකුණු පාදයට මෙම වෙඩි වැදීම සිදුව තිබේ. බඳින තුවක්කුවක් පත්තුවීමෙන් ගැමුණු මෙම අනතුරට ලක්වන්නට ඇතැයි සැක කෙරෙයි.

Read More

2024 වසරේදී ජනපතිවරණයක් එන බවත් එයට සූදානම් වන ලෙසත් හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවැසීය. ඒසේම ඒම ජනපතිවරණය සඳහා සූදානම් බවත් 2025 වසරේදී පාර්ලිමේන්තු මැතිවරණය ‌පැමිණෙන බවත් ඔහු පැවැසීය.

Read More

අවුරුදු 18 දී හෝ 20දී හෝ අතර කාලයේදී මුළු ජාතියටම සන්නද්ධ හමුදා පුහුණුව ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතරලියේ රතන හිමියෝ පැවැසූහ. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

Read More

මෙවර පාපන්දු ලෝක කුසලානය ආරමභයේදීම වඩාත් කුතුහලයක් දනවන තරගාවලියක් බවට පත්වූයේ පෙරලිකාර ජයග්‍රහණ කිහිපයක්ම වාර්තා වීම හේතුවෙනි.

Read More

තමන්ට මහ බැංකුවෙන් ලක්ෂ 25ක මාසික වැටුපක් ලැබෙන බවට කළ ප්‍රකාශයත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විශ්‍රාම වැටුපක් ‌ලැබෙන බවටත් පළවන වාර්තා අසත්‍ය බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මහතා පැවැසීය.

Read More

මේ වන විට බලාත්මක වී ඇති විෂ මත්ද්‍රව්‍ය පනත අනුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක් සන්තකයේ තබා ගන්නා ඕනෑම අයෙකුට මරණ දණ්ඩනය නියම කිරීමට අවස්ථාව ඇති බව රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පැවැසීය.

Read More

දැන් ඒ අයට තේරෙනවා පොහොට්ටුව පක්ෂයෙන් දිනන්න අමාරුයි. ඒ අයට පක්ෂයක් අවශ්‍ය වෙලා තිබෙනවා. ඒ අයට ලේසිම සිරිසේන ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. මේ අය පක්ෂයට ආදරය කරන නිදහස් පක්ෂයේ ඔක්කොම පන්නලා මේ පක්ෂය රාජපක්ෂලාට වෙන්දේසි කරන්න හදනවා.

Read More

මේ සෙල්ලම නවත්වන්න ඔ්න. පැවිදි පුද්ගලයන් මේවට දාලා රටේ කලබල ඇති කරන එක. පැවිද්දන්ට පැවිද්දේ වැඩකටයුතු කරන්න කියන්න. අපේ සංඝයාවහන්සේලාට. මෙහෙම ගෙනල්ල කොහොමද කරන්නේ. මම නම් ඉඩ දෙන්න කැමති නෑ. ගිහි අය කරන එක කමක් නෑ. විශ්වවිද්‍යාල ශිෂ්‍ය යෙක් අත්අඩංගුවේ නෑ. මේ වා ගැන. මුදලිගේ අවුරුදු අවුරුදු 8ක්ද 9ක් විශ්වවිද්‍යාලයේ. මම විශ්වවිද්‍යාලයෙන් පිටවුණේ අවුරුදු 21දී. එයාට 31යි එයා ඉන්නවා.

Read More

විජිත හේරත් කියනවා අරගලයේ පිහිටෙන් ජනපතිවෙලා අද අරගලය මර්දනය කරන්න හදනවා කියලා. අරගලයේ පිනෙන් නෙමයි. ජනාධිපති ගියොත් ඒ් තනතුර ගන්න වෙන්නේ අගමැතිට. එහෙනම් තමුන්නාන්සෙට ගෝඨාභය රාජපක්ෂ බදාගෙන ඉන්න තිබුණේ.

Read More

අභ්‍යාස ලාභී උපාධිධාරීන් සේවයට බඳවා ගැනීමේදී ඇතිව තිබෙන ගැටළු සඳහා සාධාරණයක් ඉටු කරන ලෙස අධ්‍යාපන ඇමතිවරයාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

Read More

එතුමා රතන සූත්‍රයට ඇහුම්කන්න දෙන්න කියලා කියනවා. කිසිවිටක පුද්ගලයෙක්ට තුන් බිය ඇතිවෙන්නේ නෑ. මරික්කාර් බිය තිබුණත්, හිරුණිකා බිය තිබුණත්, රෝසි බිය තිබුණත් ඒක තුන්බිය නෙමෙයි.

Read More

සමාජ මාධ්‍ය ජාල වලට වරණයක් පැනවිය යුතුයි. කාන්තාවන්ගේ නමින් තිබෙන්නේ පිරිමින්ගේ ගිණුම්. පිරිමින්ගේ නමින් භාවිත වන කාන්තා ගිණුම් තිබෙනවා. ඕනම කෙනෙක් මේ සමාජ ජාලය තුළ නිරුවත් කරන්න මෙ අය සැදි පැහැදී ඉන්නවා. ඕනම කෙනෙක්ට එරෙහිව වෛරය වපුරන්න මේ සමාජ මාධ්‍ය ලෑස්ති වෙලා තිබෙනවා.

Read More

මේ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 14.50 සීමාවේත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 15.50 සීමාවේත් පවත්වා ගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

සාමකාමී පොදුජන අරගලවලට මේ රටේ ඉඩක් තිබෙනවා. ඒ්කට අපි හයිය දෙනවා. ඒ්කට අපි නායකත්වය දෙනවා. ඒවා නවත්වන්න අපි ඉඩ දෙන්නේ නෑ. ආර්ථිකය බංකොලොත් කිරීමට විරුද්ධ රටේ ජනතාව නැගිටීම කිසිකෙනෙක්ට නතර කරන්න බෑ. මෙතන පොර ටෝක් දෙන්න ඒපා.

Read More

ශ්‍රී ලංකාව හා චීන අතර පවතින ණය ගැටලුව, නිදහස් වෙළඳ ගිවිසුම, සෘජු ආයෝජන, ඉතිහාසගත සබඳතාව, නව බලශක්තිය, සංචාරක ක්ෂේත්‍රය හා දුප්පත්කම පිටුදැකීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා හමුවී තිබේ.

Read More

ශ්‍රී ලංකාව හිඟාකන රටක් බවට පත් කිරීමට තමන් කිසිලෙසක සූදානම් නොමැති බව අවධාරණය කළ ජනාධිපතිවරයා ශ්‍රී ලාංකියන් ලෙස අප ස්ව උත්සාහයෙන් නැඟීසිටිය යුතු බවත් මෙවර අය වැයෙන් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ඉදිරිපත් කර ඇති බවත් සඳහන් කළේය.

Read More

ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය සහිතව විදෙස්ගතවූ නිලධාරින් පිලිබඳ සොයා බැලිය යුතු ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ අමාත්‍යාශයීය උපදේශක කාරක සභාෙව්දී අදහස් පළ විය.

Read More

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී යම් ආගමික කල්ලියකට අයත් ක්‍රීඩකයන් පමණක් තෝරා ගන්නා බවට මතයක් පවතින බවත්, පසුගිය කාලය තුළ දස්කම් දැක්වූ ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ජාතික කණ්ඩායමට තෝරා නොගන්නේ උක්ත ආගමික මතවාදයට එකඟ නොවූ නිසා බවට රාවයක් පවතින බවද මන්ත්‍රීවරු පැවසූහ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.