saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 4514 hours ago

LATEST

කථන හා මානසික ආබාධ පුතුගේ පොලු පහරින් පියා මරුට

calendar_today 2022 නොවැ 27 - 08:26 remove_red_eye - 183  

බදුල්ල වේවැස්ස තේ වත්තේ දී ඊයේ (26) සවස 6.00 ට පමණ මුගුරකින් පහරදී 60 හැවිරිදි තම පියා ඝාතනය කළේයැයි සැකපිට ඔහුගේ 35 හැවිරිදි පුතා අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි.

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවැනි වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත්වීමට පසුගියවර ශූරයින් වූ ප්‍රංශය සමත්විය.

Read More

ශ්‍රී ලංකා නැගී ඒන යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ ෂෙවෝන් ඩැනියෙල්ට එළඹෙන අයි.පී.එල්. තරගවාරය වෙනුවෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ පුහුණුවීම් සඳහා ආරාධනා ලැබ ඇත.

Read More

සමෘද්ධි නිලධාරීන්ට හා ක්ෂේත්‍ර නිලධාරීන්ට ඡන්දය ඉල්ලීමේ අවස්ථාව ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇති අතර වහාම ඊට අවශ්‍ය නීතිමය තත්ත්වය සකස් කරන ලෙස, පළාත් පාලන අමාත්‍යංශයේ අතිරේක ලේකම් සහ එහි නීති නිලධාරියා වෙත, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපදෙස් ලබා දුන්නේය.

Read More

කුකුල් කෑම මෙරටට ආනයනය කිරීමට අදාළව 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ වූ රෙගුලාසි සලකා බැලීමේදී, අද තියෙන මිළ අනුව බිත්තරයක් විකිණිය හැකි නිසි මිල සතියක් ඇතුලත ගණනය කොට ලබා දෙන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් මුදල් සහ වෙළඳ අමාත්‍යංශය නිලධාරීන් නියෝග කරනු ලැබීය.

Read More

අමාත්‍යාංශ ලේකම්වරුන් සිව්දෙනෙකුට, ආයතන සභාපතිවරයෙක් සහ තානාපතිවරයෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය පසුගියදා (22) හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Read More

නාසා ආයතනය පවසන්නේ පසුගිය සතියේ දියත් කිරීමේ සිට මේ දක්වා මෙහෙයුම අපේක්ෂිත මට්ටම ඉක්මවා ඇති බවයි.

Read More

ශ්‍රී ලංකාවේ සිට විදේශ වෙළෙඳපොළට අපනයනය කරනු ලබන පළමු ඇඹුල් කෙසෙල් තොගය අද (26) ඩුබායි වෙත අපනයනය කෙරිණි.

Read More

රු මිලියන 600 ක පමණ ප්‍රමාණයක් වන ලංකා ධීවර සංස්ථාවේ සේවක අර්ථසාධක අරමුදලට (EPF) සහ සේවක භාරකාර අරමුදලට (ETF) ගෙවීම සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග සති 2 ක් ඇතුළත කෝප් කමි‍ටුවට වාර්තා කිරීම. එලෙස ප්‍රමාද වීම ඉතාමත් නරක පූර්වාදර්ශයක් බවද කෝප් සභාපතිවරයා සදහන් කළේය.

Read More

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා හා බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය අතර හමුවක් බංග්ලාදෙශ ඩකා හි අගමැති නිල නිවසේදී පැවැත්වීය.

Read More

හැටන් නගරයේ ලිට්‍රෝ ගෘහස්ථ ගැස් හිගයක් දින ගණනාවක් තිස්සේ පවති.හැටන් නගරයේ පිහිටි ලිට්‍රෝ ගැස් අලෙවි නියෝජිතයන්ට සමාගම විසින් දැනට මාසයක පමණ කාලයක සිට සිමිත ගැස් සිලින්ඩර් ප්‍රමාණයක් පමණක් ලබාදිම නිසා මෙම ගැස් හිලය මතු වි ඇත.

Read More

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා හා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් කොළඹ ජනපති ලේකම් කාර්යාලයේදි පවත්වා තිබේ.

Read More

චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ඩිසල් මෙට්‍රික් ටොන් 9000 (ඩීසල් ලීටර් මිලියන 10.6) රැගත් නෞකාව සිංගප්පූරුවෙන් පිටත්ව තිබේ. සුපර් ඊස්ටන් නැමැති මෙම නෞකාව අද (26) දිනයේදී ශ්‍රී ලංකාවේ කොළඹ වරායට ළඟා වීමට නියමිතය.

Read More

මෙවර පාපන්දු ලෝක කුසලානයේ මුලින්ම ඉවත්වූ කණ්ඩායම බවට පත්වීමට සත්කාරක කටාරයට සිදුවිය. ඒ් ඊයේ (26දා) ඔවුන් සෙනගාලය හමුවේ ලැබූ ගෝල 3-1 ක පරාජයත් සමගිනි.

Read More

බ්‍රසීල පාපන්දු කණ්ඩායමේ සුපිරි තරුව වන නේමාර්ට ලෝක කුසලානයේ බ්‍රසිල කණ්ඩායම සහභාගි වන මූලික වටයේ තරග සියල්ල අහිමිවන අවධානමක් මතුවී ඇත.

Read More

ඊයේ (25දා) සවස නිකුත් වූ අ.පො.ස. සා.පෙළ ප්‍රතිඵල වලින් දක්ෂ ලෙස සාමාර්ථ ලබාගත් ක්‍රීඩාවේ දක්ෂ පාසල් සිසු සිසුවියන් කිහිප දෙනෙකුගේම ප්‍රතිඵල වාර්තා වේ.

Read More

පැතුම් නිශ්ශංක හා වනිඳු හසරංගගේ ඉනිම් අපතේ යවමින් ඇෆ්ගනිස්ථානය සමගින් පැවති පළමු ඒක්දින තරගයෙන් ලකුණු 60 ක පරාජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. තරග 3 කින් යුත් තරගාවලියේ පළමු තරගය ලෙස මෙය පල්ලෙකැලේදී පැවැත්විණි.

Read More

අධික ලාභයක් ලැබීමේ අපේක්ෂාවෙන් පොහොරවලට ලුණු මිශ්‍ර කර අලෙවි කිරීම සඳහා සූදානම් වෙමින් සිටි සැකකරුවන් 06ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී විශේෂයෙන් ම සඳහන් කළේ, ඉන්ධන සහ බලශක්ති අර්බුදය ඉදිරි වසරවලදී මුහුණදීමට සිදුවන දැවැන්ත අභියෝගයක් බවයි. එබැවින් ඒ පිළිබඳ අවධානය යොමු කරමින් ඊට මුහුණ දීමට අවශ්‍ය ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය. ඒ සඳහා ජාතික සභාව අවධානය යොමු කළ යුතු බවද අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

අපකීර්තියට පත් වීම වළක්වා ගැනීම සඳහා මන්කිපොක්ස් වෛරස් රෝගය ’’MPOX’’ ලෙස නම වෙනස් කිරිමට සූදානම් වෙයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග ක්‍රිකට් තරගාවලියට එකවන ක්‍රීඩකයන්ගේ නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශය පත්කර තිබේ.

Read More

එකතු කළ අගය මත බදු (සංශෝධන) සහ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත් ද්විත්වය දෙවැනිවර කියැවීමේ විවාදය දෙසැම්බර් 09 පැවැත්වීමට අද (25) කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Read More

2021 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිඵල නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. එම ප්‍රතිඵල www.doenets.lk හා www.results.exams.gov.lk යන වෙබ් අඩවි වලින් ලබා ගැනීමට අවස්ථාව පවතී.

Read More

වත්මන් නායකයා විද්‍යුත් ඡන්ද යන්ත්‍රවල විශ්වසනීයත්වය අභියෝගයට ලක්කරමින්, බ්‍රසීල මැතිවරණ ප්‍රතිඵලය පෙරළා දැමීමට උත්සාහ කරයි.

Read More

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ සමගිපුර මහල් නිවාසයක තුන්වන මහලෙන් කුඩා පිරි දරුවෙකු බිමට දැමීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.

Read More

මිනිස් ජාවාරම්කරුවන් විසින් ලෙබනනය හුවමාරු මධ්‍යස්ථානයක් කරගනිමින් නීති විරෝධි ලෙස ශ්‍රී ලාංකිකයින් ඉතාලිය වෙත රැගෙන යාමේ ජාවාරමක් පිළිබඳව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත තොරතුරු ලැබී ඇතැයි එම කාර්යාංශය කියයි.

Read More

එම දූත පිරිසට ජපානයේ රාජකීය පවුලේ සාමාජිකාවක් සහ තෝක්යෝ මෙට්‍රොපොලිටන් කවුන්සිලයේ හිටපු සාමාජිකාවක් වන සයිගෝ අයුමි මහත්මිය සහ දෙවන ලෝක යුද්ධයෙන් පසු සුප්‍රසිද්ධ සැන් ෆ්‍රැන්සිස්කෝ සමුළුවේදී හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ජපානයට ලබා දුන් සහයෝගය වෙනුවෙන් එතුමාට කෘතවේදීත්වය දැක්වීම සඳහා ජපානයේ ස්මාරකයක් ඉදිකරන ලද ව්‍යවසායක පවුලට අයත් කමිසකමොතෝ යූජි සහ කමිසකාමොතෝ හිසාකෝ මහත්මිය ඇතුළත් විය.

Read More

ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන පළමු ඒක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කලේය

Read More

රත්මලාන දුම්රිය කර්මාන්ත ශාලාවේදී රුමේනියම් මැදිරියක් ගිනි ගැනීමට ලක්ව තිබේ.

Read More

ඉඟිනියාල පොලිස් වසමේ දේවාලහිද, අම්පාර ප්‍ර දේශ්‍රයේ පදිංචි තම දියණිය නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය වූ බවට බව විසින් ඉඟිනියාගල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.