(LONG READS) “කොහොම හරි මාස හයක් යනකම් තමයි බය. ඊට පස්සෙ අපි දාපු මුදල ලැබෙනවා. නමුත් තවත් කීපදෙනෙකු මේකට සෙට් කළොත්, මාස දෙකෙන් ගොඩයන්න පුළුවන්. කොයි වෙලාවේ මේක නවතියිද දන්නෙ නැති නිසා කොහොම හරි තවත් කීපදෙනෙක් වැඩේට සෙට් කරලා මම දාපු මුදල හා ලාභය ගන්න තමයි ඕන. මේකට සල්ලි දාන හැමෝම කරන්නේ ඕක තමයි”
හම්බන්තොට ජාත්‍යන්තර වරායෙන් මෙතෙක් වරිපනම් බදු අය කරගැනීමට හැකියාවක් නොතිබූ හෙයින් දැනට වරිපනම් බදු අය කරගැනීම සඳහා තක්සේරු දෙපාර්තමේන්තුව මගින් අදාළ තක්සේරු කටයුතු සිදු කරගෙන යමින් පවතින බව හම්බන්තොට මහනගර සභාවේ නගරාධිපති කේ.ජී. ගාමිණී ශ්‍රී ආනන්ද මහතා පැවසීය.
Read Moreරැකියා දස ලක්ෂයක්, සමෘද්ධි දීමනාව වැඩි කරනවා වැනි සුරංගනා කතා වෙනුවට පොළවේ ක්‍රියාත්මක කළහැකි ’වැඩපිළිවලක්’ සහිත යෝජනා මාලාවක් මේ වනවිට ඉදිරිපත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික ඒ මහතා මේ බව පවසා සිටියේ ඊයේ (27) දින රත්නපුර දිස්ත්‍රික්කයේ 43 සේනාංකය විසින් සංවිධානය කරනු ලැබූ ’බිඳ වැටුන රටක තරුණයාගේ ප්‍රශ්නය මහ පාරෙන් ඔබ්බට’ යන වැඩමුළුවකට සම්බන්ධ වෙමිනි.
Read Moreමෙවර ලෝක කුසලානයේ මූලික වටයෙන්ම ඉවත්වූ කණ්ඩායම් ගොන්නට අළුතෙන්ම ඒකතුවීමට කැනඩාවට සිදුවිය. ඒ් ඊයේ (27දා) ක්‍රොයේෂියාව සමගින් පැවති තරගය ගෝල 4-1 ක් ලෙසින් පරාජයට පත්වීමට සිදුවීම නිසාය. එෆ් කාණ්ඩයේ තරගයක් ලෙසින් මෙය අල් රයන් හි කලීෆා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
Read Moreලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අතරතුරදී බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවරට එක්වූ පාපන්දු ප්‍රේක්ෂකයින් අතර ගැටුමක් ඇතිවී ඇත.
Read Moreමෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් ප්‍රභලයෙකු උඩු යටිකුරු කරමින් මොරොක්කෝ කණ්ඩායම සුවිශේෂී ජයග්‍රහණයක් හිමිකර ගැනිමට සමත්විය. ඒ් බෙල්ජියම ගෝල 2-0 ක ලෙස පරාජයට පත් කරමිනි.
Read More“අපිට කිසි කෙනෙක් බේරන්න අවශ්‍යතාවයක් නෑ. මෙම විමර්ශන එකක්වත් ප්‍රමාද කරන්න එපා. රටේ ජනතාව, පරිසර සංවිධාන, වනසත්ව සුබසාදන සංගම් මෙන්ම ජනමාධ්‍ය ද අවදියෙන් ඉන්නවා. ඒ නිසා අකුරටම ක්‍රියාත්මක කරන්නැ” යි අමාත්‍යවරයා දැනුම් දෙනු ලැබීය.
Read Moreජනවාරි 23 උසස්පෙළ විභාගය පවත්වන බවත් දෙසැම්බර් 18 දා ශිෂ්‍යත්ව විභාගය පවත්වන බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවැසීය.කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
Read Moreයහපාලන ආණ්ඩුව සමයේ සංස්කෘතික අරමුදලේ වංචාවක් සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට චෝදනා කළද එම චෝදනාවලින් ඔහු නිර්දෝශී වී තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසීය.
Read Moreසංචාරක ඇෆ්ගනිස්ථානය සමගින් පැවැත්වෙන දෙවැනි ඒක්දින ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකාවට සිය පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවී ඇත.
Read Moreපාකිස්තානයේ ප්‍රධාන පෙළේ ඖෂධ සමාගමක් වන Highnoon Laboratories ආයතනය විසින් ශ්‍රී ලංකාවේ තැලසීමියා රෝගීන්ට ජීවිත කාලයටම අවශ්‍යවන තැලසීමියා ඖෂධ (Feripro Capsuales) පරිත්‍යාග කිරීමේ පළමු අදියර පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදුකෙරිණි.
Read Moreලාෆ්ස් ගෑස් සමාගම විසින් දිවයින පුරා සිටින පාරිභෝගිකයන්ට හිඟයකින් තොරව ගෑස් මිලදී ගැනීමට හැකිවන පරිදි තම බෙදාහරීම් කටයුතු සිදුකරන බව එම සමාගම සඳහන් කරයි.
Read Moreයාල ජාතික වනෝද්‍යානය තුළට තාවකාලිකව පුද්ගලික වාහන ඇතුල් කිරීම අත්හිටුවීමට රජය විසින් ගන්නා ලද තීරණය ඉක්මනින්ම ඉවත් කරනු ඇතැයි වනජිවී අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි.
Read Moreජනාධිපතිනී සායි ඉන් වෙයි සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය චීන විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරන පසුබිමක ඔවුන්ට මෙම පරාජය හිමිවී තිබේ.
Read Moreමේ වන විට ක්‍රියාත්මක පැය දෙකක විදුලි කප්පාදුව හෙට හා අනිද්දා දිනයේදී පැය දෙකයි විනාඩි 20 බැගින් දක්වා ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ලංකා විදුලි බල මණ්ඩලයට අවසර දී තිබේ.
Read Moreලබන වසරේ ජනවාරි මාසය වන විට අඛණ්ඩ විදුලිය සැපයීම සහතික කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළ බව ෂිංහුවා පුවත් සේවය පවසයි.
Read Moreමෙම සංචාරයට එක්වූ චීන ජනාධිපතිවරයා ප්‍රමුඛ දූත පිරිස ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමට උතුරු කොරියානු නායකයා කටයුතු කර ඇත.
Read Moreඩිජිටල් කරණය තුලින් ඇතිවන අහිතකර බලපෑම් නියාමනය කිරීම සඳහා දත්ත ආරක්ෂණ අධිකාරිය පිහිටුවීම 2023 වසරේ දී සිදුකෙරෙන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කරයි.
Read Moreමුදල් ආරවුලක් සම්බන්ධයෙන් වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් කළ පහරදීමකින් තුවාල ලැබූ කොරියානු ජාතිකයකු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව කොට්ටාව පොලිසිය පවසයි .
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙරට කෘෂිකාර්මික හා ධීවර අංශවල නියැලි සිටින ජනතාවට සහන සැලසීම සඳහා චීන රජයෙන් කරන ලද ඉල්ලීමක් පරිදි එරට විසින් පරිත්‍යාග කරන ලද ඉන්ධන ලීටර් මිලියන 10.06ක ප්‍රමාණයක් මේ වනවිට මෙරට ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
Read Moreහෘද්‍යාබාධයකින් මිය ගියේ යැයි කියමින් අලුත්වල ප්‍රදේශයේ භූමිදානය කළ අයෙකුගේ මිය යාම ඝාතනයක් බව අනාවරණය කරගෙන එයට සම්බන්ධ මිය ගිය තැනැත්තාගේ එකම දියණිය වන පාසල් අනධ්‍යන සේවිකාවක් හා විසිතුන් හැවිරිදි තරුණයෙකු පස්වරුවේදී සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව බටපොළ පොලීසිය කියයි.
Read MoreOECD සංවිධානයේ නවතම ආර්ථික ඉදිරි දැක්ම ප්‍රකාශනයෙන් මෙම පුරෝකථනය අනාවරණය කෙරෙයි.
Read Moreරාජ්‍ය අංශයේ නිලධාරීන්ගේ විශ්‍රාම ගැන්වීම නිමිත්තෙන් රාජ්‍ය වියදමින් සාද සහ උත්සව පැවැත්වීම මහා භාණ්ඩාගාරය විසින් තහනම් කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත් සේවය පවසයි.
Read Moreලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යාදනය මින් ඉදිරියට යාල ජාතික වනෝද්‍යානයටම අයත් වනජීවි කලාපයක් ලෙස නම් කිරීමට වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍යාංශය විසින් පසුගියදා (25) පියවර ගත්තේය.
Read Moreයාල වනෝද්‍යානයේ විසේකාරයා ලෙස හඳුන්වන ගැමුණු හස්තියා බඳින තුවක්කුවක වෙඩිල්ලක් පත්තු වීම නිසා පසුගිය දිනවල තුවාල සිදු විය. එමගින් ගැමුණුගේ දකුණු පාදයට තුවාල සිදුවී ඇති බවත් වනජීවි අමාත්‍යාංශයේ වනජීවි නිලධාරින් හා වෛද්‍යවරුන් එක්ව ගැමුණුට අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන්නේය.
Read Moreචෙන් බිඳ දැමුවේ චීනයේ ප්‍රථම කාන්තා ගගනගාමියා වන වැන්ග් යැන්ග්පිං විසින් තැබූ වාර්තාව වන අතර, ඇය මෙහෙයුම් දෙකක් පුරා දින 198ක් කක්ෂයේ ගත කළේය.
Read Moreසංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා මෙරට වෙරළ තීරය ආශ්‍රිතව අලුතින් සංචාරක ස්ථාන 24 ක් හඳුනා ගැනේ.
Read Moreගාල්ලේ අක්මීමණ පිහිටි රුහුණ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ඊයේ (26) රාත්‍රී ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ 14 දෙනකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
Read More2021 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් සියලුම විෂයන් සඳහා ඒ සාමාර්ථ නවය බැගින් ලබා ගත් සිසු සිසුවියන් 108ක් සිටින ඌවේ එකම පාසල බවට බදුල්ල මහා විද්‍යාලය පත්ව ඇතැයි එහි විදුහල්පති ඒ.ජේ.එම්.එස්.පි ජයසිංහ මහතා පැවසීය.
Read Moreවර්තමානයේදි මෙරට විශ්ව විද්‍යාලවල දේශපාලන පක්ෂවල අතකොලු බවට පත්ව ඇති ශිෂ්‍ය සංගම් ක්‍රියාත්මක වෙනවා .ඇතැම් පිරිස් වසර ගණනාවක් සරසවි සිසුන් ලෙස පෙනි සිටිමින් නවක සිසුන්ට නවක වදය ලබා දිමට කටයුතු කරනවා. ඇතැම් විශ්ව විද්‍යාලවල සිසුවියන්ට ලිංගික අතවර පවා සිදුව ඇති බවට අපට වාර්තාවෙලා තියනවා.
Read More