saravita-anim2

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා

editors-choice - timelapse 10536 hours ago

LATEST

එයා එහෙම කරන එකක් නෑ - මහින්ද මෛත්‍රීට කියයි

calendar_today 2019 මැයි 21 - 13:36 remove_red_eye - 9712  

“එයා එහෙම කරන එකක් නෑ. එයි එක පාරකටනේ ආවේ. එහෙම කල්දාන්න සූදානම් ජනපතිවරයෙක් නෙමෙයි කියලයි මම හිතන්නේ.”

මෙරටට ෂරියා විශ්වවිද්‍යාල අවශ්‍ය නොවන බවත් එම නිසා විශ්වවිද්‍යාල පනත අනුව උපාධි ප්‍රදානය කරන ලබන ආයතන හැමටම විවෘත විය යුතු බවට සහ සියලූ දෙනාටම අධ්‍යාපනය ලබාගැනීමට හැකි වාතාවරණයක් ඇති කිරීම සඳහා අවශ්‍ය කරන වෙනත් කොන්දේසි ද ඊට ඇතුලත් කිරීමට පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (17) දින අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව පැවසීය.

Read More

වැඩබලන ආරක්ෂක අමාත්ය‍වරයා ලෙස රුවන් විජයවර්ධන මහතා මිනුවන්ගොඩ ප්රක දේශයේ සංචාරය කිරීමේදි ආරක්ෂක රථ රාශියක් ගමන් ගැනීමේ වීඩියෝ දර්ශන පිළිබඳව ආරක්ෂක රාජ්‍ය අමාත්යත හා කැබිනට් නොවන ජනමාධ්යර අමාත්යග රුවන් විජයවර්ධන මහතා පැහැදිලි කිරිමක් සිදුකර තිබේ.

Read More

පසුගිය කාලයේදී කටයුතු කළ ආකාරය සම්බන්ධව මුස්ලිම් සමාජය ස්වයං විවේචනයක් හා ආත්ම පරීක්‍ෂාවක් සිදුකිරීමට සූදානම් බව මහාමාර්ග, මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා අද (16දා) පැවසීය.

Read More

මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් ලියාපදිංචි වී ති‍බෙනුයේ දන්සල් 95ක් පමණක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේය.

Read More

කටුවාපිටිය දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට වන්දි ගෙවීමේ අවස්ථාව ආවරණය කිරීමට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය කැඳවා ප්‍රචාරණාත්මක දේශපාලන වාසි ලබා ගැනීමට යොදා ගැනීමේ උත්සාහයට විරෝධය පළකරන බව ප්‍රකාශ කරමින් වන්දි ලාභීන් පිරිසක් වන්දි ගෙවීමේ උත්සවය වර්ජනය කර පිටව ගියහ.

Read More

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට විපක්ෂ මන්ත්‍රීවරුන් 64ක් අත්සන් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාවට තමන් විරුද්ධ බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් භාවිත කළ ආරක්ෂක නිවාස 17ක් හා පුහුණු කඳවුරු 7ක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවැසීය.

Read More

රිෂාඩ් බදුර්දින් අමාත්‍ය අමාත්‍යවරයා ඉවත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතනහිමියන් ගෙන ඒමට යෝජිත විශ්වාසභංගයට ඒකාබද්ධ විපක්ෂයේ සහයෝගය ලබා නොදීමට තීරණය කර ඇති බව එහි උපසභාපති, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා පැවැසීය.

Read More

අපි මෙච්චර වෙලා කතා කරපු ඒවා අහගෙන හිටියේ අපේ දුක විතරයි. නමුත් අපි අර මැරෙච්ච 250 දෙනොගේ ඒගෝල්ලන්ගේ දූවරු අම්මලා තාත්තලාගේ දුක ඔයගොල්ල දන්නේ නැද්ද ඒක තමා මට තියෙන දුක. ඉතින් මෙතන ඇවිල්ලා ඔයගොල්ලන්ගේ අමාරුකම් හිතන්න එපා. අර 250 දෙනා ගැන පොඩ්ඩක් හිතන්න. ඒගොල්ල ගැන දුක් වෙන්න. ඒගෝල්ල ගැන තැකීමක් තියන්න

Read More

විශේෂයෙන්ම සමාජ මාධ්‍ය පිළිබඳව ගවෙෂණ සමීක්ෂණ කරන අපේ රටේ වගේම ලෝකයේ සෑම රටකම සොයාගෙන තිබෙන්නේ සමාජ වෙබ් අඩවි භාවිත කරන්නන්ගෙන් විශේෂයෙන්ම දැන උගත් සමාජයෙන් පහළ අය.

Read More

තෙදින නිල සංචාරයක් සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද උදෑසන චීනය බලා පිටත්ව ගියේය. ඔහු සමග 27 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් මෙම සංචාරයට එක්ව තිබේ.

Read More

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ අවසන් පන්දුවාරය යොමුකිරීමට ඔවුන් ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග තෝරා ගත්තේය. ඔහුගේ පන්දුවාරයේදී චෙන්නායි කණ්ඩායමට ලකුණු 9ක් ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබුණි.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා තමන් අස් නොවෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය. අම්පාර එකට සිටිමු වැඩසටහන අමතමින් ඔහු මේ බව පැවැසීය.

Read More

කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා නිපුණ හාල් නිෂ්පාදන සමාගමෙන් සමාව ඉල්ලීමට කටයුතු කර තිබේ. ඒ ඔහු සිය ට්විටර් ගිණුම හරහා කළ ප්‍රකාශයක් හේතුවෙනි.

Read More

ශ්‍රී ලංකාවේ පළමු සුහුරු නගරය ලෙස පොළොන්නරුව නගරය ප‍්‍රකාශයට පත් කිරීම ද අද ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු විය.

Read More

ශ්‍රී ලංකාව යනු සිංහල බෞද්ධ රටක් නොව ශ්‍රී ලාංකියන්ගේ රටක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය. මාතර පැවැති ජනහමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

Read More

රිෂාඩ් බදියුර්දීන් අමාත්‍යවරයා අන්තවාදී කණ්ඩායම් සමග සම්බන්ධ වූ බවට සැකයක් මතුව තිබෙන නිසාත්, යම්යම් කරුණු තහවුරු වී තිබෙන නිසාත් ඔහු වහාම අමාත්‍ය ධුරයෙන් ඉවත්විය යුතු බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ අවධාරණය කළහ.

Read More

ආණ්ඩුව කෙරෙහි තිබුණ විශ්වාසයත් නැතිවුණා. ආණ්ඩුවේ හිටියත් විපක්ෂයේ හිටියත් දේශපාලඥයෝ ගැන තිබෙන විශ්වාසයත් නැතිවුණා.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදය වෙතින් ශ්‍රීලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද ඇමෙරිකානු වෙරළාරක්‍ෂක ‘ෂර්මන්’ (USCGC Sherman) නෞකාව අද (12දා) කොළඹ වරායට සේන්දු විය.

Read More

හලාවත ඇතිව තිබෙන නොසන්සුන්කාරි තත්ත්වයක් පාලනය කිරිම සඳහා පොලීසිය වහාම ක්‍රියාත්මක වන පරිද හෙට පෙ.ව. 6.00 දක්වා පොලිස් ඇඳිරි නිතිය පනවා තිබේ.

Read More

මෑතකදී සිදු කරන ලද අධ්‍යනයකට අනුව කොළඹ නගරයේ රථ වාහන තදබදය නිසා දිනකට සිදුවන පාඩුව රුපියල් බිලියනයක් බවත් රථ වාහන තදබදය හේතුවෙන් වසරකට රුපියල් බිලියන 397ක් නිකරුණේ දැවී යන බවත් මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කළේය.

Read More

රජය හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කිසිඳු ආකාරයක මාධ්‍ය වාරණයක් පනවා නොමැති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත සංවිධාන ලෙස හඳුනාගෙන ඇති ජාතික තවුහීද් ජමාත් සංවිධානය (National Thawheed Jammath – NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි (Jamathei MillathuIbraheem - JMI) සංවිධානය ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට අවශ්‍ය නිල ගැසට් පත්‍රය රජය විසින් මේ වනතුරු නිකුත් කර නොමැති බව අදට වාර්තා වේ.

Read More

මුස්ලිම් කාන්තාවන් පවසන බව මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ කියයි

Read More

ලංකාවේ සංස්කෘතිය අනුව ජීවිත්විය නොහැකි කිසිවෙකුත් සිටිනම් ඔවුන්ට ලංකාවෙන් පිටවූවාට ගැටලුවක් නොමැති බව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.

Read More

ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් අයථා ලෙස සහ වංචනිකව භාවිත කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බියක් ඇත්තේ නම් රාජකාරියට වාර්තා නොකර ගෙදරම නවතින්නැයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවේ ප්‍රකාශ කළේය.

Read More

සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එළැඹෙන 15 දා සිට 19 දා දක්වා විදේශ ගත කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (07දා) අවසර දුන්නේය.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව පොලිස්පති ලෙස කළ කාර්යය අධිකරණයට ප්‍රකාශ කිරීමේ සූදානමකුත්

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.