රජයේ ඉල්ලීම නොතකා ඇතැම් පිරිස් පල්ලි යති
රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන අද දිනයේදි පල්ලි නොයන ලෙසට මුස්ලිම් ආගමික බැතිමතුන්ට රජය දන්වා තිබුණත් ඇතැම් පිරිස් අද පල්ලි ගොස් ඇති බව වාර්තා වෙයි. මේ හේතුවෙන් ආරක්ෂක අංශ දැඩි අපහසුතාවට පත්ව තිබේ.
ශමීර රාජපක්ෂ



popular news
-
Sandun Gunarathne Friday, 26 April 2019 02:19 PM
කිරුලපන jumma මස්ජිඩ් පල්ලියේ සෙනග තමයි ආවෙ. හැබැයි වෙනදා තරම් ලොකු සෙනගක් හිටියේ නෑ. හමුදාව සහ පොලීසිය ආරක්ෂාවට හිටියා. නමුත් කලබලයක් ඇති වූවා නම් ඒ හතර පස් දෙනාට කොහෙත්ම පාලනය කරන්න බෑ.
Reply : 0 0
රජින්ද Friday, 26 April 2019 07:02 PM
අන්තවාදීන්ගේ ස්වභාවය මෙයයි....
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

