මධූූූෂ් ලංකාවට පිටුවහල් කරයි
ඩුබායිහිදි අත්අඩංගුවට පත්වූ මෙරට ප්‍රභල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන මාකදුරේ මධූෂ් අද (05දා) ඩුබායි රාජ්‍යෙයන් ලංකාවට පිටුවහල් කළේය.
ඔහු UL 226 දරණ ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් අලුයම 5ට පමණ දිවයිනට පැමිණීමේදී කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

popular news
-
Champa Sunday, 05 May 2019 09:32 PM
මේ එකම මිනිහද කියලා අවිශ්වාසයක් තියෙනවලු. බැලු බැල්මට වුනත් අර මුල පිටුවේ මූනෙයි මේ මූනෙයි වෙනසක් තියෙනවා. එදා ඇඳන් හිටපු ඇඳුමම ඇඳලා ඇවිල්ල ඉන්නේ මිනිස්සුන්ගේ ඇස රවටන්න වෙන්න පුළුවන්. මේ මිනිහ ගැන DNA test එකක් කරන්න වටිනවා ඇත්ත මාකඳුරේ මදුෂ්ද කියල බලන්න.
Reply : 0 12
rocky Monday, 06 May 2019 06:41 AM
මොනවා? මේ මාකඳුරේ මදුෂ් ද? වෙනත් මිනිහෙක් ද? ඔරිජිනල් එකද ඩුප්ලිකේට්මේ එකක් ද? මේ ඉන්නේ හොර පාස්පෝර්ට් එකෙන් පෙන්නුම් කරන හැබෑ මිනිහම වෙන්න බැරිද?
Reply : 0 4
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

