ඒකල කර්මාන්ත ශාලාවක කාලතුවක්කු උණ්ඩ 800
ජාඇල, ඒකල වානේ කම්බි නිශ්පාදනය කරන පෞද්ගලික කර්මාන්ත ශාලාවක තිබී කාලතුවක්කු උණ්ඩ 800කට අධික ප්රමාණයක් හා ටී.56 පතරෝම් හිස් කොපු 100කට අධික ප්රමාණයක් සොයා ගත් බව පොලීසිය පවසයි.
මීගමුව කොට්ඨා අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලැබුණ තොරතුක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
ජා-ඇල ප්රසංග පෙරේරා


popular news
-
Champa Friday, 03 May 2019 01:36 AM
OMG කොහෙන් අර ගත්ත ඒවාද මේවා?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

