ඇමෙරිකාවේ MCC ආයතනයෙන් ඩො මිලියන 480ක ප්රදානයක්
ඇමෙරිකාවේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය විසින් ශ්රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක ප්රතිපාදනය ලබාදීමට තීරණය කර තිබේ.
එය ඇමෙරිකාව විසින් ඉතිහාසයේ ශ්රී ලංකාවට ලබාදෙන ඉහළම ප්රදානය වෙයි. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලය ඊයේ මේ සඳහා අනුමැතිය ලබාදී ඇත.
#SriLanka will receive the biggest Grant Funding Ever from the US Government. @MCCgov has approved a grant of USD 480 million at its Board meeting held on the 25th of April 2019 in #WashingtonDC. #lka pic.twitter.com/KcxHPV8IRY
— Mangala Samaraweera (@MangalaLK) April 26, 2019
popular news
-
chathuri Friday, 26 April 2019 09:08 PM
මුදල්. වලට දෙවියන්ගේම පිහිටයි , මෙය දැනගත්තම. විපක්ෂයත්. ඉක්මනින් ජනාදිපති වාරණයක් ඉල්ලයි මුදල් ඉවර. වෙන්න. කලින්
Reply : 0 0
Champa Monday, 29 April 2019 10:02 AM
මේ සල්ලි එපා කියන්න ඕනේ. මේ සල්ලි දෙන්නේ අක්කර ලක්ෂ 12ක් එක්ක කොළොඹ ඉඳන් ත්රිකුනමලේට වරායවල් දෙකත් එක්ක රටෙන් හොඳම කොටස අවුරුදු 200 කට ඇමරිකාවට ලියා ගන්න. අනිත් එක ගෙදර යන්න ඉන්න මිනීමරු ආණ්ඩුවට මොන ණයද? මැයි මාසේ ඒ ගිවිසුම ලියන්න තියෙන හින්ද ආණ්ඩුව ඇමරිකාවත් ඉන්දියාවත් එක්ක plan කරලා අලුත් ත්රස්තවාදයක් රටේ ඇති කළා. ගින්න ඇවිලිලා යයි කියල හිතුවට ගින්න පත්තු වුණේවත් නැහැ. බෝම්බ ප්රහාර වෙන්න පැයකට ඉස්සෙල්ල දැන ගෙනත් මිනිස්සුන්ට මැරෙන්න ඉඩ ඇරපු කාලකන්නි. පැයක් නෙමෙයි එක විනාඩි දහයක් ඇති පල්ලි වලින් මිනිස්සු evacuate කරන්න. මිනිස්සු මරුනේ පිච්චිලා. අත පය කෑලි වෙන් වෙලා. කාලකන්නි තව එනවා MCC loan එක ගැන පම්පෝරි ගහන්න. හරි නම් අද රටේ ලොකු කලබලයක් තියෙන්න ඕනේ වහල් ආණ්ඩුවට ගෙදර පලයව් කයල. හැබැයි මිනිස්සු කතා නොකර ඉන්නේ ලංකාවේ දේශපාලකයෝ හැමදෙනාව දනුවත්ත සහ කැමැත්තෙන් තමයි මිනිස්සුන්ව බෝම්බ වලින් මැරෙන්න ඉඩ හරියේ හින්ද කාට රට බාර දෙන්නද කියන තැන තාම රික්තයක් තියෙන හින්ද. මේ පාපෙම ඇති නැවත කිසි දවසක පාර්ලිමේන්තු පළාතක නොඑන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

