saravita-anim2

2026 මැයි මස 14 වන බ්‍රහස්පතින්දා

2026 මැයි මස 14 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 12559 hours ago

LATEST

මාස තුනකට වතාවක් ඉන්ධන මිල වෙනස් වෙයි

calendar_today 2018 ජුනි 27 - 22:25 remove_red_eye - 912  

සෑම මාස තුනකටම වරක් එළැඹෙන පස්වැනි දිනයේදී ඩීසල් හා ප්‍රෙට්‍රල් මිල යාවත්කාලින කිරිමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලබී ඇත.

අවුරුදු 38ක් වන හබීබ් රහ්මාන් හා ඔහුගේ අවුරුදු 6ක් හා 4ක් වන පිරිමි දරුවන් දෙදෙනෙක් මෙසේ මියගොස් ඇත.

Read More

මේ සඳහා අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව අනුමැතිය ලැබී ඇත. 2018/10/01 දින සිට වසර තුනක කාලයකට අදාළව මෙම කොන්ත්‍රාත්තුව පිරිනමා ඇත.

Read More

බෞද්ධ ස්වරූපයෙන් වෙස්වළා ගෙන පෙනී සිටිමින් බුද්ධශාසනය විනාශ කිරීමට යටි උගුල් අදින සංවිධාන ගණනාවක් ලංකාවේ පහළ වෙලා තිබෙනවා.

Read More

වවුනියාවේ අබලන්ව ඇති වැව් සංවර්ධනය කිරීම සඳහා යුද හමුදාව යොදා ගැනීමට රජය විසින් ගෙන ඇති තීරණයට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා ඇතුළු දමිළ මන්ත්‍රීවරු විරෝධය පළ කර තිබේ.

Read More

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල මෙත්සිරි උයන බේස්ලයින් මාවත පදිංචි ලියනගේ ප්‍රියන්ති හෙවත් ලොක්කි නමැති 39 හැවිරිදි කාන්තාවකි.

Read More

විදේශ රටවලින් පැමිණි ලිපි ලක්‍ෂ 03කට ආසන්න ප්‍රමාණයක් හා දේශීය ලිපි ලක්‍ෂ 15කට වැඩි ප්‍රමාණයක් තැපෑල තුළ ගොඩගැසී තිබෙන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.

Read More

කොන්ක්‍රීට් කණු මත සහ ලී කණු මත ආරක්ෂිතව සහ ඉක්මනින් නැගිය හැකි යකඩ පාවහන් යුගලක් නිර්මාණය කිරීමට හැටන් විදුලි පාරිභෝගික මධ්‍යස්ථානයේ විදුලි අධිකාරී නිහාල් සමරකොන් මහතා සමත්ව ඇත.

Read More

විශේෂ මෙහෙයුමකින් පුද්ගලයන් 2322ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් රථ වාහන නඩු 5254ක් ලබාගෙන ඇති බවත් පොලීසිය පවසයි.

Read More

යුද්ධය හේතුවෙන් වවුනියාව හා වැලිඔය ප්‍රදේශවල විනාශ වූ විහාරස්ථාන 20ක සංවර්ධනය වෙනුවෙන් රුපියල් ලක්ෂ 100ක මුදලක් ලබාදීම සඳහා සැලසුම් කර ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

Read More

විහාරස්ථානයේ සකසා තිබූ සුරතල් මසුන් ඇතිකරන කුඩා පොකුණෙන් පනිට්ටුවකට ජලය ගැනීමට යෑමේදී අදාළ දරුවා පොකුණට වැටී මෙලෙස මියගොස් ඇතැයි අනාවරණය වී තිබේ.

Read More

2008 වසරේ සිට අඛණ්ඩවම ලෝකයේ වඩාත් සාමකාමී රට බවට පත්ව සිටින්නේ අයිස්ලන්තයයි. ලෝකයේ අඩුවෙන්ම සාමකාමී රට බවට පත්ව තිබෙන්නේ සිරියාවයි.

Read More

ගංවතුර සහනාධාර ලබා දීමේදී රජය ක්‍රියා කළ ආකාරය පිළිබඳ තමන් කනගාටු වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පැවසීය.

Read More

කොදෙව් කණ්ඩායම හා පැවැති තෙවැනි ටෙස්ට් තරගයේ නායකත්වයට සුරංග ලක්මාල් පත්වූයේ චන්දිමාල්ට එරෙහිව පැවැති තරග තහම හේතුවෙනි.

Read More

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරන ගුරුවරියක තමන්ගේ ATM කාඩ්පත පසුගිය 20දා නැතිවූ බවට කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ සිදුකළ පොලීසිය සැකකාර ගුරුවරිය අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ලියොනාල් ‌මෙසී වාර්තා කළ ගෝලය මෙවර ලෝක කුසලාන තරගාවලියේ වාර්තා වූ 100 වැනි ගෝලයද වෙයි.

Read More

ප්‍රංශය හා ඩෙන්මාර්කය අවසන් 16 දෙනාගේ වටයට යද්දී ඔස්ට්‍රේලියාව හා පේරු ලෝක කුසලානයෙන් ඉවතට

Read More

නිව් යෝක් ටයිම්ස් පුවත් සේවය පවසන්නේ ඩොලර් මිලියන 7.6ක මුදලක් හම්බන්තොට වරයා ගිණුමෙන් ලබාදී ඇති බවයි.

Read More

තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස ජය පරාජයෙන් තෙරව අවසන් විය.

Read More

ත්‍රිවිධ හමුදා අධීක්ෂණය යටතේ අක්කර 100ක කංසා වගා කිරීමට යෝජනාවක් තමන් විසින් සිදුකර ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

Read More

ඒ අනුව එය ගෙල සිරකර සිදුකරන ලද ඝාතනයක් බවත් සිද්ධියට අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලීසිය පවසයි.

Read More

ඉන්ධන බවුසර් ප්‍රවාහන දීමනා ඉහළ දමන බවට විෂය භාර අමාත්‍යවරයා ලබා දුන් පොරොන්දුව කඩකර තිබෙන බැවින් 29 වැනිදා මධ්‍යම රාත්‍රී 12 සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ඛනිජතෙල් පෞද්ගලික ටැංකිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ලබාදීම සම්බන්ධව නිදහස් පක්‍ෂයේ 16 කණ්ඩායම සමග අද (26දා) සාකච්ඡා කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

Read More

ඇමතිවරයා සමග තැපැල් වෘත්තීය සමිති කළ සාකච්ඡාවකින් අනතුරුව තම ගැටලුවලට විසඳුම් ලබා දීමට පොරෝන්දු වූ නිසා මෙම තීරණයට එළඹි බව ඔවුන් සඳහන් කරයි.

Read More

ඔවුහු රැගෙන ආ මිනීපෙට්ටිය සහ මල්වඩම ප්‍රතිපාදන කොමිසම් භූමියට විසි කර දැමීමට කටයුතු කළහ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම සහ ජාතික නිදහස් පෙරමුණ අතර විශේෂ සාකච්ඡාවක් අද (26දා) ජානිපෙ ප්‍රධාන කාර්යාලයේදී පවත්වා තිබේ.

Read More

ප්‍රධාන ශිෂ්‍ය නායක මොහොමඩ් රිස්වි මොහොමඩ් පයිසුල් (16) නමැති සිසුවාගේ මරණය සම්බන්ධයෙන් සැකකාර සිසුන්ට එරෙහිව චෝදනා නගා තිබුණි.

Read More

ඇමෙරිකාව, කැනඩාව, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව හා ජපානය ඇතුළු රටවල් විස්සකින් ශ්‍රී ලංකාව මෙසේ පළමු ස්ථානයට පත්ව ඇත.

Read More

ශ්‍රිලංකන් ගුවන් සමාගමට අයත් කාර්ගෝ අංශයේ දෛනික කටයුතුවලටද මෙමගින් දැඩි බධා එල්ල වී ඇති අතර තම භාණ්ඩ අයිතිකරුවන්ට නොලැබීම හේතුවෙන් ඔවුනද මේ වනවිට අපහසුතාවට පත්ව සිටින බව වැඩිදුරටත් සඳහන් කරයි.

Read More

එහිදී වෙඩි පහරින් තුවාල ලබා මේ වන විට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පොලිස් කොස්තාපල්වරයාගේ සහ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින පොලිස් සැරයන්වරයාගේ සුවදුක් සොයා බලා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.