saravita-anim2

2026 මැයි මස 14 වන බ්‍රහස්පතින්දා

2026 මැයි මස 14 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 12564 hours ago

LATEST

නකල්ස් ලෝක උරුමයෙන් ඉවත්වීමේ අවදානමක

calendar_today 2018 ජුනි 26 - 15:37 remove_red_eye - 487  

හෙක්ටයාර් 21,000ක ප්‍රමාණය ලෝක උරුමය ලෙස පිළිගැනෙණ අතර පේරණ කලාපය තුළ ඇති ඉඩම් කුණු කොල්ලයට විකුණා දැමීමේ ක්‍රියා පිළිවෙත නිසා මෙම තත්ත්වය උද්ගතව ඇති බව පෙන්වා දෙයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 78 හැවිරිදි අලෙන් අනද්‍රේ ඇල්බට් නමැති ප්‍රංශ ජාතිකයෙකි.

Read More

අපිත් කුණු අදින්න සිවිල් ආරක්ෂක බළකාය ගත්තා නම් අපිටත් ඒ වගේම පිරිසුදුවට තියාගන්න පුළුවන්. කුණු ඇද්ද පළියට රටේ රාජ්‍ය නායකයා කර ගන්න බෑ.

Read More

නුවරඑළිය නගරය තුළ පිහිටි ගැල්වේස් අභය භූමිය අසළ වනරොදක සිට මෙම දිවියා පසුගිය දිනවල රාත්‍රී කාලයේදී නගර සීමාවේ සැරිසරා ඇත.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයෙහි 622ක් රත්නපුර දිස්ත්‍රික්කයෙහි 52ක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙහි 375ක් වශයෙන් දිස්ත්‍රික්ක 21ක දන්සල් පැවැත්වෙයි.

Read More

ආනයනික උඳු කිලෝවක් සඳහා මෙතෙක් පැවැති රුපියල් 100ක ආනයනික බද්ද රුපියල් 150 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කොට ඇත.

Read More

අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට ලබාදෙන පහසුකම් තමන්ට අනවශ්‍ය බවට සඳහන් කරමින් ඉදිරියේදී ලිඛිතව දැනුම් දෙන බවද ඔහු සඳහන් කළේය.

Read More

රෝගියෙක් රෝහලට ඇතුලත් කර ගැනීමේදී බාකෝඩ් පතක් ලැබෙන අතර, ප්‍රතිකාර ලබාගැනීම ඇතුළු සියලු සේවා ඉතා විධිමත් හා කාර්යක්ෂමව

Read More

ශ්‍රී ලංකාව, ඉන්දියාව, දකුණු කොරියාව, බංග්ලාදේශය, ලාඕසයෙන් චීනයට ආනයනය කරන සෝයා බෝංචි සඳහා බදු අයකිරීම නවතියි

Read More

මොකද එජාපයට තියෙන්නේ පාතාලය සමඟින් ආණ්ඩු කරපු ඉතිහාසයක්. අද යළිත් එවැනි තත්ත්වයකට පත් වී ඇත්දැයි සැකයක් පවතිනවා.

Read More

හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි අයි. කේ මහානාම සහ හිටපු දැව සංස්ථා සභාපති පී. දිසානායක ලබන මස 10දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ.

Read More

කුසල් රෝහලෙන් පිටව ගොස් ඇති අතර අවශ්‍යනම් හෙට දිනයේදි පිතිකරණයේ යෙදිය හැකිය.

Read More

මඩකලපුව කිරාන් ප්‍රදේශයේදී මෙම අනතුරු සිදුව ඇති අතර කාත්තන්කුඩියේ සිට කොළඹ දෙසට ධාවන වෙමින් තිබු බස් රථය වෑන් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබේ.

Read More

තමන්ගේ පිටුවහල් කිරිමට එරෙහිව ඔවුන් විසින් ඇපෑලක් ගොනු කර ඇති අතර එය විභාග වන තෙක් ඔවුන්ව ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීම වළක්වාලමින් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇත.

Read More

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 6ක් වයසැති සුලිපුරම් ප්‍රදේශයේ ශිවනේෂන් රජීදා නමැති පාසල් දිරියකි.

Read More

පෘතුගාලය හා ස්පාඤ්ඤය අවසන් අවසන් 16 දෙනාගේ වටයට පිවිසීමට සමත්විය

Read More

තෙවැනි දිනයේදී කඩුලු 20ක් බිඳ වැටෙයි

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මීට ‌දින කිහිපයකට පෙර සඳහන් කළේ තමන් උදයංගට ලංකාවට පැමිණෙන ලෙස දැනුම් දුන් බවයි.

Read More

න්ධනාගාරයට වැඩමකිරීමෙන් පසුව මුහුණදුන් අත්දැකීම් සම්බන්ධව සහ ඉදිරියේදී සිදුකිරීමට සැලසුම් කර ඇති විශේෂ වැඩකටයුතු සම්බන්ධව උන්වහන්සේ ප්‍රකාශයක් සිදුකිරීමටසූදානමින් සිටිති.

Read More

පාපන්දු ලෝක කුසලානයක් ක්‍රීඩා කළ වයස්ගතම ක්‍රීඩකයා ඊජිප්තුවෙන්

Read More

පොලීසිත් ඒ වගේම ආරක්ෂක අමාත්‍යාංශයත් එකතු වෙලා ත්‍රිවිධ හමුදාවත් එක්වෙලා ජනපතිවරයාගේ නියෝගයක් අනුව වැඩපිළිවෙළක් හදනවා. පාතාල සංවිධාන ටික තුරන් කිරීමට.

Read More

මාතර කඹුරුපිටියේ විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමග අද සිදු වූ වෙඩි හුවමාරුවකදී මාකඳුරේ මධූෂ් නමැති පාතාල කල්ලි නායකයාගේ දකුණේ ප්‍රධානියෙකු වෙඩි වැදී මියගොස් තිබේ.

Read More

තමන් සේවය කරන කාර්යාලයට රාජකාරි සඳහා වාර්තා කිරීමට අපහසු නිලධාරීන් ළඟම පිහිටි ප්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලයට වාර්තා කරන ලෙස තැපැල්පතිවරයා ඉල්ලීමක් කර තිබේ.

Read More

කෙටිදුර ධාවනය වන බස් හිමියන් විසින් තමන්ට බාධා එල්ල කරන බව පවසා මෙලෙස ගාල්ල - මාතර - අම්බලන්ගොඩ යන නගරයන්හි සිට කොළඹ බලා ධාවනය වන බස් රථ අද උදෑසන සිට තවදුරටත් වර්ජනයේ නිරත වේ.

Read More

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඇත්තේ කුඩු සෙල්වි නමැති මීට පෙර ඝාතනයට ලක්ව ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියකගේ ස්වාමිපුරුෂයා.

Read More

ෆෙඩරල් පරදවමු, රණවිරුවන් සුරකිමු, මවුබිම සුරකිමු සහ බෙදුම්වාදය දිනවන - රට අස්ථාවර කරන 20 වැනි ව්‍යවස්ථාව පරදවමු යන ආදී විරෝධතා පාඨ සඳහන් කරමින් එම පිරිස විරෝධතාවේ නියැළුණහ.

Read More

ජීවිතාන්තය දක්වා හිරදඬුවම් ලබපු අය ඇතුළේ ඉඳන් පාතාල කණ්ඩායම් මෙහෙයවනවා. අද බන්ධනාගාරයේ ඇතුළේ තියෙන තත්ත්වේ ඒක.

Read More

වර්ෂ 2009 සිට 2014 වර්ෂය දක්වා වූ වසර 05ක කාලය තුළදී වී අලෙවි මණ්ඩලය වෙත රුපියල් මිලියන 7152.95ක අලාභයක් සිදුව ඇත.

Read More

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ ක්‍රීඩා උළෙලක් සඳහා රාජකාරියේ යොදවා සිටි බදුල්ල පොලීසියේ කාන්තා පොලිස් නිලධාරිනියක සහ පොලිස් කොස්තාපල්වරයෙකි.

Read More

ඩොලරයට සාපේක්ෂව වාර්තාගත ලෙස ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම ක්‍රමයෙන් අඩුවෙමින් තිබේ

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.