කාන්තා සංචාරිකාවන් සඳහා ආරක්ෂිතම රට ලංකාවයි
සංචාරිකාවන් සඳහා ආරක්ෂිතම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව පත්ව තිබේ. චීනයේ පීපල්ස් ඩේලි පුවත්පත විසින් ශ්‍රී ලංකාව මෙසේ ශ්‍රේණිගත කර ඇත.
ඇමෙරිකාව, කැනඩාව, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව හා ජපානය ඇතුළු රටවල් විස්සකින් ශ්‍රී ලංකාව මෙසේ පළමු ස්ථානයට පත්ව ඇත.
විශේෂඥයින්ගේ මත, ලකුණු ගත කිරීමේ ක්‍රමවේදයකින් හා ඡන්දයකින් මෙසේ ශ්‍රී ලංකාව පෙරමුණට පැමිණ ඇත.

popular news
-
rocky Thursday, 28 June 2018 06:35 AM
ඔය කියන්නේ චීන කාන්තාවන් සම්බන්ධයෙන් පමණක් වෙන්න පුළුවනි. කොහොම වුනත් තංගල්ල පැත්තේදී නම් පරෙස්සම් වීම සුදුසුයි!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

