දිවයිනේ ස්ථාන තුනකදී ඊයේ සිදු වූ ජල අනතුරුවලින් පුද්ගලයන් සිවුදෙනෙක් මිය ගොස් තිබේ.
කොළඹ විහාර මහා දේවි උද්‍යානයට සහ කාක දූපත උද්‍යානයට ක්‍රීඩා කිරීමට පැමිණෙන කුඩා දරුවෙකුගෙන් පැයකට රුපියල් 400 බැගින් පෞද්ගලික සමාගමක් වෙත අය කරගැනීමට අවස්ථාව ලබාදීම සඳහා කොළඹ මහ නගර සභාව යෝජනාවක් සම්මත කරගෙන තිබේ.
Read Moreලබන ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කවුරුන් ඉදිරිපත් කළද මේ වන විට එම අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමට අවශ්‍ය 50%ක ඡන්ද ප්‍රමාණය ලබාගෙන අවසන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසීය.
Read Moreබස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ට අසුන් ගැනීම සඳහා රුපියල් 640,000 බැගින් පුටු මිලදී ගැනීමට ඇණවුම් කළ සමාගම සහ පළාත් සභාව එක්ව සකස් කළ ගිවිසුම් පරීක්ෂා කිරීමට පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.
Read Moreපාරිභෝගික අයිතිවාසිකම් සුරකීමේ ජාතික ව්‍යාපාරය රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් පෙරළා ප්‍රශ්න කරයි.
Read Moreපාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ චෝදනා ප්‍රතික්ෂේප කරමින් ’සුවසැරිය’ නිර්මාතෘ කරුණු පහදයි.
Read Moreසියලු ජාතීන්ට අයත් වන ජනතාව ජීවත්වන මන්නාරම ප්‍රදේශය තුළ ජාතීන් අතර සංහිඳියාව වර්ධනය කිරීමේ අරමුණින් සහ ඔවුන් තුළ අධ්‍යාත්මික පිබිදීමක් ඇති කිරීමේ අරමුණින් 2018 රාජ්‍ය නත්තල් උත්සවය මෙසේ මන්නාරමදී පැවැත්වීමට නියමිතය.
Read Moreනිදහස් නාවුක ගමනාගමනයේ වැදගත්කම අවධාරණය කළ ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ඒ සඳහා ජපානයේ පූර්ණ සහය ලබා දෙන බව පැවසීය.
Read More1981 අංක 66 දරන මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල් පනතේ නාමය 1981 අංක 66 දරන ලලිත් ඇතුළත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල් පනත ලෙස සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතැයි ලැබී තිබේ.
Read Moreඅබලන් තත්ත්වයේ පවතින පළාලි ගුවන්තොටුපොළ සහ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීමට ගුවන් සේවා අධිකාරිය හා සංචාරක අමාත්‍යාංශය රුපියල් මිලියන එක්දහස් දෙසිය පනහක මුදලක් වෙන් කිරීමට සැලසුම් කර තිබේ.
Read Moreපෙළපොත් මුද්‍රණය පුද්ගලික අංශයට පැවරීමෙන් රජයට විශාල පාඩුවක් සිදුව ඇති බවට ලංකා ගුරු සංගමය ගෙනයන ප්‍රචාරය පදනම් විරහිත, කරුණු හරිහැටි සොයා නොබලා ඉදිරිපත් කරන මාධ්‍ය සංදර්ශනයක් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
Read Moreලංගමය ලාභ ලබමින් තිබෙන නිසා සෑම සේවකයෙකුටම රුපියල් දසදහසක ප්‍රසාද දීමනා මුදලක් ලබාදීමට සැලසුම් කර තිබෙන බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා සඳහන් කළේය.
Read Moreබස්නාහිර පළාතේ රෝහල්වලින් ඉවත් කරන සායනික අපද්‍රව්‍ය විනාශ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ මුතුරාජවෙල ප්‍රදේශයෙන් ඉඩමක් ලබා ගත් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
Read Moreආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක පන්දු 58කදී ලකුණු 73ක් රැස්කිරීමට සමත්විය. කෙසේ වෙතත් වෙනත් කිසිම ක්‍රීඩකයෙක්ට ලකුණු 20 සීමාව ඉක්මවා යෑමට හැකියාවක් නොලැබුණි.
Read Moreබහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක ප‍්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් හතර වන රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගිවීමට නේපාලය බලා පිටත්ව ගිය ජනාධිපතිමෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (29දා) දහවල් කත්මණ්ඩු නුවර ති‍්‍රභුවන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා විය.
Read Moreමහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල සතු සියලුම අරමුදල් රජයේ බැංකු හා මහ බැංකු බැඳුම්කරවල පමණක් ආයෝජනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
Read Moreජාතික පොලිස් කොමිසමේ නියෝග සහ පොලිස්පතිවරයාගේ ක්‍රියාකාරීත්වය අතර පැනනැගී ඇතැයි වාර්තා වන පරස්පරතා පිළිබඳ අවධානය යොමු කිරීමට මෙසේ දෙපාර්ශ්වය කැඳවීමට තීරණය කර ඇතැයිද කථානායක මාධ්‍ය ඒකකය පවසයි.
Read Moreගල්කිස්සේ සිට අඟුලාන දක්වා වෙරළ තීරය සහ ඛාදනයට ලක් වී ඇති කළු ගං මුව දොරෙහි වැලි වැටිය ස්ථායි කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
Read Moreඒකාබද්ධ විපක්‍ෂයේ විරෝධතාව පවත්වන ස්ථානය පිළිබඳ ඊයේ (28දා) පැවැති පක්‍ෂ නායක රැස්වීමේදී අවසන් තීරණයකට එළැඹීමට නොහැකි වූ බව ඒකාබද්ධ විපක්‍ෂයේ කැඳවුම්කරු, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
Read More‘නේවි සම්පත්’ට සැඟවී සිටීමට උපකාර කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වෙයි.
Read Moreඑක්සත් ජනපදය ලබාදුන් මෙම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව සතු විශාලතම නෞකාව වනු ඇති අතර, එහි දිග මීටර් 115කි.
Read Moreගලහ රෝහලේ වෛද්‍යවරයාට පහරදුන් සියලුම දෙනා ඉදිරි පැය 48ක් තුළ අත්අඩංගුවට ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreවයඹ පළාත් රාජ්‍ය සේවයේ හෙද, පරිපූරක, පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය සේවයේ නිලධාරීන් සඳහා හිඟ අතිකාල නොගෙවීමට එරෙහි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කරන බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලය ප්‍රකාශ කරයි.
Read Moreආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ ඇමති ආරක්ෂාව ඉවත් කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.
Read Moreපාර්ලිමේන්තුවේත් එකට තේ බීලා, කාලා ගිහිල්ලා තමයි අනිත් පැත්තට කටයුතු කරන්නේ.
Read Moreගලහ රෝහලේ ඊයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇත.
Read Moreදැනට ඩුබායිහි සිටින බවට පැවැසෙන සංවිධානාත්මක අපරාධකරුවෙක්වන කෙසෙල්වත්තේ දිනූකගේ මව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreයුද්ධයෙන් ආබාධිත වූ බ්‍රිගේඩියර්වරු සිවු දෙනෙක් අතුළත්ව බ්‍රිගේඩියවර්වරු පස් දෙනෙක් මේජර් ජනරාල් ධුරයට උසස් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.
Read Moreබස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රිවරුන්ට අසුන් ගැනීම සඳහා රුපියල් 640,000ක් වැයකරමින් පුටු 125ක් ගෙන්වීමට ගෙන තිබූ තීරණය සම්බන්ධව සොයාබැලීමට පත්කළ පරීක්ෂණ කමිටුවේ වාර්තාව අද (29දා) දින පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා වෙත බාරදීමට නියමිතය.
Read Moreශ්‍රී ලංකාවේ වන අලි සංරක්ෂණය සහ කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති කෙටුම්පත තවදුරටත් ප්‍රමාද කෙරෙන තත්ත්වයක් උද්ගතව ඇතැයි ’අද’ට වාර්තා වේ.
Read More