saravita-anim2

2026 ජුනි මස 22 වන සඳුදා

2026 ජුනි මස 22 වන සඳුදා

Latest News - timelapse 12064 hours ago

LATEST

මම පාක්ෂිකයන්ගෙන් සමාව ඉල්ලනවා - වසන්ත

calendar_today 2018 නොවැ 26 - 22:47 remove_red_eye - 2223  

මම මන්ත්‍රීවරුන්ගෙන් සමාව ඉල්ලන්න් නෑ. නමුත් ගම්මට්ටමේ ඉන්න ජනතාවගෙන් සමාව ඉල්ලනවා. ඒ අය දාලා ගියා කියලා හිතනවානම් මම බොහොම අමාරුවෙන් මේ තීරණයට ආවේ.

භාරකාර ආණ්ඩුවක් යටතේ හෝ මැතිවරණයක් පවත්වා මෙම අර්බුදය විසඳාගත යුතුව පවතින බවද අර්බුදය මැද්දේ රට ඉස්සරහට ගෙනයාමට හෝ බහුතරය ලබාගැනීමට උත්සාහ කිරීම තුල අර්බුදය තවදුරටත් ඔඩු දුවනවා හැර වෙනත් විසඳුමක් නොලැබෙනු ඇති බවද සාධාරණ සමාජයක් සඳහා වූ පුරවැසි හඬ සංවිධානයේ කැඳවුම්කරු චන්ද්‍රෙස්න විජේසිංහ මහතා පැවසීය.

Read More

අනතුරුදායක ලෙස යතුරුපැදි පැදවූ බවට අධිකරණයේ වරද පිළිත් යතුරුපැදි කරුවන් 32කට රුපියල් ලක්ෂ 7කට අධික දඬයක් පැනවීමට කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කර තිබේ.

Read More

සංචාරක හා වනජීවී අමාත්‍ය වසන්ත සේනානායක මහතා නැවතත් එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට අද එක්ව තිබේ.

Read More

2017 වාර්තා අනුව ළමා අපයෝජන පැමිණිලි 9014 ක් වාර්තා වී ඇත. එමෙන්ම ලිංගික හිංසන පිළිබද වාර්තා 501කි. දුෂණය කිරිම් පිළබද වාර්තා වන අවස්ථා 340ක් වන අතර බරපතල ලිංගික අපයෝජන 309ක් වාර්තා වන බව සදහන් වේ.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකළ ජනාධිපති විශේෂ කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව පිටකරන ලෙස නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරයි.

Read More

2018 වසරේ තෙවන පාසල්වාරය නොවැම්බර් 30 වැනිදා අවසන් වීමට නියමිත අතර පෙළපොත් බෙදාහැරීම ඒ වන විට අවසන් විය යුතුය. එහෙත් අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුව සිය වගකීම ඉටුකර එම කටයුත්ත අවසන් කර නැත.

Read More

ජනාධිපතිවරයා විසින් සෙල්ලම් ආණ්ඩුවක් සකස් කිරීමේ ඇත්ත වුවමනාව, ඉදිරි මැතිවරණයේදී ඔහු ජනාධිපතිවරණ අපේක්ෂකයා වීම වෙනුවෙන් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

Read More

කාන්තාවන්ට එරෙහි ප්රතචණ්ඩත්වය තුරන් කිරීමේ ජාත්යනන්තර දිනය නිමිත්තෙන් වව්නියාවේදී කාන්තා සංවිධාන කිහිපයක් විසින් විරෝධතාවක් ඊයේ දින සංවිධානය කොට තිබුනේ කාන්තා හිංසනය පිටුදැකීම හා අනාරක්ෂිත ගබ්සාවන් නැවත්වීමට බලධාරීන්ගේ අවධානය යොමු වීම පිණිසය.

Read More

පසුගිය 25 දා ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් කළ චෝදනාවන්ට එ.ජා.ප. පා.ම සාගල රත්නායක මහතා පිළිතුරක් ලබා දුන්නේය.

Read More

වසර 10 ක පමණ කාලයක සිට ඉතාලියේ නාපෝලි නගරයේ ජිවත් වෙමින් ව්යාආපාරික කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකිකයෙක් පසුගිය සිකුරදා ඉතාලි ජාතිකයෙක් අතර ඇති වු බහින්බස් වීමක් දුරදිග ගොස් ඉතාලි ජාතිකයාගේ පහරදීමකින් බරපතල තුවාල ලබා සිහිසුන් කෝමා තත්වයෙන් නාපොලි සන් ජොවන්නි බොස්කෝ රෝහලේ පසුවන බව එරට ආරංචි මාර්ග පවසයි .

Read More

දේශපාලන කුමන්ත්‍රණය හේතුවෙන් ලබන වසරේදී ආර්ථිකයට දැරීමට සිදුවන වැය රුපියල් බිලියන 617ක් බවත් ඒ අනුව එක් පුද්ගලයෙකුට දැරීමට සිදුවන වැය රුපියල් 30000ක් බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

දේශාපලන අස්ථාවරභාවයන් රට තුළ ඇතිකරමින් රටේ ප්‍රජාත්‍රන්තවාදයට පයින් ගසා මෛත්‍රී - මහින්ද කණ්ඩායම යන මේ ගමන නතර කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

රනිල් වික්‍රමසිංහ මහත්තයා කරු ජයසුරිය මහත්තයාට දුන්න පොරොන්දුව ඉස මුදුනින් පිළි අරගෙන රටත් ජනතාවත් අරාජික තත්වයට පත්කරනවා යැයි අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී සේහාන් සේමසිංහ මහතා පැවසීය.

Read More

ඒ ප‍්‍රශ්න බොහෝ වෙලාවට ඔළුවේ තියාගෙන තමයි, ඇතැම් අය, වැඩ කරන්නෙ.

Read More

නොවැම්බර් 27 වැනිදාට යෙදී ඇති කොටි මහවිරු දිනය නිමිත්තෙන් යාපනය දිස්ත්‍රික්කයේ පමණක් මහවිරු සැමරුම් 25කට ආසන්න වැඩසටහන් සංවිධානය වී ඇති බවට යාපනය පොලීසිය වෙතට තොරතුරු ලැබී ඇත.

Read More

පාතාලය මර්දනය වෙනුවෙන් දැඩී තීන්දු සමග ශක්තිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාවය ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

Read More

ආණ්ඩුව විසුරුවා හැර මහ මැතිවරණයක් වහා කැඳවන ලෙස සහ කථානායක කරූ ජයසූරිය මහතාට හා රනිල් වික්‍රමසිංහ මහතාට විරෝධය පල කරමින් අද පෙරවරුවේ අම්බලන්තොට නගරයේ විරෝධතාවයක් පැවැත්විණ.

Read More

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ එක්දින නායක මශ්රෆි මෝටාසා බංග්ලාදේශයේ එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කිරීමට තීරණය කර තිබේ.

Read More

යාපනය කන්කසන්තුරෙයි කීරිමලෙයි මුහුදු තීරයට මියගිය තල්මසෙකුගේ මළ සිරුරක් ගොඩගසා ඇති බවට ප්‍රදේශවාසීන් පවසති.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බලය ලබා දී ඇත්තේ ජීවිත කාලයට නොවන බවත් ඔහුගේ නිල කාලය තවත් මාස 12කටත් වඩා අඩු කාලයකින් අවසන් වෙන බවත් එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

Read More

ශ්‍රි ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ජයගනිමින් ශ්‍රී ලංකාවේදි වාර්තා ගත ජයක් වාර්තා කිරිමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්විය.

Read More

තම ටිවිටර් ගිණුම යම්කිසි පාර්ශ්වයක් විසින් හැක් කළ බව හිටපු සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදන් ප්‍රකාශ කරයි.

Read More

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියාද වන ජාතික ඉතිරි කිරීමේ බැංකවේ හිටපු සභාපතිවරයෙක්ද වෙන ප්‍රදීප් කාරියවසම් මහතාට වසර පහකර සිර දඬුවමක් නියම විය.

Read More

මේ වන විට රුපියලට සාපෙක්ෂව ඩොලරය ඉතාමත් ශක්තිමත් වෙමින් යන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

Read More

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තා වූ පහළම අගය අද (26දා) වාර්තා කළේය

Read More

පාර්ලිමේන්තු විසුරුවා හැරීමට එරෙහිව හා පක්ෂව ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරිම සඳහා හත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් පත්කර තිබේ.

Read More

‍ශ්‍රි ලංකාවේ මේ වන විට නීත්‍යානුකූල රජයක් නොමැති හෙයින් කිසියම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට ඇමතිවරයෙක් හෝ අගමැතිවරයෙක් ලෙස ආමන්ත්‍රණය කිරීම අනවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

Read More

ජනාධිපතුමා කියා තිබෙනවා රනිල් වික්‍රමසිංහ මහතාගේ හා එතුමා යටතේ සිදුවූ කාරණා පිිබදව විමර්ශනයක් කරන බවට. ඒක බොහොම හොඳයි. දේශපාලන අදහසක් සමාජ ගත කරන්න ව්‍යාජ කරන්න එපා.

Read More

වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් හැටන් නගරයේ වෙළද ව්‍යාපාරිකයින් විසින් ඔවුන්ගේ ව්‍යාපාර ස්ථාන වසා අද දින නිහඩ උද්ගෝෂණයක් සිදු කරන ලදි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.