saravita-anim2

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා

Latest News - timelapse 11614 hours ago

LATEST

ආසියානු දැල්පන්දු වාර්තාවක් ශ්‍රී ලංකාව නමින් අලුත් වෙයි

calendar_today 2018 සැප් 02 - 12:35 remove_red_eye - 2560  

11 වැනි ආසියානු දැල්පන්දු තරගාවලියේ පළමු තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම චීන තායිපේ කණ්ඩායමට එරෙහිව වාර්තාගත ලකුණු 137-05 ක ජයක් ලැබීමට සමත්විය.

පිළිකා ඖෂධ 10 ක ටෙන්ඩර් මිල පාලනයකට ලක්කර ඇති අතර තවත් තෝරා ගත් ඖෂධ 13 කට උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.

Read More

ගුවන් යානයට ඉන්ධන ලීටර් 40,000 ක් ලබා ගැනීමෙන් අනතුරුව , යළිත් උදෑසන 6.11 ට අබුඩාබි බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණි.

Read More

කුඩා දරුවෙක් මිය යැමක් පදනම් කරගෙන ගලහ රෝහලේ දේපළවලට අනර්ථය සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 7ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සොමාවතී ජාතික උද්‍යායේ පුදුර් ගම්මානයට මායිමිව ඇති පෙරියාරු අතු ගංගාවේ තුන්මෝදර අමුණ අසන්නයෙදි ජපන් ජබර හෙතුවෙන් දියේ ගිලි වන අලි පහක් ඉකුත් (28දා) දින මියගොස් ඇති බව පොලොන්නරුව වනජිවි කාර්යාල නිලධාරින් පවසයි.

Read More

මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තක්කාලි කිලොවක් අලෙවි වන්නේ රු 10 ත් 20 අතර ප‍්‍රමාණයකට විම හේතුවෙන් ගොවිහු සිය අස්වනු විකූණාගත නොහැකිව දැඩි ලෙස අසරණවී සිටිති.­

Read More

සොමාවතී ජාතික උද්‍යායේ පුදුර් ගම්මානයට මායිමිව ඇති පෙරියාරු අතු ගංගාවේ තුන්මෝදර අමුණ අසන්නයෙදි ජපන් ජබර හෙතුවෙන් දියේ ගිලි වන අලි පහක් ඉකුත් (28දා) දින මියගොස් ඇති බව පොලොන්නරුව වනජිවි කාර්යාල නිලධාරින් පවසයි.

Read More

ලුම්බිණිය වෙත පැමිණෙන කිසිදු රාජ්‍ය නායකයෙකුට පවා අවස්ථාවක් නොලැඛෙන, සිදුහත් කුමරු උප්පත්තිය ලබා පළමු පියවර තැබූ ස්ථානය ස්පර්ශ කරමින් වන්දනාමාන කර ගැනීමේ දුර්ලභ අවස්ථාව ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් සළසා තිබුණි.

Read More

වැල්ලවාය, තණමල්විල මාර්ගයේ තෙලුල්ල කනිටු විදුහල අසළදී යුද හමුදා ට්‍රක් රථයක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

Read More

හෙරොයින් සන්තකයේ තබා ගැනීම හේතුවෙන් අත්අඩංගුවට පත් සැකකරුවෙකුගෙන් පොලීසිය කළ ප්‍රශ්ණ කිරිම්වලදී ඔහු පුද්ගල ඝාතන දෙකකට හා තවත් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් තොරතුරු අණාවරණය කරගෙන ඇත.

Read More

ප්‍රීමා තිරුඟු පිටි කිලෝවක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට එම සමාගම කටයුතු කර තිබේ

Read More

පාරලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාට අරලියගහ මන්දිරියේ උත්සව ශාලාව විවාහ මංගල උත්සවය සඳහා ලබාදුන්නේ සම්මත ක්‍රමවේද යටතේ නියමිත අයකිරීම් අනුව බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

Read More

නාගරික කසළවලින් නිපදවනු ලබන කාබනික පොහොරවල කැඩිමියම් ප්‍රතිශතය ඉහළ මට්ටමක පවතින බවට ඇතැම් පාර්ශ්ව විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයට ඉදිරිපත් කළ කරුණු අනුව මෙම උපදෙස් ලබාදී ඇත.

Read More

මහපොළ අරමුදල පොදු දේපොළ පනත යටතට ඇතුළත් කරන බවත්, ඒ හරහා දූෂණ හා අක්‍රමිකතා කරන අයට දැඩි දඬුවම් දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

රෝහල්වල විශාල ඖෂධ හිඟයක් මතුව ඇත්නම්, ඒ පිළිබඳ සියලු තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිඛිතව ලබාදෙන ලෙස සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඉල්ලා සිටියි.

Read More

ත්‍රස්ත චෝදනා යටතේ ශ්‍රී ලාංකිකයෙක් ඔස්ට්‍රේලියාවේ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඒ අනුව බිම්ස්ටෙක් සමුළුවේ පස්වන රාජ්‍ය නායක සමුළුව ශ‍්‍රී ලංකාවේදී පැවැත්වෙනු ඇති.

Read More

නිදන් වස්තු බහුල ප්‍රදේශවල ඔබ විසින් ඉදිකරනු ලබන උදාගම්මානයක රාත්‍රී 10 සිට 12 තෙක් ලක්ෂ සංඛ්‍යාත පිරිසක්ද සමග එවන් විවාදයක් පැවැත්විමට ප්‍රායෝගික නොවන බව කාටත් වැටහෙන්නකි.

Read More

2015 වසරේදී ඉන්දියාවේ පැවැති දකුණු ආසියානු තරගාවලියේදී නේපාල කණ්ඩායමට ඒරෙහිව ගෝල 1-0ක ජයක් වාර්තා කිරීම අවසන්වරට ලබාගෙන තිබූ ජය වෙයි.

Read More

අනුරාධපුරය, ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථාන ආසන්නයේදී අද (31දා) දිනයේදීද එකම දුම්රිය මාර්ගයේ දුම්රිය දෙකක් මුහුණට මුහුණලා ධාවනය වීම හේතුවෙන් සිදුවීමට ගිය අනතුරක් වැළකී තිබේ.

Read More

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් තමන් වහන්සේට ලබාදුන් සිර දඬුවමට එරෙහිව අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කිරීමට අවස්ථාව දෙන ලෙසට පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් කළ ඉල්ලීමක් අභියාචනාධිකරණය අද (31දා) ප්‍රතික්ෂේප කළේය.

Read More

බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවට එක්ව සිටි සියලු රාජ්‍ය නායකයින් අතර සුහද හමුවක් අද (31දා) උදෑසන කත්මණ්ඩු නුවර Crown plaza හෝටලයේදී පැවැත්විණි.

Read More

රටේ සිවිල් ජනතාව නීති විරෝධී ලෙස හැසිරෙන බවත් ඒ අනුව ගලහ රෝහල වසා දමා ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

Read More

තරගාවලියේ බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගෙන සිටි ක්‍රීඩකයා වන ලසිත් මාලිංග පන්දු යැවීමෙන් අසාර්ථක විය. ඔහු තරග 6 කදී කඩුලු 3ක් දවාගෙන ඇති අතර කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 69කි.

Read More

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි සහ පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි යන හිමිවරුන්ට මෙසේ වරෙන්තු නිකුත් කෙරුණි.

Read More

මන්නාරම, පැරණි සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයෙන් හමු වූ සමූහ මිනිවළේ සිදු කරන ලද කැනීම් තුළින් ඊයේ (30දා) අවසන් වන විට කුඩා දරුවන්ගේ බවට සැකකෙරෙන සිරුරු කොටස් 12ක් හමු වී ඇති බව මේ පිළිබඳ පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්. රාජපක්ෂ මහතා පැවසීය.

Read More

රුපියල් කෝටි 15කට අධික වටිනාකමකින් යුත් කිලෝ ග්‍රෑම් 20ක් බර රන් කුට්ටි 20ක් සමග ඉන්දීය ජාතිකයෙක් කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්ව ඇත.

Read More

වර්තමානය වන විට සමාජමාධ්‍ය ජාල, ගෝලීය වියවුල්තාවන් ඇතිකිරීමට හේතුවනසාම්ප්‍රදායික නොවන බලපෑමක් බවට පත්වඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

අවුරුදු 31ක් වන සංජීව රුද්‍රිගෝ හා ඔහුගේ දියණිය වන 11 හැවැරිදි ගයානි උදේශිකා යන අය මෙසේ මියගොස් ඇත.

Read More

විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස මෙතෙක් පැවැතියේ වසය අවුරුදු 60 ලෙසය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.