විද්‍යුත්(Online) ක්‍රමයට සෞඛ්‍ය සේවාවේ අභ්‍යාසලාභීන් බඳවා ගැනීම සඳහා වන ගැසට් පත්‍රය අද (31දා) දින නිකුත් කෙරෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මීට වසර 50කට එහා ආරක්‍ෂක තත්ත්වයන්ට මුහුණදුන්නාට වඩා අභියෝග වර්තමානයේ විවිධ ක්‍ෂේත්‍ර වලින් එල්ලවෙනවා. එම අභියෝගවලදී එක් පැත්තකින් අපි තාක්‍ෂණය පිළිබඳ ඉතා සතුටු වෙනවා වගේම තාක්‍ෂණය තවත් පැත්තකින් අභියෝගයක් වී තිබෙන බව අපි සෑම දෙනාම සැලකිය යුතුවෙනවා.
Read Moreඉඩම් අක්කර 05 හා 10 වශයෙන් ගෙන මුල් අදියරේ ලියාපදිංචි කටයුතු සිදුකරන බවත්, සමස්ත දිවයිනේ ඇති පොල් ඉඩම් ලියාපදිංචිය මාස 06කදී අවසන් කිරීමට සැලසුම් කර ඇති බවත් සභාපතිවරයා සඳහන් කරයි.
Read More2017 වසරේ මෙහෙයුම් ලාභය රුපියල් මිලියන 1,618ක් වූ බවත්, 2018 වසරේදී එය රුපියල් මිලියන 2,000ක් දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇති බවත් සභාපතිවරයා සඳහන් කළේය.
Read Moreරත්නපුරේ ජනතාවට දිය නෑමට ගඟකටවත් බැසීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් අයතනයේ නිලවර්ණය පැවැත්වීම සඳහා 2019 පෙබරවාරි මස 9 වැනිදා දක්වා කාලය ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කටයුතු කර තිබේ.
Read Moreඅදාළ සංචාරක හෝටලයේ පල්දෝරු පද්ධතිය වැව් රක්ෂිත සීමාවේ පිහිටා තිබෙන බවත් වැසි සමයේ වැවට ජලය ගලා එන ඇළ මාර්ගයකට අසූචි මිශ්‍ර අපජලය රාත්‍රී කාලයේ මුදාහැරීම සිදු කරන බව වසන්ත කුමාර මහතා සඳහන් කළේය.
Read Moreශ්‍රී නිදහස් පක්‍ෂ සංවත්සරයට පෙර පක්‍ෂයේ පිරිස් ආණ්ඩුවෙන් ඉවත් නොවුණොත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බලය අල්ලන බව 16 දෙනාගේ කණ්ඩායමේ සාමාජික ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.
Read Moreශ‍්‍රී ලංකාව තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස තහවුරු කරමින් සංහිඳියාවත්, ස්ථීරසාර සාමයත් උදාකර ගැනීමට ජනාධිපති ධුරයට පත්වූ දා සිට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කරන කැපවීම තමා අතිශයින්ම අගය කරන බව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය.
Read Moreඅග්‍රවිනිශ්චකාර ප්‍රියසාද් ඩෙප් මහතාගේ පියාණන් වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති ආතර් ක්ලීටස් ඩෙප් මහතා විසින් මෙම ග්‍රන්ථ ත්‍රිත්වය රචනා කර තිබේ.
Read Moreදැනට පවතින දුම්රිය පද්ධතියට ද සාගර නගරය සම්බන්ධ කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.
Read More2005 සිට 2015 දක්වා ඔවුන් මහාමාර්ග ඉදිකිරීම් කිලෝ මීටර 183ක් ඉදිකළා. නමුත් පසුගිය ආණ්ඩුවේ පරණ පව් ගෙවමිනුත් 2015 සිට 2017 දක්වා මහා මාර්ග කිලෝමීටර 185ක් ඉදි කිරීමට අපට හැකි වූ අතර මධ්‍යම අධිවේගයේ වැඩකටයුතු අවසන් වන විට එම ප්‍රමාණය තවත් වැඩි වෙනවා.
Read Moreලකුණු 197ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය නුවර කණ්ඩායම පන්දුවාර 19.2කදී කඩුලු පහක් දැවී ලකුණු 199ක් රැස්කරමින් ඉලක්කය සම්පූර්ණ කළේය
Read Moreපාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ගේ සමීපතම ගෝලයන් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් ඊයේ (29දා) රාත්‍රියේදී අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
Read Moreඅරගලියගහ මන්දිරය අද වන විට මඟුල් තිප්පොළක් බවට පත්වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පැවසීය.
Read Moreඔවුන් පාගමනින් ජනපති ලේකම් කාර්යාලයට යෑමට උත්සාහ කළත් ලෝටස් වටරවුමේදී පොලීසිය එම ගමන වැළැක්වීය.
Read Moreඒකාබද්ධ විපක්ෂය විසින් එළඹෙන (05දා) කොළඹදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය කොළඹ පාසල් ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන බොහෝමයක කටයුතු අඩාලවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා අද (30දා) පැවසීය.
Read Moreඅඳුරෙන් එළියට යන නමින් පැවැත්වෙන පාපාදි සවාරියේ අරමුණ 1333 අංකය පිළිබඳව ජනතාව අතරට ගෙන යෑම බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පවසයි.
Read Moreනුදුරු දිනකදීම තමන් ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට අපේක්ෂා කරන බව මියන්මාර ජනපතිවරයා පවසා තිබේ.
Read Moreවිශේෂ ශ්‍රේණියේ හෙද හෙදියන් සඳහා එක් වතාවක් තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබාදෙන ලෙස රජයේ හෙද සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා මෙහිදී ඉල්ලා සිටියි.
Read More“රට වෙනුවෙන් ජීවිතය පූජා කිරීම වැදගත්. හැබැයි ඒ ජීවිතය පූජා කරන්නත් රටක් තිබීම වැදගත්” යැයි උන්වහන්සේ ප්‍රකාශ කළහ.
Read Moreඑක්සත් ජාතින්ගේ සංවිධානයේ විදේශීය ණය හා මානව හිමිකම් පිළිබඳ ස්වාධීන විශේෂඥ ජුආන් පැබ්ලෝ බොහෝස්ලැව්ස්කි නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
Read Moreශ‍්‍රී ලංකා - මියන්මාර් ඒකාබද්ධ වෙළඳ ගිවිසුම නැවත සකී‍්‍රය කර ගනිමින් දෙරට අතර ආර්ථික සහ වෙළෙඳ සබඳතා නව මාවතක් ඔස්සේ ශක්තිමත් කර ගැනීමට දෙරටේ රාජ්‍ය නායකයෝ එකඟ වෙති.
Read Moreමාලිවත්ත, ජුම්මාහංදිය අසළදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
Read Moreබරපතල වැඩ සහිත වසර 6ක සිර දඬුවම් නියම වී ඇති බොදු බල සේනා ජාලයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් බන්ධනාගාර රෝහලට වැඩමකරවනු ලැබීය.
Read Moreයාල කලාප අංක 1 කොටස මාස දෙකකට වසා තැබුවද සංචාරකයන්ට කලාප අංක 2, 3 හා 4 කොටස්වලින් ඇතුළු වී වනසතුන් නැරඹීමට අවස්ථාව ලබාදෙන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන විස්සයි20 ලීග ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීම් සඳහා උත්සාහ කළ බව පැවැසෙන ඉන්දීය ජාතිකයන් දෙදෙනෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අත්අඩගුවට ගෙන තිබේ.
Read Moreගැටුමෙන් පසු ඉංජිනේරු පිඨයේ සිසුන් සඳහා දින දෙකක නිවාඩුවක් ලබා දිමට ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ පාලනාධිකාරිය විසින් පියවරගෙන ඇත.
Read Moreආරම්භක පිතිකරු කුසල් පෙරේරා පන්දු 45කදී ලකුණු 84ක් රැස්කළේ හතරේ පහර හයක් හා හයේ පහර හයක් සමගිනි.
Read Moreපූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රතිකාර ලැබූ ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් උන්වහන්සේට ප්‍රතිකාර ලබාදීම අවසන් කර තිබේ.
Read More