ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 22 වන සඳුදා
අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය කපා හැරීම සම්බන්ධයෙන් වන යෝජනාව සඳහා විද්‍යුත් ක්‍රමයට ඡන්ද විමසීම පැවැත්විණ. එයට පක්ෂව ඡන්ද 123ක් ලැබුණ අතර විපක්ෂව කිසිවෙක් ඡන්දය ප්‍රකාශ නොකළේය.
එක්සත් ජාතික පෙරමුණ විසින් ගෙන ආ යෝජනාවට පක්ෂව එහි සියලුම මන්ත්‍රිවරුන්, ද්‍රවිඩ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය භාවිත කළේය.
ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු
popular news
ඇමෙරික්රාව ග්‍රීන් කාඩ් ලොතරැයිය අහෝසි කරයි
තොණ්ඩමන්ලා අතර මත ගැටුම්, ජිවන් ඉල්ලා අස්විමට යයි
ක්‍රිකට් කණ්ඩායමට නව පන්දු රැකීමේ පුහුණුකරුවෙක්
නුවරඑළිය යටවුණේ තලගල ඔය පිටාර ගැලීමෙන්
ගල්ලෑල්ල සිට මනම්පිටිය දක්වා අද රාත්‍රී යතුරු පැදි හා ත්‍රී රෝද රථ ධාවනය තහනම්
සැළසුම් කළ ප්‍රමාණය ඉක්මවා පුනර්ජනනීය විදුලිබලය උත්පාදනය කෙරේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd