අග්රාමාත්ය වැය ශීර්ෂය කපා හැරීමේ යෝජනාව රවී ඉදිරිපත් කරයි
අග්රාමාත්ය වැය ශීර්ෂය කපා හැරිමට අදාළව විපක්ෂය විසින් ගෙන එන යෝනාව පාර්ලිිමෙන්තු මන්ත්රී රවී කරුණනායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ඔහු එම යෝජනාව ඉදිරිපත් කරමින් කියා සිටියේ ජනරජයේ කවර හෝ වියදමක් දැරීමට වියදමක් දැරීමට අග්රාමාත්ය ලේකම්වරයාට අවස්ථාවක් නොමැති බව ඔහු පැවැසීය.
බහුතරයක් සම්මත කළ අයවැයක් සුළුතර ආණ්ඩුවක් භාවිත කිරීමට හැකියාවක් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය.
popular news
-
මුනසිංහ Thursday, 29 November 2018 01:24 PM
නරකද බැදුම්කර ය පිලිබඳ වැරදි කරුවන්ට දඩුවම් දෙන්න කියල ෙයා්ජනාවක් ෙගනාව නම්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
