අයවැය ඡන්දය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ තීරණය හෙට (05දා) පෙරවරුවේ ගැනීමට තීරණය කර තිබේ.
වසර පහක කාලයකට පෙර වැලිකඩ බන්ධනාගාරයේ සිදුවු ගැටුමකින් එහි රදවා සිටි රැදවියන් විසිහත්දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත් කොට සිටින බන්ධනාගාර අධිකාරී එමිල් රංජන් ළමාහේවා නමැත්තා කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට අභියාචනාධිකරණය අද (04) නියම කළේය.
Read Moreඊයේ මුම්බායි කණ්ඩායම සමගින් අයි.පී.එල්. තරග ක්‍රීඩා කළ මාලිංග එම තරගය අවසන් වූ වහාම ශ්‍රී ලංකාවට පැමිණ අද මෙම තරගයට ක්‍රීඩා කරනු ලැබීය.
Read Moreහෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුළ ස්වාභාවික මන්පෙත්වලින් බැහැරව ගමන් කිරීම හා බේකර්ස් දිය ඇල්ල ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශයට හානි කිරීම යන චෝදනාවන් සඳහා වරද පිළිගන්නා ලද පුද්ගලයන් තිදෙනෙකු හට එක් අයෙකුට රුපියල් 50,000 බැගින් රුපියල් 150,000ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (04) නියෝග කළේය.
Read Moreහෙරොයින් සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතාෙගේ ක්‍රියාවලිය අඛණ්ඩව කරගෙන යන ලෙස තමන් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සඳහන් කළේය.
Read Moreශ්‍රි ලංකාවේ ජාතික ගුවන් සේවය ඉදිරි සතිය තුළ තීරණාත්මක සන්ධිස්ථානයකට මුහුණ දෙන බවත් , ඒ අනුව ශ්‍රි ලන්කන් ගුවන් සේවය ලයිකා මොබයිල් ආයතනය වෙත විකුණා දැමීම සඳහා වූ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවත් , ශ්‍රි ලන්කන් ගුවන් සේවයේ ශ්‍රි ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජේපතිරත්න මහතා පැවසීය .
Read Moreතමන් වනය ආරක්ෂා කිරීම වෙනුවෙන් උපරිම සහාය දෙන බවද ප්‍රකාශ කළේය.
Read Moreශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඩිල්හාර ලොකුහෙට්ටිගේට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තරග පවාදිමේ චෝදනා ගොනු කර තිබේ.
Read Moreඋසස් පෙළට මෙන් ම අනෙකුත් පන්තිවල දරුවන්ට ද අනාගතයේ දී ටැබ් පරිගණක ලබාදීමට පියවර ගන්නා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.
Read Moreමෙයට පෙර අවස්ථා දෙකකදී මෙම ක්‍රමය සරසවි සිසු විරෝධයකදී අත්හදා බැලුවද එය අසාර්ථක විය.
Read Moreවිදේශ රැකියා සඳහා ගොස් රැකියාව අවසන්ව දිවයිනට පැමිණෙන ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන් සඳහා මෙරට පාසැල්වල හා විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය හැදැරීම සඳහා අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ අවධානය යොමුවී තිබේ.
Read Moreජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විවේචනය කරමින් ඉදිරිපත් කළ කරුණු දැක්වීමක් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රි සිඩ්නි ජයරත්න මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ අභියෝගයක් සිඩිනි ජයරත්න මහතා ප්‍රතික්ෂේප කළේය.
Read Moreඅපේ රටේ අද දේශපාලඥයෝ ඉන්නවා. නමුත් නායකයෝ නැහැ. මේක කනගාටුවට කරුණක්. නායකයෝ හිතන්නේ තමාගැන නෙමෙයි රට ගැනයි යැයි විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
Read Moreඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනයේ කාර්යාලය අරලිය ගහ මන්දිරියේ පිහිටා ඇති බවට තමන් සාක්ෂි අනුව ඔප්පු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා සඳහන් කළේය.
Read Moreචුන්නාකම් ප්‍රදේශයේ භූගත ජලයට හානි වි ඇති හෙයින් එම ප්‍රදේශයේ ජනතාව රුපියල් ලක්ෂ 200ක වන්දියක් ගෙවන ලෙස චුන්නාකම් විදුලි බලාගාර පාලනාධිකාරියට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
Read Moreරජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවත්වන විරෝධතාවක් හේතුවෙන් කොළඹ කොටුව ලොටස් පාර වසා තිබේ.
Read Moreප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා සිවුවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණ තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපරි 4 පළාත් ක්‍රිකට් තරගාවලියේ ගාල්ල කණ්ඩායම හා නුවර කණ්ඩායම අතර නුවර පල්ලෙ කැලේ පිටියේ පැවැත්වෙන තරගයේදි ගාලු කණ්ඩායමේ නායකයා ලෙස ලසිත් මාලිංග අද (04දා) ක්‍රිඩා කරයි.
Read Moreපොලිස් නිලධාරීන් වෙනුවෙන් යතුරු පැදි ලබාදීම වෙනුවෙන් ආරම්භ කර තිබූ වැඩ සටහන යළිත් ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍ය ජෝන් අමතුරංග මහතා පාර්ලිමේන්තුවේදි සඳහන් කළේය.
Read Moreඅරලිය ගහ මන්දිරයේදි පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබෙළෙක් වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇතැයි පාරිලිමෙන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
Read Moreඋණුසුම්තත්ත්වය ඉහළ යෑම යටතේ අද (04දා) දිනයේදී ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක විස්සක උණුසුම් තත්ත්වය ඉහළ යාහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreමෙම පිරිස අතර රයන්ට අමතරව චරිත පත්මන් , වලිපිටියගේ සුරාජ් කාවින්ද්‍ය සිල්වා , පතමෙස්ත්‍රිගේ දිමුතු සුරන්ත පෙරේරා සහ මොහොමඩ් කුතුබ්ඩීන් මොහොමඩ් වසීම්ඩීන් යන අයවූහ.
Read Moreඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින් බදුල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා ජනිතා තෙන්නකෝන් මහත්මියට බැණ තර්ජනය කර ඇතැයි පවසමින් ඊට විරෝධය පෑම සඳහා සංවිධානය කල පෙළපාලියක් සහ උද්ඝෝෂණයක් බදුල්ලේදී අද (3) පැවැත්විණ .
Read Moreවිදුලිබල ක්‍ෂේත්‍රයේ පවතින ජාවාරම් ක්‍රියා නවතා දැමීමට කටයුතු නොකළොත් 2022 වනතෙක් විදුලි කප්පාදුවකට මුහුණදීමට ජනතාවට සිදුවන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
Read Moreඅඩු වියදම් විදුලි බලාගාර ඉදිකිරීමට එරෙහි විරෝධතා නිසා ලබන වසරේදී මීට වඩා වැඩි විදුලි අර්බුදයක් ඇතිවිය හැකි බවද එම සංගමයේ සභාපති, ඉංජිනේරු සෞම්‍ය කුමාර වඩුගේ මහතා සඳහන් කළේය.
Read Moreනෙළුව කළුබෝවිටියාන සංරක්ෂිත වනාන්තරයට අයත් ඕකඳුනහේන කොටසේ හටගත් ගින්නකින් අක්කර පහක (05) ප්‍රමාණයක් විනාශ වි ඇති බව නෙළුව අවවි වන කාර්යාලය පවසයි.
Read Moreආණ්ඩුව හිතුවක්කාරී ලෙස සංශෝධනය කළ දඩවලින් වර්ග දෙකක් හැර අනෙකුත් දඩ මුදල් වහාම සංශෝධනය කළ යුතු බව බස් සංගම් සඳහන් කරයි.
Read Moreමත්ද්‍රව්‍ය භාවිත කරමින් ජනාධිපති නිල නිවස ඉදිරිපිට මාර්ගය අවහිර කළ බවට චෝදනා කරමින් අසේල සම්පත් මහතා අත්අඩංගුවට ගෙන තිබුණද, ඔහු ජනාධිපති නිල නිවසට හැරෙන මාර්ගයේ පදික වේදිකාව අසල බිම වාඩි වී උපවාසයක නිතරව සිටි බවට අධිකරණය හමුවේ කරුණු ඔප්පු කර තිබේ.
Read Moreප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත හකුලා ගන්නා ලෙස සහ තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් හෙට (04දා) වෛද්‍යවරුන් දහසක් ලෙඩ නිවාඩු වාර්තා කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreපැයට කිලෝ මීටර් 100ක වේගයෙන් දුම්රිය ධාවනය කළ හැකි වන පරිදි හා වැඩි බරක් දැරීමට හැකි වන පරිදි මහව සිට ඕමන්තේ දක්වා වන දුම්රිය මාර්ගය ප්‍රතිසංස්රකණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read More