සීමාවාසික වෛද්‍ය පුහුණුව ලැබීමට සුදුසුකම් ලැබු මාළඹේ වෛද්‍ය විද්‍යාලයේ (සයිටම්) වෛද්‍ය උපාධිය ලබාගත් වෛද්‍ය සිසුන්ට සීමාවාසික වෛද්‍ය පුහුණුව ලබානොදී රජයේ වෛද්‍ය පීඨ සහ කොතලාවල වෛද්‍ය පීඨ උපාධිධාරීන්ට පමණක් එම පත්වීම් ලබා දෙන බව කියමින් සයිටම් සිසුන් තිදෙනෙකු විසින් ගොනු කොට තිබු මුලික අයිතිවාස
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් ජාත්‍යන්තර පිටියේ තාවකාලිකව පන්දු යැවීම අත්හිටුවීමට තීරණය කර තිබේ.
Read Moreමරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති තීරණය ඉවත දැමීමට කටයුතු කළ යුතුව ඇතැයි ජාත්‍යන්ත රාජ්‍ය නොවන සංවිධානයක් වන හියුමන් රයිට් වොච් සංවිධානය සඳහන් කරයි.
Read Moreජල සම්පාදන මණ්ඩලයට අයත් රුපියල් එක්කෝටි විසිලක්ෂ යක මුදලක් වංචා කිරීමේ චෝදනාවන්ට වරදකරු වු ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ කැලණිය ප්‍රාදේශිය කාර්යාලයේ හිටපු ගණකාධිකාරීවරයාට වසර 37ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ජල සම්පාදන මණ්ඩලයට රුපියල් එක්කෝටි තිස්ලක්ෂයක වන්දියක් ගෙවීමටද අද (02) නියම කළේය.
Read Moreරථ වාහන වැරදි වෙනුවෙන් රුපියල් 25000ක දඬමුදලක් පැනවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
Read Moreඅමාත්‍ය මලික් සමරවික්‍රම මහතා නේටෝහි සභාපති ලෙස පත්කරන ලෙස තමන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සඳහන් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.
Read Moreප්‍රදිප් අමිර්තනායගම් මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගේ නියෝජ්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස පත් කර ඇත.
Read Moreපහේ ශිෂ්‍යත්වය කිරීම අහෝසි කළ යුතුයි කියලා මම හිතන්නේ. පහේ ශිෂ්‍යත්වය අහෝසි කිරීමට ඒ තීන්දුව ගන්නේ ඊට විකල්ප වැඩ පිළිවෙළක් හදලයි. එහෙම නැතුව මේ අවුරුද්දේ ඉදලා ලබන අවුරුද්ද වෙන කොට ශිෂ්‍යත්ව විභාගය අවලංගු කරන්නේ නැහැ යනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යළි එක්කිරිම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා කටයුතු කරමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
Read Moreරුපියල් කෝටි 3කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 2.549 ක් හා විදේශීය රටක නිශ්පාදිත රිපීටර් වර්ගයේ ගිනිඅවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreසිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම අද (02) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදු විය.
Read Moreහම්බන්තොට තෙල් පිරිපහදුව ඇතුළු ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කළ අසත්‍ය ප්‍රකාශ ගැන කනගාටුවෙන බව අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සඳහන් කරයි.
Read Moreමන්නාරම ශිලාවතුර අරිප්පු මුහුදු තීරයේදී ඊයේ (01) දින පුපුරණ ද්‍රව්‍ය යොදා (ඩයිනමයිට්) මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් සිවුදෙනෙකු පුපුරණ ද්‍රව්‍යයද සමග නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
Read Moreඑළැඹෙන අප්‍රේල් 15 දා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකායශයට පත්කිරිමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
Read Moreයාපනය වලිකාමම් උතුර ප්‍රදේශයේ ආරක්ෂක අංශ සතුව පවතින ඉඩම් අක්කර 400ක් මුල් පදිංචිකරුවන් වෙතට ඉතා කඩිනමින් ඉදිරියේදී නිදහස් කළ හැකි බවට යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් උතුරු ආණ්ඩුකාර ආචාර්ය සුරේස් රාඝවන් මහතාට දැනුම් දෙනු ලැබීය.
Read Moreහම්බන්තොට, මිරිජ්ජවිල ඉදිකිරීමට යෝජිත යැයි සඳහා තෙල් පිරිපහදුවේ ප්‍රධාන අයෝජනය සිදුකරන බව පැවැසෙන සමාගමේ හිමිකරුවා බවට පැවැසෙන ඉන්දීය දේශපාලඥයා සමාගමෙන් ඉවත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
Read Moreනීතිවිරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රංශය බලා යාමේ අරමුණින් පුත්තලම නගරයේ රැදි සිටි බාල වයස්කාර දරුවන් දෙදෙනෙකු ඇතුළු 11 දෙනා (3) වන දින දක්වා බන්ධනාගාර ගත කිරීමට පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා බන්ධනාගාර නිලධාරින්ට ඊයේ ( 1 ) දින සවස නියෝග කෙරුණි .
Read Moreඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබූ ශ්‍රී ලංකා රුපියල මේ වන විට තරමක ශක්තිමත් වීමක් පෙන්නුම් කරයි.
Read Moreදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදි කොට වසර විස්සක් සපිරීම නිමිත්තෙන් ඊයේ (01 දා) පැවති සංගීත සාදය අවසන් වෙද්දී ඇතිවූ ගැටුම් හා රිය අනතුරුවලින් එක් අයෙකු මියගොස් තවත් 25 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කොට ඇතැයි දඹුල්ල පොලීසිය කියයි.
Read Moreජල මූලාශ්‍රවල ජල මට්ටම අඩුවෙමින් තිබෙන බවත්, එහෙත් ජල ඉල්ලුම 20%කින් ඉහළ ගොස් තිබෙන බවත් ජාතික ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.
Read Moreමෙරට බන්ධනාගාරගතව සිටින සිරකරුවන් වෙනුවෙන් පමණක් වසරකට රුපියල් බිලියන පහකට අධික ප්‍රමාණයක් වැය කරන බවට තොරතුරු හෙළිවෙයි.
Read Moreඩුබායිහිදී මාකඳුරේ මධූෂ් සමග අත්අඩංගුවට පත් තවත් සැකකරුවන් දෙදෙනෙක් ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කර ශ්‍රී ලංකාවට එවීමේදී කටුනායකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන තිබේ.
Read Moreඅඹේපුස්ස - හබරණ මාර්ගයේ වැඩ නිම කිරිම වෙනුවෙන් තවත් රුපියල් කෝටි 30ක මුදලක් නොදුන හොත් ඉදිරි මැතිවරණයකදී අනෙක් පාර්ශ්වයට යන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසීය.
Read Moreපළාත් සභා හා පළාත් පාලන ආයතනවල සේවය කරන රාජ්‍ය සේවකයන්ට මෙවර අලුත් අවුරුද්දට පෙර වැටුප් ගෙවීම ගැටලුවක් බවත් එයට වගකිව යුත්තේ පාර්ලිමේන්තුවේ දී අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පරාජයට පත්කළ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් බවත් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
Read Moreප්‍රථම වරට පවත්වනු ලබන ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල-2018 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ලබන 10 වැනිදා සවස 4.00ට පැවැත්වෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර මහතා පැවසීය.
Read Moreගෙන ඒමට නියමිත ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව හා විධායක සේවාවලට ඇති වී තිබෙන වැටුප් හා දීමනා ගැටලු විසඳා ගැනීමට මේ මස 04 වැනිදා සිට වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreමතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දෙන , බක්මහ දිවුරුම, අප්‍රේල් 03වනදා සිදු කෙරේ.
Read Moreඑසේම අධිකරණ අමාත්‍යවරිය තමන්ගේ දුරකතන ඇමතුම් සඳහා ප්‍රතිචාර නොදක්වන බවත් ඔහු සඳහන් කළේය.
Read Moreඅද දවස ඉතාම වැදගත්. අද දවස මේ රටේ බොහෝ දෙනෙක් උදේ නැගිටපු ගමන් තමන්ගේ හිතවතුන්ට බොරුවක් කියලා රවටන දවස. බොරුවගේ දවස. මේ දවස හරියටම ගැලපෙන්නේ යහපාලන ආණ්ඩුවට. ඒ කියන්නේ යහපාලන ආණ්ඩුවේ නායකයින්ගේ දවස. ඒ අයට හොඳ දවසක් නිසා පුළුවන් තරම් බොරු කියන්න පුළුවන්.
Read Moreකුමන පුද්ගලයෙක් රටේ පාලනයට පැමිණියද ඉදරි වසර දෙක තුළ රට බංකොලොත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
Read More