දුම්රිය මෙහෙයුම් අධීක්‍ෂණ සේවා නිලධාරීන්ට ඇති වී තිබෙන වැටුප් විෂමතා ඉවත් කිරීමට බලධාරීන්ට උනන්දුවක් නොමැති බැවින්අ ද(09දා) දින මධ්‍යම රාත්‍රී 12 සිට පැය 48ක වැඩවර්ජනය ස්ථිරවම සිදුකරන බව දුම්රිය අධීක්ෂණ මෙහෙයුම් ඒකාබද්ධ සන්ධානයේ සමකැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා සඳහන් කළේය.
ඌව, මධ්‍යම හා සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි අතර එම පළාත්වල ප්‍රභල අකුණු තත්ත්වයන්ද ඇතිවිය හැකි බවත් ඔවුන් පේනවා දෙයි.
Read Moreහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමෙරිකාවේ සිවිල් නඩුදෙකක් ගොනුකිරීමත් සමග ඇමෙරිකානු නීති පද්ධතිය කෙසේ ක්‍රියාත්මක වේද යන ප්‍රශ්නය ගැන අවධානය යොමුව තිබේ.
Read Moreකොටගල, ඩ්‍රේටන් වත්තේ තේ දලු නෙලමින් සිට ආපසු යමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (08) සවස එල්ල වු බඹර ප්‍රහාර යකින් 36කු තුවාල ලබා කොටගල ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කරනු ලැබීය.
Read Moreබීමත්ව බස්රථ ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුන පොලිස් නිලධාරීන් යොදවන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
Read Moreවිදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රි ලාංකික ගුවන් මගියෙකු අද (8) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
Read Moreවාහන වර්ග හතරක හැර අනෙකුත් සියලු වාහනවල සවිකර තිබෙන විවිධ නාද රටා සහිත නළා, විවිධ වර්ණවලින් යුත් විදුලි බුබුළු හා අධික ශබ්දය සහිත කැසට් රේඩියෝ ජුනි 30 වැනිදා වනවිට ගලවා ඉවත් කළ යුතු බව මාර්ග ආරක්‍ෂාව හා රථවාහන පොලිස් දිසාව සඳහන් කරයි.
Read Moreඇල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු බීමත්ව ත්‍රිරෝද රථයකින් විදේශිකයන් ප්‍රවාහනය කරමින් සිටියදී අද (08දා) අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලීසිය පවසයි.
Read Moreසයිප්‍රස්හි සමාජ ආරක්ෂණ අරමුදල් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ගෙවීමට හෝ ඒ සඳහා අයදුම්පත්‍ර ලබා ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර නොමැති බව විදේශ රැකියා අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා අද (08දා) පැවසීය.
Read Moreජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අතර හමුවක් අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
Read Moreමධ්‍යම, සබරගමුව හා ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට ඉදිරි පැය 36 ඇතුළත මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More’’අපි කිසිසේත්ම ගෘහස්ථ මට්ටමේ විදුලිබිල වැඩි කරන්න දෙන්නේ නැහැ. මම භාරගත්ත දවසේ පටන්ම මම කියන්නේ විදුලි බිල වැඩි කරන්න දෙන්නේ නැහැ කියලා. මට අවශ්‍ය වන්නේ අවම මිලක් යටතේ විදුලිය නිපදවලා, එහි වාසිය අහිංසක ජනතාවට ලබාදෙන්නයි. පුළුවන්නම් විදුලි බිල 2021 වනවිට අඩු කරන්න උත්සාහ කරනවා” .
Read Moreඅපි ඉදිරියට රිසව් මාජින් ( සංචිත ආන්තිකය) 10% සිට 25% දක්වා වැඩි කරනවා. ඒ තුළින් අද සිට වෙසක් වෙනකල් කිසිම ගැටලුවක් ඇති නොවන පරිදි විදුලිය සපයන්න පුළුවන්. ඉන්පසුව අපි කැබිනට් අනුමැතිය ඇතිව මිල අවම අමතර විදුලිය මිලදී ගැනීම් එකතු කරනවා මෙගාවොට් 500ක්.
Read Moreබස්රථ රියැදුරන්ට ඇතිවී තිබෙන ගැටලු විසඳා ගැනීමට හෙට (09දා) මධ්‍යම රාත්‍රී 12 සිට පැය 24ක් සේවයෙන් ඉවත් වන බව සමස්ත ලංකා මගී ප්‍රවාහන සේවක සංගමය සඳහන් කරයි.
Read Moreපන්නල බලවල ප්‍රදේශයේදි ඊයේ 07 දහවල් පියෙකු විසින් තම පුතාට පිහියකින් ඇනිමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු දඔදෙණිය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරු කරයවා ඇතිබව පන්නල පොලීසිය කියයි.
Read Moreදිවයින පුරා රෝහල්වල අතුරු වෛද්‍ය සේවාවල නිරත නිලධාරීන් සහ හෙද සංගමයක් එක්ව ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද (8) ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලේ දෛනික කටයුතු වලටද බාධා එල්ල විය.
Read Moreහත්වැනි දකුණු පළාත් සභාවේ අවසාන රැස්වීම අද (08) පැවැති අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු කිහිපදෙනෙකු රැස්වීමට පැමිණියේ හුළු අත්තක් පත්තු කරගෙනය.
Read Moreනීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් සංක්‍රමණික ජාවාරම මැඩලීමේ දී ඉන්දියාව සහ ශ්‍රි ලංකාව නව සහයෝගිතා වැඩපිළිවෙලක් ඔස්සේ කටයුතු කිරීමට එකඟතාව පළ කෙරේ.
Read Moreඑසේම මේ සම්බන්ධයෙන් වන නොතීසිය හිටපු ආරක්ෂක ලේකම්වරයාට පසුගිය ඉරිදා රාත්‍රියේ බාර දි ඇති බවත් එම සංවිධානය සඳහන් කරයි.
Read Moreප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රොමේනියාව, එක්සත් රාජධානිය, නොර්වේ, ස්විට්සර්ලන්තය, ඔස්ට්‍රේලියාව හා කැනඩාව යන රටවල් ඒකාබද්ධව රජයෙන් මෙම ඉල්ලීම කර තිබේ.
Read Moreරාජ්‍ය කාර්මික නිලධාරීන් සඳහා වන නව සේවා ව්‍යවස්ථාව කඩිනමින් නිකුත් කර ගැනීම ඇතුළු ඉල්ලීම් කීහිපයක් මුල්කරගෙන රාජ්‍ය සේවා (සිවිල්/ විදුලි/ යාන්ත්‍රික ) කාර්මික නිලධාරීන්ගේ ජාතික සම්මේලනය හා ඌව පළාත් රාජ්‍ය සේවා තාක්ෂණ නිලධාරීන්ගේ සංගමය සංවිධානය කළ සත්‍යග්‍රහයක් දේව කන්නලව්වක් , පෙළපාලියක් හා උද්ඝෝෂණයක් අද (8) බදුල්ලේදි පැවැත්විණ.
Read Moreහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමෙරිකාවේ නඩු ගොනු කළ පමණින් ඔහුගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනිමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරිමේ හැකියාවක් නොමැති බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
Read Moreදඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේදි අද (8) දින අලුයම බස් රථයක් ගිනි ගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි සීගිරිය පොලීසිය පවසයි.
Read Moreපාසල්වල 6 ශ්‍රේණි සිසුන් ඇතුළත් කිරීමේ දී අදාළ චක්‍රලේඛ උපදෙස් පරිදි පහසුකම් හා සේවා ගාස්තු පාසල් සංවර්ධන සමිති ගාස්තු වැනි අනුමත ගාස්තු හැර වෙනත් ආධාර මුදල් අය කිරීම හෝ වෙනත් පරිත්‍යාංගයන් ලබා ගැනීම සපුරා තහනම් බව 8/ 2019 චක්‍රලේඛය මගින් පෙන්වා දි ඇත.
Read Moreහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමෙරිකාවේ නඩු පවරා ඇත්තේ එළැඹෙන මැතිවරණ සඳහා ඔහු තරග කරීම වැළැක්විමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා පවසයි.
Read Moreනුවරඑළිය මහ නගර සභාව මගින් දිර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන යන නගරාධිපති අරමුදලට මුදල් බැර කිරිම අල්ලස් පනතට අදාළ නොවන නිසා එම මහ නගර සභාවේ හිටපු නගරාධිපති මහින්ද දොඩම්පේගමගේ මහතාව කොළඹ ප්‍රධාන මහේ්ස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් නිදොස් කොට නිදහස් කර ඇත.
Read Moreඔහු ගායක කසුන් කල්හාර මහතාගේ පියා වන අතර නැසීගිය ගායන ශිල්පිනී මාලනී බුලත්සිංහල මහත්මියගේ ආදරණීය සැමියා වෙයි.
Read Moreඑක් නඩුවක් ලසන්තගේ දියණියගෙන් අනෙක් නඩුව ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතියෙන්
Read Moreශ්‍රි පාද නල්ලතන්නියේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන තරුණයන්ට හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කිරිමේ ජාවාරමක නිරතව සිටි සැකකරුවෙකු ඊයේ (07) වෙනිදා පස්වරුවේ සැකපිට හැටන් පොලිස් කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreමට පුදුම සමන්තභද්‍ර බුදුන් වහන්සේ තමන්ගේ දායක සංගීතකාරයාට මේ ඩිංග කියන්නේ නැත්තේ ඇයි කියලා ය.
Read More