ඉන්දියාවේ කොටස ගැන ශ්‍රී ලංකාව අසතුටෙන්?
ඉන්දීය වාර්ෂික අයවැයෙන් ශ්‍රී ලංකාවට මෙවර වෙන් කර ඇති මූල්‍යමය ආධාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අසතුට ප්‍රකාශ වී ඇතැයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය සාගර කලාපයේ අනෙකුත් රටවල්වල හා සැසඳීමේදී මෙවර ශ්‍රී ලංකාවට හිමව ඇති ආධාරය අඩුව තිබේ.
පසුගිය වසරේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදුන් ඉන්දීය රුපියල් කෝටි 150ක ආධාරය මෙවර ඉන්දීය රුපියල් කෝටි 250ක් දක්වා ඉන්දීය රුපියල් කෝටි 100කින් වැඩිකර තිබේ.
කෙසේ වෙත්ත මුරුසු දිවයිනට පසුගිය වසරේදී ලබාදුන් ඉන්දීය රුපියල් කෝටි 350ක ආධාරය මෙවර ඉන්දීය රුපියල් කෝටි 1100ක් දක්වා වැඩිකර තිබේ.
මාලදිවයිනටද පසුගිය වසරේ ලබාදුන් ඉන්දීය රුපියල් කෝටි 125ක ආධාරය මේ වසරේදී ඉන්දීය රුපියල් කෝටි 576ක් දක්වා වැඩිකර තිබේ.
www.outlookindia.com

popular news
-
sampath Monday, 29 July 2019 02:25 PM
දැන් කියන විදියට ලංකාව සන්වර්දිතයි නම් මොකටද වෙන රටවල් වලින් පිනට දෙන එක ගැන දුක් වෙන්නේ . කියක් හරි උන්ට දෙන්නේ නැතුව.
Reply : 0 9
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

