පොළොන්නරුවට පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හමුවේ පරාක්‍රම සමුද්‍රය ක්‍රිකට් ක්‍රිඩා පිටියක් බවට පත් වි ඇත.
ජලය අක්කර අඩි එක්ලක්ෂ දාහත්දාහක් පිරවිය හැකි අක්කර විසිදාහකට වැඩි භූමියකට හිමිකම් කියන පරාක්‍රම සමුද්‍රය පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ සිඳි යෑම නිසා එහි අවට ගම්වාසින්, දරුවන් වැව තුළ ක්‍රිකට් ක්‍රිඩාවේ යෙදෙන අයුරු දැක ගත හැකිය.
වසර ගණනාවකට පසු මෙසේ පරාක්‍රම සමුද්‍රයේ ජලය සිඳි යෑම සිදුවු නිසා මෙසේ ක්‍රිඩා පිටියක් බවට පත්ව තිබේ.

