saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 1052 hours ago

LATEST

අපි හිතා මතාම තමයි වී කිලෝවක අවම මිල තවමත් ප්‍රකාශ නොකර ඉන්නේ

calendar_today 2025 ජන 27 - 15:12 remove_red_eye - 361  

වී සඳහා අවම මිල නියමිත වේලාවට තීරණය කරන බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.

2024 වසරේ අයි.සී.සී. එක්දින ක්‍රීඩකය සම්මානය ඇෆ්ගනිස්ථානයේ තුන් ඉරියව් ක්‍රීඩක අස්මතුල්ලාහ් ඕමර්සායි දිනාගෙන තිබේ.

Read More

මහනුවර ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකුට පහර දුන් බව කියන බීමත් අයියා මලෝ දෙදෙනෙකු මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ආණමඩුව කොට්ටුකච්චිය රන්සේල ගම කොමඩු වගාවකට කඩා වැදුන 20 කට වැඩි වල් අලි රංචුවක් එම වගාවේ අස්වැන්න නෙලීමට තිබු කිලෝ 3000 කට ආසන්න ප්‍රමානය විනාඩි 30 යාමටත් පෙර ගිල දමා වගාවද වනසා ගොස් ඇති බව ඉඩම් හිමියා පවසයි.

Read More

බද්දේගම නාගොඩ මාර්ගයේ ගමන් කළ මෝටර් රථයක් කැප්පිටියාගොඩ අඟුරුවල පාලමෙන් පහළට ඇද වැටීමෙන් එහි ගමන්කළ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි නාගොඩ පොලීසිය පවසයි .

Read More

ජනවාරි මාසයේ මුල් දින 22 තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 177043ක් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව දිනකට 8000ක අගයක සංචාරකයන් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙහි වර්ෂයකට මත්පැන් හේතුවෙන් පුද්ගලයන් 20000ක් පමණ මිය යන බවත්, ඒ හේතුවෙන් දරුවන් 40,0000 ක් පමණ අසරණ වන බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මද්‍යසාර, දුම් කොළ, නීති විරෝධී මත්ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥ කමිටුව පෙන්වා දෙයි.

Read More

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට ඇප ලබා දීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝගය කර තිබේ.

Read More

සුනඛයෙකුගේ හිස ලණුවකින් සිර කර මරා දැමිමේ සිදුවිමට අදාළව අවුරුද 48ක කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මාන්කුලම පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ. සිදුවිමට අදාළ ඡායාරූප සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය විය. සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Read More

මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අධිකරණයට රැගෙනවිත් තිබේ.

Read More

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව තුසිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා අවස්ථා 180 කට අදාළව රුපියල් මිලියන 498.7 ක මූල්‍ය වංචාවන් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

Read More

2019 වර්ෂයේ සැප්තැම්බර් මාසයෙන් පසුව පසුගිය 2024 වර්ෂයේ මාර්තු මස සිට දෙසැම්බර් 31 දක්වා මාස (09)ක කාලසීමාව තුළදී මෙරට තේ නිෂ්පාදනය කිලෝ ග්‍රෑම් මිලියන 264ක් දක්වා ඉහල යාමක් සිදුවී ඇති බව වැවිලි හා පරිසර ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් එස්. චන්ද්‍රකීර්ති මහතා පැවැසීය.

Read More

රුපියල් මිලියන 15,823 වටිනා විදේශීය රාජ්‍ය ණය රාජ්‍ය මුල්‍ය ප්‍රකාශනවල ගිණුම්ගත කොට නොතිබූ බව ජාතික විගණන කාර්යාලයේ මගින් 2025/01/25 දින නිකුත් කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වෙයි’

Read More

කඩිනමින් සාක්ෂි මතු වන අපරාධවල පරීක්ෂණ කඩිනමින් සිදු කරන බවත්, දුෂ්කර සාක්ෂි මතු වන අපරාධවල පරීක්ෂණ දුෂ්කරතාව දරාගෙන ඊට ගතවන කාලයත් සමග සිදු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට හා දුර ගමන් සේවා සඳහා නව දුම්රිය ධාවනයට එක්කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි නව දුම්රිය ධාවනයට එක්කර තිබේ.

Read More

මහනුවර සිට ඇල්ල දක්වා දිවෙන ඔඩිසි දුම්රියේ රුපියල් 4000ක් වටිනා දුම්රිය ඊ ටිකට් පත් දෙකක් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවන් දෙදෙනෙකුට රුපියල් 28,000කට අලෙවි කළ බව කියන ත්‍රී රෝද රථ රියදුරෙකු මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින්අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධ දන්ත වෛද්‍ය පීඨයේ මේ විට වර්ෂ හතරකට අදාළ දන්ත වෛද්‍ය සිසුන් 145 කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යයන කටයුතු වල නිරත වන අතර එහි සිව්වන වසරේ අධ්‍යයන කටයුතු සිදුකරන දන්ත වෛද්‍ය සිසුන් ලබන වසර මැද භාගයේ දී අනිවාර්යෙන් ම මහාචාර්ය පුහුණුව සදහා යොමුකළ යුතු වුවත් ඒ සදහා මෙතෙක් නිශ්චිත සැලසුම් සම්පූර්ණ නොවීම මහත් ගැටලුවක් ව පැවතුණි.

Read More

බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු සහ යුරේනස් යන ග්‍රහලෝක හයක දුර්ලභ පෙළගැස්මක් මේ දිනවල සිදු වන අතර එය තාරකාවිද්‍යා ලෝලීන්ට සහ තරු නිරීක්ෂකයින්ට දර්ශනීය දසුනක් ලබා දෙයි.

Read More

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප වැඩි කරන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. අනුරාධපුරයේ පැවැති හමුවකදී ඔහු මේ බව පැවැසීය.

Read More

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර සිදු වූ ගැටුමකින් රැඳවියන් 04 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

Read More

කොළඹ සිට නුවරඑලිය දක්වා විදේශිකයන් දෙදෙනෙකු ගමන් ගත් ත්‍රිරෝද රථයක් අනතුරට පත්විමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් ස්ලොවැකියා ජාතිකයන් දෙදෙනෙකු තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව වටවල පොලිසිය පැවසිය.

Read More

වැඩි මිලට විකිණීම සඳහා ප්‍රවාහනය කරමින් තිබු දේශීය රතු කැකුලු හාල් තොගයක් සමග ලොරි රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම ප්‍රදේශයේදී සිය භාරයට ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරීයේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.

Read More

2024 අදාළව අයි.සී.සී. වසරේ නැගී එන ක්‍රීඩකයා සම්මානය ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස්ට හිමිව තිබේ.

Read More

ජනප්‍රිය වන වැඩ කරමින් ජනතාවගේ ප්‍රශ්න නැවැත්වීමට කටයුතු කළ නොහැකි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පැවසීය.

Read More

සහතික මිලට වඩා අඩුවෙන් මිස වැඩි මිලට සහන් වෙළඳපොලේ විකිණීමට ඉඩ නොතබන බවත්, ඒ සඳහා තමාට සති දෙකක කාලයක් ලබා දෙන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 159 ක් ගත් දරැවා මාස එකහමාරකට පෙර අවාසනාවන්ත ලෙස මියගියා. තෝරවෙලකන්ද පාසලේ මෙවර ශිෂ්‍යත්ව සමත් එකම දරැවා.මව හැඩු කදුලින් කියයි.

Read More

අත්ලේ සඟවාගෙන රැගෙන යා හැකි අඟල් 4 - 1/2 ක් පමණ දිගැති ඉතාලියේ නිෂ්පාදිත ස්වයංක්‍රීය ගිනි අවියක් කහතුඩුව මාගම්මන ඉදිකරමින් පවතින නිවසක කුෂන් මෙට්ටයක් තුල සඟවා තිබියදී සොයා ගත් බව මොරගහහේන පොලිසිය කියයි.

Read More

ගාල්ල, ඉමදුව, අඟුලුගහ ප්‍රදේශයේදී අද(26දා) පෙරවරුවේ බස් රථ තුනක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

Read More

අපේ වත්තේ පොල් තියෙනවා. පොලුත් තිබුණා, රිලවුත් හිටියා, රනිලුත් හිටියා, පොල් ගෙඩිය රුපියල් 100ට තිබුණා. දැන් මේ මොහොතේ රනිල් නම් පාලකයා පොල් රුපියල් 100යි. එදා රුපියල් 100ට තියෙනකොට රනිල් මහත්තයා කිවුවා පඩිය රුපියල් 25000කින් වැඩිකරනවා කියලා, දැන් පොල් 240යි. හරිනම් මේ එන අයවැයෙන් පඩිය රුපියල් 50000ක් වැඩි කරන්න ඕන.

Read More

ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ වැඩපිළිවෙළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ලබන 07දා ආරම්භ කිරීමට නියමිතය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.