එකසත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා, පක්ෂ මහා ලේකම් නීතිඥ තලතා අතොකොරල මහත්මිය ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ටයින් පිරිසක් අද (26දා) අස්ගිරි මහා විහාරයේදී සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි හමුව තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්භන්ධයෙන් ඇතිවී තිබෙන වත්මන් තත්වය සහ රට තුළ පවතින දේශපාලන හා ආර්ථික තත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබේ.
එමෙන්ම හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීමද සිදු කර ඇත.