saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 1114 hours ago

LATEST

ඊශ්‍රායෙල ප්‍රහාරවලින් ආධාර එනතුරු සිටි ගාසා සිවිල් වැසියන් 67ක් මරුට

calendar_today 2025 ජුලි 21 - 10:21 remove_red_eye - 201  

උතුරු ගාසා තීරයේ එක්සත් ජාතීන්ගේ ආධාර ලොරි එනතුරු බලා සිටි ගාසා වැසියන් අවම වශයෙන් 67 දෙනෙකු ඊශ්‍රායල හමුදාව ඝාතනය කර ඇති බව හමාස් සංවිධානය පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

තැපැල් සේවකයන්ගේ අතිකාල දීමනා කප්පාදු කිරීමේ ගැටලුවට අද(21දා) විසඳුම් නොලැබුණ හොත් වෘත්තීය ක්‍රියා මාර්ග ආරම්භ කරන බව තැපැල් වෘත්තීය සමිති සඳහන් කරයි.

Read More

රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි රාස්සගල වත්තේ අක්කර 22ඉඩම සමග හන්තාන ප්‍රදේශයෙන් අක්කර 43ක් සී.කිරිඇල්ල යන අය විසින් හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) විශේෂ අවධානය යොමු විය.

Read More

කෑගල්ල, ගලිගමුව ප්‍රදේශයේ බස් රථ දෙකක් එකිනෙක ගැටී අද(21දා) අලුයම සිදුවූ අනතුරක් සිදුව තිබේ.

Read More

ඇතැම් ප්‍ර දේශවල කුකුල් මස් (දවස) කිලෝවක සිල්ලර මිල රුපියල් එක්දහස් පන්සියක් දක්වා ඉහල ගොස් තිබේ.

Read More

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පුජ්‍ය ආනමඩුවේ ධම්මදසිස් හිමියන් අපවත් වූහ. හෘදයාබාධයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත්කර ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (20) රාත්‍රියේ උන්වහන්සේ අපවත් වූහ.

Read More

දේශීය කිරි අවශ්‍යතාවෙන් දැනට නිෂ්පාදනය වන 40% ක ප්‍රමාණය 80% දක්වා වර්ධනය කර ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් තිබෙන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

කූඨ ලෙස සකස් කළ බ්‍රිතාන්‍ය ජාතික ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන ජපානය , තුර්කිය හරහා යුරෝපය වෙත පැන යාමට තැත් කළ ඉරාන ජාතිකයෙකු 07/19 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ ( Border Surveillance Unit ) නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට කල හැක්කේ වැව් රක්ෂිත ප්‍රදේශවල ඉදි කිරීම් සිදු කරන්නන් හට පොලිසියේ පැමිණිලි කිරීම පමණක් බවත් වාරිමාර්ග නිලධාරින්, ආයුධ අතැති පිරිසක් නොවන බැවින් රක්ෂිත ප්‍රදේශ අල්ලන පුද්ගලයන් සමග ගැටුම් ඇතිකර ගැනීමට නොහැකි බව වාරිමාර්ග අධ්‍යක්ෂක ජෙනරාල් අජිත් ගුණසේකර මහතා පැවසීය.

Read More

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ගුවන් තොටුපොළින් ගමන් ආරම්භ කළි ඩෙල්ටා ගුවන් සේවයේ ගුවන් යානයක් ගුවන් ගත වීමේදී එක් එන්ජිමක ගින්නක් ඇතිවීමෙන් පසු ලොස් ඇන්ජලීස් ගුවන් තොටුපළට ආපසු ගොඩ බස්සවා තිබේ.

Read More

වැව් රක්ෂිත හා වැව් තාවුලුවල කවුරු හෝ ඉන්නවා නම් ඔවුන් අයින් කරන්න පෙර ඉන් ඉවත්ව යන ලෙසත් වැව් රක්ෂිතවල ඉදිකර තිබෙන හෝටල් චන්ද්‍රසේනගේද,ඩඩ්ලි සිරිසේනගේද යන්න තමන්ට එය අදාල නොවන බව කෘෂිකර්ම,වාරිමාර්ග,ඉඩම් හා පසු සම්පත් අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත මහතා තඹුත්තේගමදී පැවසීය.

Read More

දකුණු කොරියාවේ දින ගණනාවක් පුරා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් ඇති බව එරට ආපදා කළමනාකරණ කාර්යාලය පවසයි.

Read More

හුන්නස්ගිරිය මීමුරේ ප්‍රාද්ශයේදි ඊයේ 19 වන දින සවස වැන් රථයක් පෙරළීමෙන් සිදු වු රිය අනතුරින් මිය ගිය සංඛ්‍යාව හතර දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය කියයි.

Read More

සීගිරිය පොලිස් බල ප්‍රදේශයේ ඉනාමලුව රජයේ තේක්ක රක්ෂිතයේ මහා වන මැද කම්කරුවන් රැඳී සිටි වාඩියක 19 දින රාත්‍රියේ ඇතිවූ ගැටුමකින් පහර කෑමකට ලක්ව එක් අයෙකු මියගොස් තවත් අයකු බරපතල තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව සීගිරිය පොලිසිය කියයි.

Read More

හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණියගෙන් මිලදී ගත් ජීප් රථයක් එකලස්කරණ ලද එකක් බවට ලැබුණු තොරතුරක් මත එම ජීප් රථය පරිහරණය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පින්නගොඩ විතාන මහතාගේ පුත් රසික බුද්ධික විතාන මහතාව අගෝස්තු 01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.අයි.හෙට්ටිවත්ත මහත්මිය අද නියෝග කළේය.

Read More

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් පන්ති කාමරයක සිසුන් ප්‍රමාණය 25ත් 30ත් අතරට ගෙන ඒම අරමුණක් බවත් ගුරුවරුන්ගේ වෘත්තීයභාවය වැඩිකරන්න ඉදිරියේදී කටයුතු කරන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.

Read More

මහ වැසි හේතුවෙන් පසුගිය කාලයෙ පුත්තලමේ අහිමි වි ගිය ලුණු ඇස්වැන්න මේ වන විට පවතින වියළි කාලගුණ තත්වය හමුවේ ලැබෙමින් පවතින නමුත් අහස උසට ගිය ලුණු මිල පහත යමින් තිබෙන ආකාරය පුත්තලම ආශ්‍රීත ලුණු ලේවායන් වල කල සංචාරයෙදි තහවුරු විණි.

Read More

හලාවත ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් ධීවරයින් සමග අතුරුදන් වී තිබේ.

Read More

සංවිධානාත්මකව යතුරුපැදී සොරකමේ යෙදුණු කල්ලියක තරුණයන් තිදෙනෙකු සහ එයට අනුබල ලබා දුන් තරුණියක් එම සොරා ගත් යතුරුපැදි ද සමග අත්අඩංගුවට ගත් බව ගිරිඋල්ල පොලිසිය කියයි.

Read More

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට 19 දා සවස නිරීක්ෂණ චාරිකාවකට පැමිණේයේය.

Read More

වර්තමානයේ පොලිස් නිලධාරීන්ගෙන් 40%ක් බෝ නොවන රෝග වලින් පෙළෙන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.

Read More

අයහපත් කාලගුණය හේතුවෙන් වියට්නාමයේ සංචාරක බෝට්ටුවක් පෙරළීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 37 දෙනෙකු මිය ගොස් ඇති අතර කිහිප දෙනෙකු තවමත් අතුරුදහන් වී ඇත.

Read More

පාස්කු ප්‍රහාරයට අදාළව සිදුකරන ලද රාජකාරී පැහැර හැරීම් සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව කරනු ලැබූ විනය පරීක්ෂණයටෙ අදාළව වරදකරු බවට පත්ව ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පොලිස් සේවයෙන් පහ කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබේ.

Read More

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන්ට අයත් බව කියන මාතලේ ,මහවෙල පොලිස් වසමෙි කැටවල,හතමුනගාල ප්‍ර දේශයේ පිිහිටි අක්කර 21ක පමණ ඉඩම වන අලින්ගේ වාසභුමියක් කරගෙන තිබෙන බව මාතලේ දිස්ත්‍රික් සමිබන්ධිකරණ කමිටු සභාපති සහ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමැති ගමගෙදර දිසානායක මහතා ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති මාතලේ දිස්ත්‍රික් සමිබන්ධිකරණ කමිටු රැස්වීමෙිදි අනාවරණය විය.

Read More

සබරගමුව පළාත් අපරාධ කොට්ඨාසය කුරුවිට පොලිස් ස්ථාන පරිශ්‍ර යේ විවෘත කරනු ලැබීය. වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මෙම කොට්ඨාසය විවෘත කරනු ලැබීය.

Read More

එහිදී මෝටර් රථයේ රියදුරු හා දැරියන් දෙදෙනා මියගොස් තිබේ. මියගිය දැරියන් දෙදෙනා මාස 9 හා මාස 11ක් වන අතර රියදුරු වයස අවුරුදු 38ක් වන දිවුල්ලෑව, මහව පදිංචිකරුවන් වෙයි. බස් රථයේ රියදුරු හා කොන්දොස්තර හා තවත් මගියෙක් තුවාල ලබා දඹදෙණිය රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබයි. නාරම්මල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Read More

හුන්නස්ගිරිය මීමුරේ ප්‍රාද්ශයේදි ඊයේ 19 වන දින සවස සිදුවු රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු ව තිදෙනෙකු මිය ගොස් ඇති අතර තවත් සිව් දෙනෙකු තෙල්දෙණිය රෝහල වෙත ඇතුලත් කර තිබේ.

Read More

දීර්ඝ පරීක්ෂණයකින් අනතුරුව එකම අංක තහඩු ඇති කොළ පැහැති ත්‍රීරෝද රථ දෙකක් 19 වෙනිදා අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය කියයි.

Read More

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ මෝටර් රථයකට අදාළව කරනු ලැබූ විමර්ශනවලට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.්‍

Read More

දෝව ඓතිහාසික රජමහා විහාරස්ථානය ට නුදුරින් පිහිටි පරෙයියන්ගල කන්දේ හටගත් හදිසි ගින්නකින් අක්කර දහයක පමන කොටසක් විනාශ වී ගොස් සුලගත් සමග ගින්න තව දුරටත් කදුමුදුනේ පැතිර යමින් පවතින බව ඇල්ල පොලිසිය පවසයි .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.