අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වහාම නිදහස් කරන ලෙස සඳහන් කරමින් නෝර්වේහි ශ්‍රී ලංකා හිටපු සාම නියෝජිත එරික් සෝල්හයිම් සිය X ගිණුමේ සටහනක් තබා තිබේ.
දූෂණයට එරෙහි ශ්‍රී ලංකා රජයේ ව්‍යාපාරයට තමන් පූර්ණ සහයෝගය ලබා දෙන අතර, කෙසේ වෙතත්න සැබෑ ගැටළු කෙරෙහි අවධානය යොමු කළ යුතු බව මෙහිදී ඔහු අවධාරණය කර ඇත.
