saravita-anim2

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා

Latest News - timelapse 966 hours ago

LATEST

සජබට ආයේ ජනපතිවරණයකට එන්න බෑ

calendar_today 2025 පෙබ 05 - 13:25 remove_red_eye - 1822  

ජාතික ජල බලවේගය බලයට පත් වුනේ පොරොන්දු ගණනාවක් ලබා දීලා.තෙල් මිල අඩු කරනව කිව්වා විදුලි බිල තුනෙන් එකකික් අඩු කරනව කිව්වා.අත්‍යාවශ්‍ය භාණ්ඩලව මිල අඩු කරනව කිව්වා. වි වලට සහතික මිලක් දෙනව කිව්වා.වැඩකරන ජනතාවගේ පඩි මාස හයෙන් හයට වැඩි කරනව කිව්වා. මේ මාස කිහිපය තුල අපට පේනවා ජනාධිපතිතුමාගෙයි අගමැතිතුමිය

බදුල්ල නගරය හා ඒ ආශ්‍රිත වායුගෝලය අද (5) සුළු වශයෙන් අහිතකර තත්ත්වයකට පත්ව තිබූ බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Read More

වී අලෙයි මණ්ඩලය විසින් වී මිලදී ගන්නා මිල ගණන් මීට සුළු මොහොතකට පෙර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසීය.

Read More

ස්වීඩනයේ පාසල් පරිශ්‍රයක සිදු කළ වෙඩි තැබීමකින් වෙඩි තැබීමට පැමිණි පුද්ගලයා ඇතුළු පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂ පත්ව තිබේ.

Read More

රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස ‘GovPay’ පහසුකම හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ.

Read More

මෙම සතියේ පාර්ලිමේන්තුව අද (5දා) සිට ලබන 07වැනිදා දක්වා දින 03ක් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

Read More

සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයන් ලියාපදිංචි කිරිමේ ක්‍රම වේදයේ වෙනසක් සිදුකර තිබේ. ඒ අනුව නව ලියාපදිංචිය සඳහා දිනයක් හා වේලාවක් වෙන් කර ගන්නා ලෙස කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.

Read More

රුපියල් තිස් නව ලක්ෂ තිස් දහසක් වටිනා විද්‍යුත් දුම්වැටි 262 ක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත්, කටුනායක ගුවන්තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් ුඅද (04දා) අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන්​​ගෙන් තිදෙනෙකු පෙබරවාරි 13 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

පවතින ව්‍යවස්ථාව වහාම අහෝසි කර නව ව්‍යවස්ථාවක් ගෙන එන ලෙස ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීහ.

Read More

ජාතික ජන බලවේග ආණ්ඩුව දේශපාලන සංස්කෘතියට ආදාර්ශයක් ලබා දෙමින් සිටින බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

Read More

ලංකා ලුණු සමාගමේ බුන්දල සහ පලටුපාන ලුණු ලේවායන්හි නිෂ්පාදිත රුපියල් 93,269,919 ක (නව කෝටි තිස් දෙලක්ෂ හැටන දහස් නවසිය දහ නවයක ) වටිනාකමකින් යුත් මෙට්‍රික් ටොන් 2402 ක පමණ ලුණු තොගයක් වසර ගණනාවක් තිස්සේ තත්වයෙන් බාලවීමට හා දියවී විනාශ වී යාමට ඉඩහැර තිබූ බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

Read More

විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 68 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට මේ වන විට රතු නිවේදන නිකුත් කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.

Read More

පැවැති දූෂිත දේශපාලන තන්ත්‍රයේ දහසක් අවලාද හා බාධා කිරීම් මැද පොදු මහජනතාව එක්ව ගොඩනැඟූ ජනතා රජය ක්‍රමානුකූලව නමුත්, ස්ථාවරව ඉදිරියට යමින් සිටින බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Read More

මාතෘ භූමිය වෙනුවෙන් තවදුරටත් කළ යුතු නිදහස් අරගලයක් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

ආහාර දෙපාර්තමේන්තුව විසින් රුපියල් මිලියන 296 ක මුදලක් වැයකොට මෙට්‍රික් ටොන් 34,300 ගබඩා ධාරිතාවක් සහිත ගබඩා 06 ක් විද්‍යාත්මක ගබඩා ලෙස නවීකරණය කොට ඇතත් එම අරමුණුවලට පටහැණි වෙමින් මෙම ගබඩා නිසි පරිදි නඩත්තු කරගෙන පවත්වාගෙන යාමට ආහාර දෙපාර්තමේන්තුව කටයුතු කර නොමැති බව විගණනයේ දී හෙළි වී ඇත.

Read More

අද (04දා) පැවැත්වෙන 77වන නිදහස් දින සැමරුම වෙනුවෙන් ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් දහසකට අධික ප්‍රමාණයක් යොදවා තිබෙන බව රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේය.

Read More

‘ජාතික පුනරුදයට පෙළ ගැසෙමු’ යන තේමා යටතේ 77වන නිදහස් දින උත්සවය අද (04දා) ජනාධිපති අනුර කුමාර දිසානයක මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චත්‍රරස්‍රයේදී පැවැත්වේ.

Read More

ඇමෙරිකාවේ ලාස්වේගාස් හී පැවති 40 වැනි ලෝක විවාහක රූ රැජින තරගාවලියේ අනුශූරතාව දිනාගත් ඉෂාදි අමන්දා අද (04දා) දිවයිනට පැමිණියාය.

Read More

නිදහස් දිනයට සමඟාමීව ශ්‍රී ලාංකීය ජාතියට ගෞරව කිරීම වෙනුවෙන් ආචාර වෙඩිමුර 25ක් පිරිනැමීම, ගාලු මුවදොර ඉදිරි මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව මත සිට 2025 පෙබරවාරි මස 04 වැනි දින මධ්‍යහ්න 1200 පැයට සිදු කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සියලු කටයුතු සූදානම් කර ඇත.

Read More

රුපියල් ලක්ෂ විසි පහක් පමණ වටිනා විස්කි බෝතල් 88 ක් තීරු බදු නොගෙවා , කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ (Green Channel ) ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි විදේශීය ගුවන් මගියෙකු 02/02 දින පස්වරුවේ ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

ආදායම් බදු නොගෙවීම සම්බන්ධයෙන් ‘අවුරා ලංකා’ සමාගමේ සභාපති විරාජ් තාබුගල නමැත්තාට සහ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි නමැත්තියට එරෙහිව කළ විමර්ශන ගොනු නීතිපතිවරයාට යොමු කර ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මියට අද (03) දැනුම් දුන්නේය.

Read More

රුමේනියාවේ රැකියා ලබාගැනීමට වීසා නිකුත් කිරීමේදී ඇතිවන අධික ප්‍රමාදය වැලැක්වීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන්, රුමේනියා තානාපති කාර්යාලය හා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025.01.28 දින කාර්යාංශයේදී පවත්වන ලදී.

Read More

පාස්කු ප්‍රහාරයේ සැකකරුවකු සාක්ෂි කරුවෙකු කරමින් පාස්කු ප්‍රහාරය පිළිබඳ අනතුරු ඇඟවූ බුද්ධි අංශය වැරදිකරුවන් බවට පත් කිරීමට ආණ්ඩුව උත්සාහ දරන බවත්, ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු හමුදා බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලෙයි අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ආණ්ඩුව තුළ තිබෙන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.

Read More

කිලෝ පහකට ආසන්න බරකින් යුත් පරව් කූරි 5000 කට ආසන්න ප්‍රමාණයක් ගොඩගෙන ඇති බවත්, ඒ හා සමාන ප්‍රමාණයක් දැලේ පැටලී සිටින නමුත් මාදැලේ කොටසකින් මිදී මත්සයින් පිරිසක් මුහුදට යලි පිහිනා ගිය බවත් ධීවරයින් සදහන් කරති .

Read More

‍වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව මෝටර් රථයක් පදවමින් අනුරාධපුර කොට්ඨාස රථ වාහන නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර, සාපරාදී බලහත්කාරය පා පරුෂ වචනයෙන් බැන වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා නමැති අයට එරෙහිව ලබන මැයි 28 දින අධිකරණය හමුවේ චෝදනා ගොනු කරන ලෙසට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. කේ. ජයවීර මහතාට නියෝග කළේය.

Read More

නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා එකලස් කරන ලද හෝ සොරකම් කරන ලද වාහන වලට චැසි අංක කොට කූඨ ලේඛණ භාවිත කරමින් ලියාපදිංචි කර ඇති බවට සැක කරන ජීප් රථ දෙකක්, කාර් රථ දෙකක් හා ඩිෆෙන්ඩර් රථයක් මෙසේ පොලීසිය විසින් සොයාගෙන තිබේ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයත් දරමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානි වශයෙන් කටයුතු කිරීමෙන් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති හෙයින් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කිරීම බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පොදු ජන පෙරමුණේ පරිපාලන ලේකම් රේණුක පෙරේරා මහතා අභියාචනාධිකරණය රිට් පෙත්සමක් අද (03) ගොනු කළේය.

Read More

ලාභ ලබන රාජ්‍ය ආයතන තවදුරටත් රජය යටතේ පවත්වාගෙන යාමේ රජයේ වැඩපිළිවෙල නිසාම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයේ පිහිටි ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් ගුවන්යානා තෙල් සැපයුම් පර්යන්තය හරහා අතිවිශාල විදෙස් විනිමය ප්‍රමාණයක් රටට අඛණ්ඩව ගලා ඒම සහතික වනබව ඇමතිවරයා පැවසීය. ඒ ඉහත පර්යන්තයේ කටයුතු නිරීක්ෂණය කිරීමේ චාරිකාවේදීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.