සබරගමුව මහ සමන් දේවාලයේ තාවකාලික භාරකරු ලෙස එස්. වී. චන්ද්‍රසිංහ මහතා පත් කිරීමට නු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (03දා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
මොරටුව විවිධ සේවා සමුපකාර සමිති ඡන්දයේ නිරදේශිත ඡන්ද 99න් 51 ලබමින් සමගි ජනබලවේගය ජයග්‍රහනය කර ඇති අතර එහි නිලවරණය (1) මොරටුව සමුපකාර සමිතියේ පැවැත්විණි.
Read Moreදකුණු පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැව් ආශ්රිත ආක්රමණික ජලජ ශාක, ගංගා සහ වැව් පොකුණු ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 84 ක් වැය කර මිලදී ගත් යන්ත්‍රය දින 238ක කාලයක් නිෂ්කාර්යව පැවැති බව ජාතික විගණන කාර්යාලය මගින් ජනවාරි 31 දින නිකුත් කරන ලද නවතම විගණන වාර්තාවක සඳහන් වෙයි.
Read Moreවසර 13 කට පෙර ඉන්දියාවේ ගුජරාට් ප්‍රදේශයේ සමාගමක් සහ තායිලන්තයේ විදේශ සමාගමකින් මෙරටට ගෙන්වන ලද බස් රථ අමතර කොටස්වලට නියමිත කාලසීමාවෙහි ගෙවීම් සිදු නොකිරීම නිසා රුපියල් කෝටි හතළිස් හයකට අධික මුදලක් අමතර මුදල් ලෙස ගෙවීමට ගමනාගමන මණ්ඩලයට සිදුවී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් 2025/01/ 31 දින නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වෙයි.
Read Moreදකුණු අප්‍රිකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් , තුන් දින සංචාරයක් සදහා 02/03 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
Read Moreමෙරටෙහි වාර්ෂිකව පුද්ගලයන් මිලියන 58ක් පමණ රජයේ රෝහල් බාහිර රෝගී අංශ වෙත පැමිණෙන බවට ප්‍රජා වෛද්‍යා විශේෂඥවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.
Read Moreමෙම වසරේ ජනවාරි මාසය තුළ මත්ද්‍රව්‍ය සමග පුද්ගලයන් 5,000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.මනතුංග මහතා පැවසීය.
Read Moreජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු සභාපතිවරයා වූ කන්දයියා කෙන් බාලේන්ද්‍ර මහතා අද(03දා) අභාවප්‍රාප්ත විය.
Read Moreපළමු වරට විදේශගතවන ගෘහ සේවිකාවන් සඳහා ලබාදීමට නියමිත වෘත්තීය පුහුණුව ලබා නොදී ගෘහ සේවිකාවන් 28,165 ක් විදේශ ගෘහ සේවා රැකියාවන් සඳහා යවා ඇති බවත් ඔවුන්ට පුහුණුව ලබා නොදී විදේශ ගත කිරීමෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට රුපියල් 631,177,650 ක පුහුණු ආදායමක් අහිමි වී ඇති බවත් ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
Read Moreජනපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා යාපනයේ සිදුකළ සංචාරයට ගුවන් යානා තුනක් භාවිත කළ බවට පළවන වාර්ති අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරයි.
Read Moreඅම්බලන්තොට පොලිස් වසමේ ඇලේගොඩ බටහිර ප්‍රදේශයේ දී ඊයේ (2) ප.ව. 7.30ට පමණ දෙපාර්ශවයක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් තිදෙනෙකු ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.
Read Moreමෙරට ප්‍රකට කර්මාන්ත කරුවෙකු සහ ව්‍යාපාරිකයෙකු වන හැරී ජයවර්ධන මහතා අද(03දා) අභාවප්‍රාප්ත විය.
Read Moreක්‍රියාශීලිත්වයෙන් තොර දිවි පැවැත්ම සහ මත්ද්‍රව්‍ය භාවිතය යන ප්‍රධාන සාධක හේතුවෙන් මෙරට තුළ මේ වනවිට වයස අවුරුදු 50ට අඩු පුද්ගලයන් අතර සීග්‍රයෙන් පිළිකා තත්ත්ව වර්ධනය වෙමින් පවතින බවට ශ්‍රී ලංකා පිළිකා රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය අනාවරණය කර සිටී.
Read Moreරජය මගින් පාසල් සිසුන්ට සපත්තු මිලදී ගැනීමේ සඳහා ලබා දෙන වවුචර් පත්ද අස්වැසුම අහිමි පවුල්වල දරුවන් ට පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා ලබා දෙන රුපියල් 6000ක දීමනාව ද, පෙබරවාරි 5 වැනිදා වන විට බෙදා අවසන් කරන බව, අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreවයඹ විශ්ව විද්‍යාලයෙ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨය හා ශ්‍රී ලංකා කජු සංස්ථාව ඒකාබද්ධව වසර ගනනාවක සාර්ථක අත්හදා බැලිම් වල ප්‍රතිපලයක් ලෙස වැඩි දියණු කල ශක්ති හා විජනිත නමින් කජු ප්‍රභේද දෙකක් ගොවි ජනතාව වෙත හදුන්වා දීම පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙ ශ්‍රවණාගාරයෙ පැවති විශේෂ උත්සයකින් පසු සිදුවිනි.
Read More’’මම දන්නවා මම මැරුණොත් උඹට කවුරුවත් නැහැ , යන්න තැනක් , කියන්න කෙනෙක් නැහැ කියල ,ඒත් දුවේ මගෙ ලෙඩේ මට දරා ගන්න බෑ. ඒ නිසා මගේ කාලෙ ඉවරයි. මම යනව .මට සමාවෙයන් ’’
Read Moreමේ දිනවල වී ගොවින් ඇතැම් ප්‍රදේශවල අස්වැන්න නෙලන බවත්, එම වී මිල දි ගැනිමට සහතික මිලක් නියම කරමින් (03) දින කැබ්නට් පත්‍රිකාවක් රැගෙන එන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසිය.
Read Moreජපානයේ ටෝකියෝ විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ඇති ඇය, න්‍යෂ්ටික ඉංජිනේරු විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධියක් හිමි එකම ශ්‍රී ලාංකිකයාද වන අතර, දැනට මොරටුව විශ්ව විද්‍යාලයේ විදුලි ඉංජිනේරු අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙසද කටයුතු කරන්නීය.
Read Moreවියලුව හා ඒ අවට ප්‍රාදේශවල කැරට් අස්වැන්න ඉහළ යාම හේතුවෙන් ඊයේ (01) මීගහකිවුල නගරයේ පැවැති සති පොළ වෙත වෙළඳුන් රැගෙන ආ කැරට් විකුණා ගත නොහැකිව පොළ භූමියේම ගොඩ ගසා තිබුණි.
Read Moreගම්පොළ නගරයේ පැවති උපකාරක පන්තියකට සහභාගි වී ආපසු නිවස බලා යමින් සිටි දොළොස් හැවිරිදි පිරිමි දරුවෙකු සිහි විසඥ කොට පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබේ.
Read Moreකොන්ක්‍රීට් කුට්ටියක් හිස මත වැටීමෙන් බණ්ඩාරවෙල පොලිස් වසමට අයත් ක්‍රේග් වත්ත උඩ කොටසේ පිහිටි ශ්‍රී සිවසුබ්‍රමනියම් හිංදු කෝවිලේ අලුත් වැඩියා කටයුතුවල නියැලී සිටි පුද්ගලයෙකු අද (02) දහවල් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
Read Moreඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් පුද්ගලයන් 1000ට වැඩි පිරිසන් නිවාස හැර ගොස් තිබේ.
Read More2025 වසර වෙනුවෙන් ඉන්දීය භාරතීය ජනතා පක්ෂ රජයේ අයවැයෙන් මෙවර ශ්‍රී ලංකාවට ඉන්දීය රුපියල් කෝටි 300 ක මුදල් වෙන් කර තිබේ. 2024 අයවැයෙන්ද ඉන්දියාව විසින් ශ්‍රි ලංකාවට වෙන් කර තිබුණේ ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලකි.
Read Moreවයස අවුරුදු 19 පහල කාන්තා ලෝක කුසලානය ඉන්දීය කණ්ඩායම දිනා ගැනීම අද (02දා) සමත් විය.
Read Moreවිල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ යයි දැක්වෙන කොටියෙකු සහ සුනඛයෙකු අතර සිදු වන පොර බැදීමක් සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වන වීඩියෝව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More2024 වර්ෂයේ උතුරුමැද පළාතේ සාමාන්‍ය පෙළ වාර විභාග ප්‍රශ්න පත්තර පිටවීම හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දැමූ එම විභාගය හෙට (3දා) සිට ලබන 14 දින දක්වා නැවත පැවැත්වීමට කටයුතු කර ඇති අතර රජයේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමේදී සිදු කරන පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රථම වතාවට මෙම පෙරහුරු වාර විභාගය පැවැත්වීමට කටයුතු කරන බව උතුරුමද පළාත් අධ්‍යාපන ලේකම් සමන් කුමාර ජයලත් මහතා පැවසීය.
Read Moreවාද්දුව තල්පිටිය රත්නායක පාරේ ධීවර තොටුපලේ මා දැලකට පසුගියදා (31) විශාල මාළු තොගයක් හසුව තිබුණි.
Read Moreඅනුරාධපුර පාදෙණිය ඒ - 28 ප්‍රධාන මාර්ගයේ, තලාව නගරය ආසන්නයේදී ජනාධිපති ආරක්ෂක අංශයට අයත් ඩිෆෙන්ඩර් රථයක් ඊයේ (1දා) අලුයම මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් සිදුවූ අනතුරකින්, ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් හතර දෙනකු තුවාල ලබා රෝහල් රෝහල්ගත කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් තලාව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
Read Moreනිවසේ නිදා සිටී මාස හයක බිළිදියක වැඩිමහල් සොහොයුරා ගේ ඇගට යටවී මියගොස් ඇති බවට ලද තොරතුරක් මත කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
Read Moreදිවයින පුරා පිහිටි ජාතික පාසල් අතරින් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරයෙකු විසින් විදුහල්පති ධූරය දැරිය යුතු ජාතික පාසල් 88 ක පවතින විදුහල්පති පුරප්පාඩු පිරවීමට කටයුතු යොදා ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
Read More