මේ වසරේ ජනවාරි 1 දා සිට සැප්තැම්බර් 30 දා තෙක් පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 1 725 494ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එසේම සැප්තැම්බර් මාසයේදී සංචාරකයන් 158 971ක් පැමිණ තිබේ.
වසරේ ගතවූ කාලයේදී වැඩිම සංචාරක ප්‍රමාණයක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම අගය 375 292කි. ඉන් අනතුරුව ඉන්දියාව (161 893), රුසියාව (122 144) වැඩිම සංචාරක ප්‍රමාණයක් පැමිණ ඇති රටවල් වෙයි.