පවතින අයහපත් කාලගුණයත් සමගම දියවන්නා ඔය පිටාර ගැලීමෙන් පාර්ලිමේන්තු සංකීර්ණය තුළට ජලය ගලාගෙන ඒම වැළැක්වීම සඳහා පිවිසුම් දොරටු ආවරණය වන පරිදි වැලි කොට්ට ඇතිරීම ඊයේ (12) සිදු කෙරිණි.
අඹුසැමි ආරවුලක් දුරදිග යාමෙන් මාමා විසින් මෝල්ගසකින් පහර දීමෙන් බෑනා මියගොස් තිබෙන බව බලංගොඩ පොලිසිය සදහන් කරයි.
Read Moreනුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.
Read Moreදකුණු ලෙබනනයේ දී ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුට තුවාල සිදුවීම සම්බන්දයෙන් ඊශ්‍රායිල් විදේශ අමාත්‍යාංශය අවධානය යොමුව ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය පවසයි. ඊශ්‍රායල රජය සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුළුල් පරීක්ෂණයක් පවත්වමින් සිටින බවත් වැඩි විස්තර ඉදිරියේදී ලබා දීමට සහතික වන බවත් තානාපති කාර්‍යාලය සඳහන් කරයි.
Read Moreඅරලියගහ මන්දිරය ට යාබදව ඉදිකර තිබූ ආරක්ෂක කුටි ඉවත් කිරීම පෙරේදා (11) සිදු කරන ලදී. ඔබ ආරක්ෂක කුටි ඉවත් කිරීම කොළඹ මහණකර සභාව මගින් සිදු කරන ලදී.
Read Moreපිරිමින් අතර මුඛ පිළිකා සහ කාන්තාවන් අතර පියයුරු පිළිකා ඉහළ අගයක්. 2050 වන විට ලෝකය නව පිළිකා රෝගීන්ගේ 77% ක වැඩිවීමක අපෙක්ෂාවක්.
Read Moreඇල්ල- දෙමෝදර අතර පිහිටි ආරුක්කු 9 පාලම මත ඉන්දු- ශ්‍රී ලංකා ඒ්කාබද්ද සිනමා පටයක රෑගත කිරීම නිසා ශ්‍රී ලංකාවට රුපියල් මිලියන ඒකසිය පනහකට (150) වෑඩ් මුදලක් ලැබුන බව ඒහි නිෂ්පාදකවරයෙකු වන සියවුල් හසන් මහතා පැවසීය.
Read Moreකළුතර දකුණ පොලිස් වසමේ කටුකුරුන්ද දුම්රිය ස්ථානයේ පදික වේදිකාවේ සිටි පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් හා කුඩා ළමයෙක් බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වූ සිඝ්‍රගාමී දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
Read Moreඅඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.
Read Moreදිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරින්ට උපදෙස් දී ඇත.
Read Moreබෙලිඅත්ත පොලිස් බල ප්‍රදේශයට අයත්,ගලගම ,දකුණ නාකුළුගමුව ප්‍රදේශයේ පසුගිය 4 වන දා පුද්ගලයින් තිදෙනෙකු මත්පැන් පානය කරමින් සිටින විට ඒ ආසන්න ඉඩමකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු සමඟ කතාබහකට යොමු වූ මෙම මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයින් තිදෙනා ඔහු සමඟ ආරවුලක් ඇතිකරගෙන ඇත.
Read Moreරජයේ විවිධ වැඩසටහන් වෙනුවෙන් තම ඡායාරූපය හෝ පණිවිඩ ප්‍රචාරය කිරිමට පෙර අගමැතිනිය වෙනුවෙන් අගමැති කාර්යාලයෙන්ද, ඇමති මණ්ඩලය වෙනුවෙන් ඒ ඒ අමාත්‍යාංශ වෙතින්ද අවසර ලබා ගත යුතු බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් මහත්මිය අතර සාකච්ඡාවක් මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිදු විය.
Read Moreඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා සුදුසුකම් ලැබූ තවත් ශ්‍රි ලාංකිකයින් 36 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ලබාදිම අද දින (10/11) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුකරන ලදී.
Read Moreරජය විසින් විවිධ කාර්යයන් සඳහා නිකුත් කෙරුණු වාහන යම් ස්ථානයක වංචා සහගතව හෝ නීති විරෝධි ලෙස හෝ කොටස් කර සඟවා ඇත්නම් සහ අබලන් වීමට ඉඩහැර තිබේනම් ඒ පිළිබඳව දැනුම් දීම සඳහා ශ්‍රි ලංකා පොලිසිය විසින් 1997 යන විශේෂ වූ දුරකථන අංකය හඳුන්වා දී තිබේ.
Read Moreසියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
Read Moreආසනික් විෂ සහිත සැමන් තොගයක් ශ්‍රී ලංකාටට ගෙනවිත් තිබියදි සොයාගෙන තිබේ. ඔරුගෙඩවත්ත රේගු අංගනයේ කන්ටේනර් බහාලුමක තිබියදී මෙම සැමන් තොගය සොයාගෙන තිබේ.
Read Moreසියලු විශ්‍රාමිකයින් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යංශනිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
Read Moreමේ හේතුවෙන් මේ ප්‍රදේශවල පදිංචි මහජනතාව හා ප්‍රදේශය හරහා ගමන්ගන්නා වාහන දැඩි සැලකිල්ලෙන් පදවනලෙස වාරිමාර්ග දෙපාර්ථමේනතුව වැඩිදුරටත් දන්වා සිටියි.
Read Moreඑළැඹෙන මහ මැතිවරණය සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් ප්‍රවීණ නිලියක වන දමිතා අබේරත්න මහත්මිය රත්නපුර දිස්ත්‍රික්කයට තරග කිරීමට නියමිතව තිබුණත් සමගි ජන බලවේගය රත්නපුරට භාරදුන් නාම යෝජනා තුළ ඇයගේ නම ඇතුළත්ව නොමැත.
Read Moreමේ අවස්ථාවේදී රටේ ජනතාවට වෙනසක් අවශ්‍ය විය. එබැවින් මෙම වෙනසට ඉඩ දී එම කෙටිකාලය මාගේ ඉංජිනේරු වෘත්තියට නැවත ප්‍රවිශ්ඨ වීමටත්, මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්‍යය උපාධිය සම්පූර්ණ කිරීමට මෙන්ම පවුලේ අය සමඟ ගතකිරීමටත් භාවිතා කිරීමටද මම අදහස් කරමි.
Read Moreසමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් අපේක්ෂකයෙකු ලෙස නාම යෝජනා අත්සන් තැබීම ප්‍රතික්ෂේප කරමින් සිටි තමන් අන්තිම මොහොතේ 11 දින අලුයම තීරණය වෙනස් කොට නාම යෝජනා පත්‍රයට අත්සන් තැබූ බව හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන රංජිත් අළුවිහාරේ මහතා 11 දින පෙරවරුවේ පැවසීය.
Read Moreමෙවර මහ මැතිවරණය සදහා තමා ඉදිරිපත් නොවන බවත් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් නායකත්වයෙන්ද ඉල්ලා අස්වන බව මාතලේ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි/හිටපු සමබ්න්ධීකරණ කමිටු සභාපති නාලක බණ්ඩාර කොට්ටේගොඩ මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් මෙසේ සදහන් කර තිබේ.
Read Moreසෞදි අරාබියේ රියාද් නුවර බලා 10/10 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වීම නිසා යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට , එම යානයේ ගුවන් නියමුවා විසින් පියවර ගෙන ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය නිකුත් කළ නිවේදනයක සදහන් වේ.
Read Moreවිවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්නා ලෙස සියලු රජයේ ආයතනවලට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා උපදෙස් ලබා දී ඇත.
Read Moreප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය නමින් ලියාපදිංචි වී ඇති කාර් රථ 10ක්, කැබ් රථ 10ක්, ජීප් රථ 02ක්, යතුරුපැදි 02ක් සහ ලොරි රථයක් අස්ථානගත වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති වාර්තාවක සඳහන් වේ.
Read Moreකන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
Read Moreපාර්ලිමේන්තු මැතිවරණයට අදාළව නාමයෝජනා භාර ගැනීම අද (11දා) දහවල් 12ට අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
Read Moreගොවි ජනතාවට අඩු මුදලට ලබාදීම සඳහා වසර හයකට පෙර ආනයනය කළ පොහොර තොගයක් හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළැයි කියන මෙරට පොහොර සමාගම් 05ක හා තැරැව්කාර ආයතන 08ක සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රහස් පොලිසියට ඊයේ (10) නියම කළේය.
Read Moreඅරුණ පුවත්පතේ නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘ තිස්ස රවීන්ද්‍ර පෙරේරාට දුරකථනයෙන් එල්ල වී ඇතැයි කියන මරණ තර්ජන සම්බන්ධයෙන් වහාම පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල (9 වැනිදා) පොලිසියට නියෝග කළේය.
Read More