saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6371 hours ago

LATEST

සඳුදා සිට ඩිජිටල් විමට නියමිත කොළඹ නඩු

calendar_today 2021 සැප් 26 - 11:10 remove_red_eye - 412  

කොළඹ දිසා අධිකරණයේ නඩු කටයුතු ලබන සදුදා සිට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ආරම්භ කරන බව කොළඹ නීතීඥ සංගමය පවසනවා.

වරකාපොල නගරය මගහැර යාමට වෙනත් විකල්ප මාර්ග කිසිවක් නොමැති බැවින් වරකාපොල සහ අඹේපුස්ස නගර අතර කොළඹ මහනුවර මාර්ගයේ පවතින දැඩි වාහන තදබදය අවම කිරීම සඳහා දිග මීටර් 2,350 කින් සහ මීටර් 22.80 ක පළලින් යුතුව මෙම මාර්ගය ඉදි කරනු ලබයි. මෙම මාර්ගයේ ඇති විශේෂත්වය නම් මීටර් 550ක දිගින් යුතු ගුවන් පාලමත් මෙම මාර්ගය හරහා ඉදි කිරීමයි. මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු ගත මුදල රු.මිලියන 4,111.16 කි.

Read More

කොවිඩ් සමග පීඩාවට පත්ව සිටින පෞද්ගලික බස් රථ හිමියන් සඳහා සහන පැකේජය ලබාදීම ආරම්භ කර ඇතැයි ප්‍රවා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

Read More

බීජිං (ෂින්හුවා)-චීනයේ ක්ලෝවර් ජෛව ඖෂධ නිෂ්පාදන සමාගම විසින් නිපදවන ලද නව කොවිඩ් -19 එන්නත COVID-19 ට එරෙහිව සියයට 67 ක් සහ ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව සියයට 79 ක් සාර්ථකත්වයක් පෙන්වන බව සායනික පරීක්‍ෂණයකදී ඔප්පු වී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

Read More

තද සුළං රළු ප්‍රදේශ සහ මුහුදු රළ ඉහළ යාම පිළිබදව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

මහියංගණය දෙහිගොල්ල ප්‍රදේශයේදි පහරදිමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

Read More

තමාට කොවිඩ් ආසාධනයවී ඇති බවට ඊයේ (25) රාත්‍රියේදී තහවුරුවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා කීවේය.

Read More

යුද හමුදාව විසින් ෆයිසර් හෝ මොඩර්නා එන්නත ලබාදෙන්නේ උසස් අධ්‍යපනය සඳහා විදෙස් ගතවන සිසුන්ට පමණක් බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පවසා සිටියි.

Read More

අද (26) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 119​ක දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.

Read More

ඉන්දියාව ද, චීනය ද, ඇමරිකාව ද නොව රටේ බලශක්තිය රජය යටතේ පැවතිය යුතු යැයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය.

Read More

පාරිභෝගික සේවා අධිකාරි පනත් සංශෝධන කෙටුම්පත ඉකුත් 22 දා පාර්ලිමේන්තුවේ සම්මත වූ අතර එදිනම සවස පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අත්සන් කර බලාත්මක කළේය.

Read More

සෑම චීන පුරවැසියෙකුගේම ආරක්ෂාව ගැන ජනාධිපති ෂී ජින්පිං සැලකිලිමත් වන බව ඇය පැවසුවාය. ’’ඔහු මගේ කාරණය මතක තබා ගත්තා. මම දැඩි ලෙස කම්පාවට පත්වෙලයි සිටියේ’’ මේන්ග් වැඩිදුරටත් පැවසීය.

Read More

මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරයේදී මානව හිමිකම් මුවාවෙන් චීනයේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීමට එරෙහිව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 65 ක් නියෝජනය කරමින් පාකිස්තානය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළේය.

Read More

’’පෘථිවිය පොහොසත් ප්‍රදේශ හා දුප්පත් ප්‍රදේශ කියා දෙකොටසක් පවතින තාක් සංක්‍රමණය අඛණ්ඩව සිදුවෙනවා. ලෝක ජනගහනයෙන් වැඩි කොටසක් යහපත් ජීවිතයක් සඳහා අපේක්ෂාවක් නොමැතිව දරිද්‍රතාවය තුළ බැටකමින් ජීවත් වෙනවා’’ හයිටි අගමැති පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී සමස්ත කොවිඩ් ආසාදිතයන් 1159ක් වාර්තා වී තිබේ. මෙය සති කිහිපයකට පසුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ අවම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව වෙයි.

Read More

විශ්වවිද්‍යාල සිසුන් සඳහා මොඩර්නා කොවිඩ් මර්දන එන්නත ලබාදෙන බවට සඳහන් වීමත් සමග අද පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහලට සිසුන් විශාල පිරිසක් පැමිණ සිටියහ.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකයේ තෙවැනි එන්නත් මාත්‍රාව ලබාදෙන බලවත් රටවලින් ඉල්ලා සිටියේ මූලිකවම කිසිදු එන්නතක් හෝ ලබාගෙන නොමැති රටවලට එන්නත් ලබාදී පසුව බූස්ටර් මාත්‍රා වෙත යන ලෙසයි.

Read More

ගුරු විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් ආණ්ඩුව විසදුම් ලබා නොදෙන්නේ නම් අරගලය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා.

Read More

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම අහෝසි කර ඒ පනත යටතේ රදවා සිටින සිරකරුවන් වහා නිදහස් කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා පවසනවා.

Read More

වසර 16කට පසු පළමු වතාවට ඇන්ජෙලා මර්කල් මැතිවරණයට ඉදිරිපත් නොවන අතර නව රජයක් පිහිටුවීමෙන් පසු ඇය විශ්‍රාම යයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලක්ෂ 100 ක් බැගින් සංවර්ධනය සදහා මෙවර අය වැයෙන් මුදල් ලබා දීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තිරණය කර ඇති බවද ඔහු පැවැසීය.

Read More

රටේ බල ශක්තිය මතු පරපුරට හිමිකර දිය යුතු බවත් එබැවින් යුගදනවි බලාගාරයේ සියයට හතලිහ ඇමරිකාවට බදු දීම සම්බන්ධව නැවතවාරයක් හිතා බලන ලෙස තමා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බවත් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා අද (25 ) අම්බලන්ගොඩදී පැවසීය.

Read More

ගිනිකඳු හදිසි අවස්ථා තත්ත්වය හේතුවෙන් තම බඩු බාහිරාදිය ලබාගැනීමටවත් නිවෙස්වලින් ඉවත්කළ අයට තම නිවෙස් වෙත ආපසු යාමට ඉඩ නොදෙන බව නිලධාරීන් පවසයි.

Read More

අවුරුදු 30 හා 59 අතර මරණ 22ක් හා අවුරුදු 60 හා ඊට වැඩි මරණ 57ක් ලෙස මෙම මරණ වාර්තා වී තිබේ.

Read More

රටේ දැන් ගෑස් හිගයක් නැති බවත් ඉදිරියේදී මොනම ආකාරයේවත් ගෑස් හිගයක් ඇතිවීමට ඉඩ නොතබන බවත් වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද (25) රත්ගමදී කීවේය.

Read More

තැපැල් මාර්ගයෙන් සායනික රෝගීන් සඳහා යොමු කෙරෙන ඖෂධ පිළිබඳව තොරතුරු ලබා ගැනීමේ නව ක්‍රමවේදයක් සෞඛ්‍යය අමාත්‍යාංශය මගින් ඊයේ (24) හඳුන්වා දෙනු ලැබිණි.

Read More

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ නව පියවරක් සනිටුහන් කරමින් ස්ථාන රැසක් සංරක්ෂණයට සහ සංවර්ධනයට පියවර ගෙන ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

රාජගිරිය මොරගස්මුල්ල ප්‍රදේශයේ පිහිට නිවසකට ඊයේ (24) රාත්‍රියේ ඇතුළු වූ පුද්ගලයෙකු එහි සිටි 71 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර පළාගොස් තිබේ.

Read More

වික්ටෝරියා ජලාශයේ පිටාර මට්ටමේ සිට මීටර් 100ක ප්‍රදේශය තුළ පවත්වා ගෙන ගිය සියලු හුණුගල් කැණීම් ස්ථාන ඉවත් කිරීමට පියවර ගත් බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කර සිටියි.

Read More

පනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය ඉවත් කර සිමාවන්ට යටත්ව ලබන මස 01 දින රට විවෘත කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.