අද (27) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 208 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.
සෞඛ්‍ය අංශය නියෝජනය කරන වෘත්තිය සමිති කිහිපයක් අද (27) උදෑසන 7 සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.
Read Moreගන්දර පොලිස් වසමේ මනුෂ්‍ය ඝාතනයක සාක්ෂිකරුවෙකුට මරණ තර්ජන එල්ල කරන බවට ලද පැමිණිල්ලක් සිදු කර ඇත.
Read Moreමානව වර්ගයාගේ දියුණුව පිළිබඳ ඓතිහාසික වගකීම භාර ගැනීම සඳහා ලෝකයේ සියලුම රටවල් සමග කටයුතු කිරීමට චීනය කැමති බව චීන නායකයා අවධාරණය කළේය.
Read Moreසහල් සඳහා පනවා ඇති පාලන මිල වෙනස් නොකළහොත් වෙළෙඳපොළ තුළ පවතින සහල් හිඟය තවදුරටත් උග්‍ර වනු ඇතැයි සහල් වෙළෙඳුන් සහ මෝල් හිමියෝ අනතුරු අඟවති.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 327 දෙනෙකු අද (26) දිනය තුළ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreහිඟයක් ගැන භීතියෙන් එරට වැසියන් සති අන්තයේදී ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම්වල රැඳෙමින් තම වාහනවලට ඉන්ධන පුරවා ගැනීමට කටයුතු කරයි.
Read Moreලබන වසරේ අයවැය තුළින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වැඩිම මුදලක් වෙන්කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreරාජගිරිය මොරගස්මුල්ල ප්‍රදේශයේ නිවසක හුදෙකලාව ජීවත් වූ අවිවාහක කාන්තාවක්, අභිරහස් ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයකු අද (26දා) සැකපිට අත්අඩංගුවට ගත් බව, බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.
Read Moreඒජන්සියට අනුව දකුණු අප්‍රිකාව, මොරොක්කෝව, ටියුනීසියාව සහ ඉතියෝපියාව මහාද්වීපයේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් සිටින රටවල් අතර වේ.
Read Moreශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් ඒකරාශී කර තමාගේ නායකත්වයෙන් නව දේශපාලන ගමනක් ආරම්භ කරන බව නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම පවසා සිටියි.
Read Moreසුදුලූනූ බහාලුම් දෙකක් වෙනත් පාර්ශ්වයකට අලෙවි කිරිමේ සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු සඳහා දේශපාලන අධිකාරියේ බාධා ඇති බවට හා ධුරයෙන් ඉවත් වන ලෙස තමාට බලපෑම් සිදුකරන බවට පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂවරයෙකු විසින් සිදුකරන ලද ප්‍රකාශයට අදාළව පැවැත්වෙන විමර්ශන වලට අදාළව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනගෙන් පැය 4 කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබා ගෙන තිබේ.
Read Moreරට පුරා මිලියන 3.72කට වැඩි පිරිසකට පූර්ණ එන්නත ලබාදී ඇති බව මියන්මාරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 71ක් වාර්තා වී තිබේ. මෙම කොවිඩ් මරණ ඊයේ (26දා) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. අවුරුදු 30ට අඩු මරණයක්, අවුරුදු 30 හා 59 අතර මරණ 14ක් හා අවුරුදු 60ට වැඩි මරණ 56ක් වාර්තා වී තිබේ.
Read Moreඉදිරි පැය 24 තුළ නිරිතදිග කොටසේ වැසි තත්ත්වය සහ දිවයින හරහා විටින්විට හමන තද සුළං තවදුරටත් බලාපොරොත්තු වන බව සඳහන් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreඇන්ජෙලා මර්කල් යටතේ වසර 16ක කන්සවේටිව් නායකත්වයෙන් යුත් පාලනය අවසන් කිරීමට පැහැදිලි ජනවරමක් හිමි වූ බව ප්‍රක්ෂේපිත ප්‍රතිඵල පෙන්වා දී ඇත.
Read Moreමිලියන තුනක ජනතාවක් සිය ජීවිකාව සපයා ගන්නා සංචාරක කර්මාන්තය නැවන පණ ගැන්වීම සදහා වහා පියවර ගත යුතු බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
Read Moreකාබනික පොහොර නිෂ්පාදකයින්ට අඩු පොලී අනුපාතයක් යටතේ ණය ආධාර ලබාදීම අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.
Read Moreනැවතත් වාහන ආනයනයට අවසර ලබාදීම සම්බන්ධයෙන් දෙසැම්බර් මාසයේ තීරණයකට එළැඹෙන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසා සිටියි.
Read Moreමෙරටට අවශ්‍ය මිරිස් මෙරට නිෂ්පාදනය කර ගැනීම සදහා දියත් කර ඇති මිරිස් වගා කීරිමේ ව්‍යාපෘතිය යටතේ නාවලපිටිය ගලබොඩ වතුයායේ අක්කර සියයක මිරිස් වගාවේ අස්වැන්න නෙලිම අද (26දා) කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.
Read Moreකොවිඞ් වසංගතය අවසන් වන තුරු රුපියල් 7500ක දීමනාවක් අඛණ්ඩව ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසඳුම් ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති 44 ක් හෙට පෙරවරු 7.00 සිට දහවල් 12.30 දක්වා සේවයෙන් බැහැරව සිටීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගයක තිරතවීමට තීරණය කර ඇත.
Read Moreමීට පෙර අයවැයෙන් වැඩිම මුදලක් වෙන් කරනු ලැබුයේ ආරක්ෂක අමාත්‍යංශයටයි . දෙවනුව වැඩිම මුදලක් වෙන් කරනු ලැබුවේ අධ්‍යාපන අමත්‍යංශයටයි . සෞඛ්‍ය අමාත්‍යාංශය මුදල් වෙන් කරනු ලබන්නේ තුන්වෙනියටයි . නමුත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මා සමග පවසා සිටියා මෙවර වැඩිම මුදලක් වෙන් කරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයට කියා. එම මුදල් වෙන් කරනු ලබන්නේ අළුත් දේවල් පටන් ගන්න නොවෙයි. දැනට පටන් ගෙන තියෙන දේවල් සම්පූර්ණ කිරීමටයී.
Read Moreඅධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ඇතුළු පිරිසක් අනුරාධපුර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක අද නිරත වුණා.
Read MoreISIS සංවිධානයට සම්බන්ධ බවට සැකසහිත බවට සඳහන් වූ වැට්ස්ඇප් සමූහය ව්‍යාජ එකක් බවට මේ වන විට තොරතුරු තහවුරු වී තිබේ.
Read Moreඇවිදින මංතීරු ඉදිකරන්නේ දේශපාලන අවශ්‍යතාවකට නොව රටේ ජනතාවගේ සෞඛ්‍ය හේතුන් මත බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසා සිටියි. ඇවිදින මංතීරු නිර්මාණය කරන්නේ ආණ්ඩුවට ඡන්දය ලබා ගැනීමට නොවන බවත් තම නිවස ඉදිරිපිට මංතීරුවක් හැදුවත් ඡන්දය ලබාදුන් කෙනෙකු නොමැති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
Read Moreසෑම වයස් කාණ්ඩයක් සඳහාම එන්නත්කරණ වැඩසටහන රට පුරා සාර්ථකව ක්‍රියාත්මක කෙරෙනවා.
Read Moreමේ සඳහා අවශ්‍ය වන්නාවූ දුම්රිය ලී මැදිරි කීපයක නිමවීම මේ වන විටත් රත්මලාන දුම්රිය අංගනයේ සිදුකෙරෙන බව සඳහන් කරන එ් මහතාමේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ධාවන තත්ත්වයේ යෙදවිය හැකි වාෂ්ප එන්ජින් තුනක් තියෙන බව සඳහන් කරන ඒ මහතා එම එක එන්ජිමකට ලී මැදිරි හතරක්සවි කොට ගනිමින් මෙම සේවාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.
Read Moreඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 1,159 දෙනෙකු හඳුනා ගැණුනා.
Read Moreශ්‍රී ලංකාවේ පැතිර යන ඩෙල්ටා කොරෝනා අනු ප්‍රභේදය නිල වශයෙන් නම් කර තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය මගින් හඳුනා ගැනුණු 701-එස් කාණ්ඩයේ මෙම අනු ප්‍රභේදය හඳුන්වා ඇත්තේ AY28 ලෙසින්ය.
Read Moreඅධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ කටයුතු රට යළි විවෘත කළ වහාම සිදුකිරීමට තීරණය කර තිබෙනවා.
Read More