භූකම්පනයන් හඳුනා ගැනීම සඳහා ඉදිරියේ දී තවත් මධ්‍යස්ථාන දෙකක් ආරම්භ කරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සදහන් කරනවා.
කබ්රාල් අධිපති ධූරයට පත් වන විට මහබැංකුවේ රජයේ සුරැකුම්පත් වන මුහුණ අගය රු. බිලියන 1284.37 ක් විය. අද වන විට එය රු. බිලියන 1332.21 කි.පසුගිය සතිය තුල අච්චු ගසා ඇති මුදල රු. මිලියන 47,840 ක් හෙවත් කෝටි 4784 කි.
Read Moreකොළඹ මහනගර සභා සීමාව තුළ පිහිටි ලියාපදිංචි නොකළ, පෞද්ගලික දේපළ ලියාපදිංචි කරන ලෙස කොළඹ මහනගර සභාව එම දේපළ හිමිකරුවන්ට දැනුම් දී තිබේ.
Read Moreකෙරවලපිටිය යුගදනවි බලාගාරය බදුදීම සම්බන්ධයෙන් ඇමරිකාව සමග අත්සන් කර ඇත්තේ තාවකාලික අවබෝධතා ගිවිසුමක් බවත් එම ගිවිසුමෙන් කිසිසේත්ම රටේ ආරක්ෂාවට තර්ජනයක් නැති බවත් වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නීතීඥ මොහාන් ද සිල්වා මහතා අද (26දා) රත්ගමදී පැවසීය.
Read Moreහංවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් කෝටි දෙකක කප්පමක් ඉල්ලා එය නොගෙවීම නිසා වෙඩි තබා බිය ගැන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය සමත් වුණා.
Read Moreඊයේ දිනයේ මෙරට කොවිඩ් එන්නත්කරණය යටතේ පුද්ගලයින් 223,354 දෙනෙකුට එන්නත් ලබා දි තිබේ.
Read Moreවිශේෂ කාර්ය බලකාය ඊයේ (24) මිද්දෙනිය පොලිස් වසමේ ලැනරෝල් වත්ත ප්‍රදේශය දී සිදුකල වැටලීමකදී එංගලන්තයේ නිශ්පාදිත WEBLEY AND SCOTT LTF වර්ගයේ ගිනි අවියක්, එම උණ්ඩ 90 ක් සහ කේරළ ගංජා ග්‍රෑම් 52, මි.ග්‍රෑ. 380 ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 48 ක් වූ වත්තල ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිද්දෙනිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
Read Moreඅඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන ග්‍රාමසේවා වසම් තුනක පදිංචි අවු 20-29 අතර වයස් ඛාණ්ඩ වල පසුවන තරුණ තරුණියන්ට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදිමඅද (25) දින හැටන් ෂැනන් දමිල මහා ජාතික පාසලේදි ආරම්භ කරනු ලැබීය.
Read Moreදෙමළ ජාතික ජනතා පෙරමුණේ සෙල්වරාසා ගජෙන්ද්‍රන් මන්ත‍්‍රීවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම හා ඔහුට ම්ලේච්ඡ ආකාරයට හිරිහැර කිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය සිය අප‍්‍රසාදය පළ කරන බව එම පක්ෂය වෙනුවෙන් අදහස් දැක්වූ යාපනය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පැවසීය.
Read Moreඅද (25) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 328 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.
Read Moreමිනිසා විසින් ඇති කරන පරිසර විනාශය නිසා සිදුවන දේශගුණික විපර්යාස හේතුවෙන් පෘථිවියට ඇති වන තර්ජන තවදුරටත් නොසලකා හැරිය නොහැකිය. ඉදිරි දශක කිහිපය තුළදී මෙම තර්ජනය අවම කර ගැනීමට නම් ගෝලීය වශයෙන් පිරිසිදු බලශක්තිය වෙත යොමුවීම අත්‍යාවශ්‍ය බව පැවසූ ජනාධිපතිවරයා වඩාත් තිරසර බලශක්ති උත්පාදනයට හා පරිහරණයට ප්‍රවේශවීමට උත්සාහ දරමින් සිටින දියුණු වෙමින් පවතින ජාතීන්ට සහයවන ලෙස ද හැකියාව ඇති සියලු රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටියේය.
Read Moreවයස අවුරුදු 50ට වැඩි සියලු පුද්ගලයින්ට කොවිඩ් එන්නතේ තෙවන මාත්‍රාවක් හෙවත් බූස්ටර් එන්නතක් ලබාදීමට සිදුවනු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අනුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී, මහාචාර්ය නීලිකා මලවිගේ පවසා සිටියි.
Read Moreපාසල් විවෘත කිරිමෙන් පසු ප්‍රාථමික අංශයේ සිසුන් සහ පෙර පාසල් දරුවන් ප්‍රවාහනය කිරිම සඳහා විශේෂ ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරිමට සැලසුම් කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.
Read Moreඊයේ (24) දිනයේදී නිරෝධායන නීතිය කඩ කළ පුද්ගලයින් 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම් යටතේ අත්අඩංගුවට ගත් සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 77,877ක් වෙයි.
Read Moreනාරාහේන්පිට පෞද්ගලික රෝහලක තිබියදී අත්බෝම්බයක් සොයා ගැනීමේ සිදුවීමට සම්බන්ධව තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කරයි
Read Moreපළවෙනිදා රට විවෘත කළහොත් රජයෙන් ලබා දෙන උපදෙස් වලට අනුකූලව දුම්රිය ධාවන කටයුතු කිරීම ට අවශ්‍ය උපදෙස් නිලධාරීන්ට ලබා දී, පළාත තුළ හෝ පළාත් අතර දුම්රිය ධාවනයට අවශ්‍ය කටයුතු සිදු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.
Read Moreනාරම්මල දම්පැලැස්ස ප්‍රදේශයේදි පොල්ලකින් පහරදි පුද්ගලයෙක් ඝාතනය කර ඇති බව වාර්තා වෙයි.
Read Moreඑක්සත් ජාතීන්ගේ සාමාජිකයින් 65 දෙනාගේ කණ්ඩායම කියා සිටියේ චීනයේ ස්ථාවරයට තමන් සහයෝගය දක්වන බවයි.
Read Moreසන්ෂයින් සුද්දා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන පසුගියදා අත්අඩංගුවට ගත් ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා නම් සැකකරු ලබන මස 7වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Read Moreසුබෝධනි කමිටු වාර්තාවෙහි සඳහන් පරිදි ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට වැටුප් වැඩි කිරිම සිදු කළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහ ඊශ්‍රායලය ඇතුළු ධනවත් රටවල් පූර්ණ එන්නත ලබා දුන් පුද්ගලයින් සඳහා තුන්වැනි බූස්ටර එන්නත ලබා දීමට සැලසුම් කර ඇති පසුබිමක, බොහෝ අප්‍රිකානු රටවල් තවම පළමු මාත්‍රාව හෝ නැතිලු.
Read Moreආර්ථික සබඳතා ශක්තිමත් කිරීම සහ බංග්ලාදේශ අපනයන සඳහා කොළඹ වරාය විශාල වශයෙන් සහයෝගී කර ගැනීම සම්බන්ධව සාකච්ඡා කෙරිණි.
Read Moreමෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන්ගෙන් ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ලබා ගත් ලකුණු මට්ටම හැර, ප්‍රතිශතයක් වශයෙන් ගත් කළ 75%ක ප්‍රමාණයකට උසස් පෙළ විභාගයට පෙනී සිටීමේ වරම් හිමිව ඇති බවත් මෙම තත්වය සතුටුදායක බවත් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත් මහතා ප්‍රකාශ කළේය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ හා අවුරුදු 19න් පහළ කණ්ඩායමේ උපදේශකයෙක් ලෙස ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.
Read Moreක්‍රිප්ටෝ වෙළෙඳාම, ටෝකන අලෙවි කිරීම, අතථ්‍ය මුදල් ව්‍යුත්පන්නයන් ඇතුළත් ගනුදෙනු සහ නීති විරෝධී අරමුදල් රැස් කිරීම වැනි අතථ්‍ය මුදල් සම්බන්ධ සියලුම අදාළ මූල්‍ය කටයුතු මේ සමග එරට තුළ තහනම් වෙයි.
Read Moreදුම්රිය මගී තදබදය අඩුකර මගී ජනතාවට පහසුකම් සැලසීම සඳහා ඉන්දියාවෙන් දුම්රිය මැදිරි 160 ක් ගෙන්වීම ආරම්භ කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසූරිය මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 82ක් තහවුරු කර තිබේ. මෙම මරණ ඊයේ (24දා) සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 61කඅ අවරුදු 60ට වැඩි අය වන අතර ඉතිරි මරණ 21 අවුරුදු 30 හා 59 අතර වෙයි.
Read Moreඑක්සත් ජනපදයේ එවක ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2018 දී ගනුදෙනුවෙන් ඉවත් වී නැවත සම්බාධක පැනවීම, ඉරානයේ ආර්ථිකය අඩපණ කිරීම සහ ඉරානය එහි න්‍යෂ්ටික සීමාවන් උල්ලංඝනය කිරීමට පියවර ගන්නා ලෙස බල කිරීමක් විය.
Read Moreරාජගිරිය ඔබේසේකරපුර මත් ජාවාරමක් වැටලීමේ සිද්ධියේදී පොලිස් කොස්තාපල්වරයකුට තුවාල සිදුකළ ප‍්‍රධාන පොලිසියට භාරවීමෙන් පසු කොළඹ මහෙස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 29 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලදි.
Read Moreවික්ටෝරියා වේල්ල අසල පවත්වාගෙන ගිය හුණුගල්කොරි ඉවත් කර තිබේ.
Read More