යුක්රේනය ආක්‍රමණය කිරීම සඳහා රුසියාව සිය සිය හමුදාවෙන් සියයට 75ක් යොදවා ඇති බව විශේෂඥයෙක් පවසයි. ඒ අනුව සිසයට 40ක්ව තිබූ අගය දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඔවුන් වැඩිකර තිබේ.
කිසියම් පිරිසක් තමා පැහැර ගෙන ගොස් සිර කර ගෙන සිටින බවට දුරකථන ඇමතුම් ලබා දෙමින්, සූක්ෂම ලෙස තම පියාගෙන් රුපියල් ලක්ෂ 15 ක කප්පම් මුදලක් ගෙන, එම මුදල තම පෙම්වතාට ලබා දීමට ගිය දියණියක් සහ එය සැලසුම් කල ඇගේ පෙම්වතා ඊයේ (28දා) පොලිස් භාරයට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.
Read More“මෙතන කවුරුත් අපි පරදිනවා කියලා කියන්නේවත් අඬන්නේවත් නැහැ. මෙතන ඉන්න හැමෝම විශ්වාස කරනවා අපි දිනනවා කියලා. ඒ සියල්ල කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි. ඉතින් මේ මහා ජනකාය ඇත්තටම සටන් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා දැක්කම මට හරිම සතුටුයි. තමන්ගේ රට වෙනුවෙන් සටන් කරන්න ලෑස්තියි. අපි මේ යුද්ධයේ ජයග්‍රහණය ගැන කිසිම සැකයක් නැහැ,’’
Read Moreකළුතර, පානදුර, ගම්පහ, මීගමුව පොලිස් කොට්ඨාශවල පූර්ණකාලීන ප්‍රජාපොලිස්කරණය සඳහා නිලධාරීන් 357ක් යෙදවීම අද (01දා) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැතියේය.
Read Moreයාපනය උතුරු මුහුදු සීමාවේ පිහිටි කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මෙහෙය වෙනුවෙන් සහභාගීවන බැතිමතුන් 100 කට පමණ සීමා කිරීමට රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ තීරණය කොට ඇත.
Read Moreමෙරට රැඳි සිටින රුසියානු හා යුක්රේන සංචාරකයන් සදහා ගාස්තු අය කිරිමකින් තොරව තවත් මාස 02 ක කාලයක් සදහා වීසා කාලසීමාව දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය පළ වේ. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා විසින් ඊයේ (28දා) පැවති කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කළේය.
Read Moreහබරන හතරැස්කොටුව තලපත් කන්ද දුම්රිය නඩත්තු ඒකකය අසලදි අද (01දා) අලුයම පොලොන්නරුව සිට කොළඹ බලා ධාවනය වු නගරාන්තර සිඝ්‍රගාමි දුම්රියේ ගැටී කුරු අලියෙකු මියගොස් තිබේ.
Read Moreපසුගිය පැය 72ක කාලය තුළදී රුසියාවේ හා බෙලරුසියාවේ වෙබ් අඩවි 1500කට වැඩි ප්‍රමාණයකට සයිබර් ප්‍රහාර එල්ල කළ බව ලෝක ප්‍රකට Anonymous හැකර්වරුන් පසුවයි. ඔවුන්ගේ ෆේ්ස්බුක් ගිණුමෙන් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.
Read Moreමොනරාගල-පොතුවිල් මාර්ගයේ සිරිගල කාර්මික විද්‍යාලය ඉදිරිපිටදී අද (01දා) අළුයම සිදුවූ රිය අනතුරකින් ලොරි සහායකවරයෙකු මියගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.
Read More2021/2022 වී වගා හානි සඳහා වන්දි ගෙවීමේදී එම වන්දි ගෙවීම උපරිම අක්කර 05ක් සඳහා පමණක් ගොවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.මෙහිදී වී කිලෝවක් සඳහා රුපියල් 25ක දිරි දීමනාවක් ලබාදීමට නියමිතය.
Read Moreයුක්රේනයේ හමුදා කඳවුරට එල්ල වූ රුසියානු කාලතුවක්කු ප්‍රහාරයකින් අවම වශයෙන් සොල්දාදුවන් 70 දෙනෙකු මිය ගිය බව යුක්රේන නිලධාරීන් තහවුරු කර තිබේ.
Read Moreඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයේ රුසියානු සභාපතිත්වය අවසන් වී තිබේ. මාසයක කාලයක් සඳහා රටවල් අතර මෙම සභාපතිත්වය මාරුවන අතර පෙබරවාරි මාසයේදී එහි සභාපතිත්වය රුසියාවට හිමිවිය.
Read Moreඇඹිලිපිටිය කඩදාසි කම්හලෙහි නිෂ්පාදන කටයුතු රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ නැවත ආරම්භ කරන බව රජය පවසයි.මේ සඳහා වන කැබිනට් පත්‍රිකාවක් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ඉදිරිපත් කර ඇති අතර එයට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreමාර්තු 01 දා සිට මාර්තු 31 දා දක්වා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ.
Read Moreබන්ධනාගාර ගත කර ඇති රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිෂම හමුවේ කරුණු දැක්වීමට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර මහතා තීරණය කර තිබේ.
Read More2022-02-15 සිට 2022-10-14 දක්වා මාස 8ක කාලයක් සඳහා පෙට්‍රල් බැරල් මිලියන 1.8ක් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ OQ Trading Limited වෙත ප්‍රදානය කිරිමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.මේ අනුව 92 unl බැරල් මිලියන 1.8ක් ආනයනය කිරීමට නියමිතය.
Read Moreරුපියල් කෝටි 09 ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 532 ක් බරැති මත්ද්‍රව්‍ය තොගයක් ඉතියෝපියාවේ සිට ශ්‍රී ලංකාවට රැගෙන එමින් තිබූ කාන්තාවක සමග අත් අඩංගුවට ගැනීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සමත් වී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය.
Read Moreපාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළි කරගැනීමට හා වින්දිතයන්ට යුක්තිය ඉටුකර ගැනීම ශ්‍රී ලංකාව තුළදී කොතෙක් දුරට සාර්ථක කරගැනීමට හැකිවේ දැයි සැකයක් මතුව ඇති බැවින්, ඒ සඳහා ජාත්‍යන්තරයේ සහාය ලබාගැනීමේ අවශ්‍යතාව පිළිබඳ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් පාප්තුමන් වෙත කරණු දැක්වූ බව කොළඹ සහායක රදගුරු, අතිඋතුම් ජේ.ඩී. ඇන්තනී හිමිපාණෝ පැවසූ
Read Moreයුක්රේනයේ කියෙව් අගනුවර දක්වා ගමන් කරන රුසියානු යුද වාහන පොලිමක සැටලයිට් ඡායාරූප ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.
Read Moreඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 49 වැනි සැසිවාරය ඊයේ දිනයේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ විය.එය ලබන අප්‍රේල් 01 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
Read Moreරුසියාව නව දැවැන්ත සම්බාධක රැල්ලකට මුහුණ දී සිටින විට රුසියාවේ ජනාධිපතිවරයා බටහිර රටවල් විවේචනය කළේය.
Read Moreබලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන නොමැතිවීම නිසා අද (01දා) දිනයේදී පැය තුනක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගිතා කොමිෂම විසින් විදුලිබල මණ්ඩලයට අවසරය ලබාදී තිබේ.
Read Moreයුක්රේන ආතතීන් මධ්‍යයේ රුසියාව සමග ඇති විය හැකි ව්‍යසනකාරී ගැටුමක් ගැන ඇමරිකානුවන් කරදර නොවිය යුතු බව එක්සත් ජනපද ජනපති පවසයි.
Read Moreරී ලංකාව හා රුසියාව අතර වෙළෙඳ සබඳතා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා, රුසියානු වෙළෙඳ හා වාණිජ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඇලෙක්සි වී.ග්‍රස්දෙව් මහතා ඇතුළු දූත පිරිසක් සහ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතර හමුවක් අද වෙළෙඳ අමාත්‍යංශයේදී දී පැවැත්විණි.
Read Moreයුක්රේනයේ සටන් විරාමයක් ගැන සාකච්ඡා කිරීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වූ බව යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කිගේ උපදේශක මයිහයිලෝ පොඩොල්යාක් පැවසීය.
Read Moreඇපල් මිදි ඇත. තෙල් ටික නැත. මී පැණි ඇත එහෙත් ඖෂධ නැත. ඉන්ධන නැව් ඇත. ඒ කියන්නේ තෙල් ඇත. මේ මොහොතේත් මුහුදේ තෙල් නැව් නවතාගෙන බලා සිටියි. නැත්තේ ඩොලර්ය.
Read Moreයුක්රේනය ප්‍රධාන බලවතුන් අතර ගැටුම සඳහා මුරපොලක් වෙනුවට නැගෙනහිර සහ බටහිර අතර සන්නිවේදන පාලමක් ලෙස සේවය කළ යුතු බව චීනය අවධාරණය කරයි.
Read Moreවර්තමානයේ සෞඛ්‍ය සේවාව සම්බන්ධව සහ සෞඛ්‍ය සේවාවේ පැවැත්ම සම්බන්ධව විවිධාකාර ගැටළු නිර්මාණය වී ඇති බවත් මේ වනවිට වෛද්‍ය ක්ෂේත්‍රෙය් සුළු පිරිසක් විසින් වෛද්‍ය සේවාව මාෆියාවයකට ලක්කරමින් සිටින බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව සඳහන් කරයි.
Read More’’ජයග්‍රහණයට වඩා සාමය අනර්ඝයි’’ යන ලෝක ටයිකොන්ඩෝ දැක්මට සහ ගෞරවය සහ ඉවසීමේ ලෝක ටයිකොන්ඩෝ වටිනාකම්වලට පටහැනි ක්‍රියාවක් පෙනෙන්නට තිබෙන බව කියයි.
Read Moreවරකාපොල පොලිස් වසමට අයත් අඹේපුස්ස ප්‍රදේශයේ නිවසක හා ඉඩමක අයිතිය උදෙසා අධිකරණයේ පවරා ඇති නඩුවකට අධිකරණය විසින් ලබා දුන් නියෝගය ක්‍රියාත්මක කිරීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට නිවසේ රැඳී සිටි පිරිස පහරදීම හේතුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඊයේ(27දා) රෝහල් ගත කළ බව වරකාපොල පොලිසිය පවසයි .
Read More