වතුකරයේ පෙර පාසල් පාලිකාවන් සහ එම පෙර පාසල්වල අධ්‍යාපනය ලබන දරු දැරියන්ගේ දෙමව්පියන් එක්ව (22) දින හැටන් නගරයේ උද්ගෝෂණයක් පැවැත්විණ.
මෝටර් වාහන පනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදන 2ක් සඳහා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය • ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළ ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා පිහිටුවන ලද අනුකාරක සභා දෙකෙහි වාර්තා ද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට
Read Moreනිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට ගමන් කිරීම නිසා දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද (23දා) දින සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාරත්මනේත්ව කියයි.
Read Moreවිස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ සුපිරි අට වටයේ තවත් තරගයක් වන බටහිර ඉන්දය කොදෙව් කණ්ඩායම හා මෙවර පෙරළිකාර කණ්ඩායමක් බවට පත්ව ඇති සිම්බාබ්වේ කණ්ඩායම අතර තරගය අද පස්වරු 7.00ට ඉන්දියාවේ වන්කඩේ ක්‍රිඩාංගණයේදී පැවැත්විමට නියමිතව තිබේ.
Read Moreමරණකරු තම ත්‍රීරෝද රථයෙන් තවත් පුද්ගලයෙකු සමඟ කුලී ගමනක් යමින් සිටියදී ත්‍රී රෝද රථයේ ගමන්කල පුද්ගලයා විසින් මෙම ඝාතනය සිදුකර ත්‍රීරෝද රථය හා මුදල් රැගෙන පලා ගොස් ඇති බවට සිදුකල විමර්ශනයේදී අනාවරණය වී ඇරත.
Read Moreඅධිවේගි මාර්ග පද්ධතිය ඉදිකිරිම සදහා දේශිය හා විදේශිය වශයෙන් රුපියල් මිලියන හැටඑක්ලක්ෂ, එක්දහස්තුන්සිය, හැත්තෑහතරක (611,374) ණය මුදලක් ලබාගෙන ඇති අතර පොලිය හැර මෙකි ණය මුදල ගෙවිම සදහා වසර 171කට අධික කාලයක් ගතවන බව අනාවරණය වි ඇත.
Read Moreසුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පළමු තරගය ලකුණු 51කින් පරාජයට පත්විය. එංගලන්ත කණ්ඩායම ලබාදුන් ලකුණු 146ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කළ හකිවූයේ ලකුණු 95ක් පමණි.
Read Moreබුත්තල මොනරාගල මාර්ගයේ නාමණ්ඩිය නව ගම්මානය (මහගොඩයාය) ප්‍රදේශයේදී (16) වෙනිදා නිවසේ කාමරයක ඇති වූ ගින්නකින් පිළිස්සුම් තුවාල ලබා සිටි දැරියද මියගොස් ඇත.මෙලෙස මියගොස් ඇත්තේ ජේ.එම් ඔනෙල්‍යා (03) නැමති දැරියකි.
Read Moreලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් පා.ම. ජීවන් තොන්ඩමන් මහතාගෙන් ජනාධිපතිවරයාට අභියෝගයක්. ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. ජීවන් තොන්ඩමන් මහතා (22) දින කොටගල කෝවිලේ සංස්කෘතික ශාලාවේ පැවති එම පක්ෂයෙ විශේෂ රැස්වීමකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අභියෝගයක් කරනු ලැබීය.
Read Moreවිස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර සුපිරි අට දෙනාගේ වටයේ පැවැත්වෙන තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ලකුණු 146ට සිමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
Read Moreගාල්ල සිට මරදාන දක්වා ධාවනය වූ ගාලු කුමාරි සීග්‍රගාමී දුම්රියේ පයාගලදී අද (22) උදෑසන කැබ් රථයක් ගැටී සිදුවූ අනතුරින් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා තිබේ. මෙම අනතුරින් පුද්ගලයන් තිදෙනෙක් තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණි. ඒ් අතරින් අවුරුදු 22ක් සහ 28 ක් වන තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreනොනවතින වර්ෂාව හේතුවෙන් ප්‍රධාන මාර්ග ජලයෙන් යටවීම නිසා මඩකලපුවේ ජනතාවගේ සාමාන්‍ය ජීවිතයට බලපෑම් එල්ලවේ!
Read Moreවි අලෙවි මණ්ඩලයේ දකුණු පළාත් කාර්යාලය මගින් ගොවින්ගේ වි අස්වැන්න මිලදි ගැනිම සදහා වි ගබඩා මධ්‍යස්ථාන 18ක් විවෘත කොට ඇති බවත් මේ වනවිට වි කිලෝ දසදහසක් පමණ මිලදි ගෙන ඇති බැව් එහි ප්‍රාදේශිය කළමණාකරු ඉන්දික උපේන්ද්‍ර මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලීය පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
Read Moreවිස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ තවත් තරගයක් අද පස්වරු 3.00ට නුවර පල්ලෙකැලේ පිටියේදී පැවැත්විමට නියමිතය. සුපිරි අට දෙනාගේ වටයේ ආරම්භ කරමින් නවසීලන්ත කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර කොළඹ ආර. ප්‍රේමදාස පිටියේ ඊයේ පැවැත්විමට නියමිතව තිබූ තරගයද වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය.
Read Moreපවතින අධික වර්ෂාව සමඟ අද 22 උදෑසන බදුල්ල පස්සර මාර්ගයේ එකසිය තිස් දෙක වැනි කිලෝමීටර් කනුව ආසන්න ප්‍රදේශයේ දී මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා ඇති වුවද ඒවා කඩිනමින් ඉවත් කිරීමට පියවර ගත් බව මාර්ග සංවර්ධන අධිකාරියේ බදුල්ල විධායක ඉංජිනේරු කාර්යාලය පැවසීය.
Read Moreඅකුරේගොඩදි නීතිඥවරයෙක් හා ඔහුගේ බිරි ඳ ව වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධව ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු හිටපු යුද හමුදා සෙබලෙක් බවත් ඔහු 2009 වසරේ ලබදුන් පොදු සමා කාලයේදී හමුදාවෙන් නීත්‍යානුූකූලව ඉවත්ව ඇති බවත් පොලිසිය නිවේදනය කරයි. මෙම සැකකරු ඊයේ සවස අම්බලන්ගොඩදී අත්අඩංගුවට ගත් අතර අද දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
Read Moreවිස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටය ආරම්භ කරමින් පාකිස්තාන කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය.
Read Moreගන්දර පොලිස් වසමේ දෙවිනුවර ප්‍ර දේශයේදී සුපිරි වෙළ ඳ සැලක් ආසන්නයේ සිදුවූ වෙඩි තැබිමකින් පුද්ගලයෙක් තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreමධ්‍යම, ඌව, සබරගමුව පළාත් සහ අම්පොර, මඩකළපුව සහ පොලොන්නරුව දිස්ත්‍රික්ක සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
Read Moreසැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය ආරම්භකොට වසර දෙකකට පසුව ඒකපාර්ශවීයව අවසන් කිරිම හේතුවෙන් එම ව්‍යාපෘතිය සදහා දරණු ලැබු රුපියල් මිලියන 5,978ක මුදල නිෂ්කාර්යය වියදමක් බවට පත්ව ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
Read Moreවීසා උපදේශන කටයුතු සිදුකරන මුවාවෙන් ව්‍යාජ විදේශ රැකියා ආයතන පවත්වාගෙන යමින් මුදල් වංචාකරන සිදුවීම් ගණනාවක් පසුගිය සමයේ වාර්තා වූ අතර, එම ආයතනවලට එරෙහිව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් සිදුකරන වැටලීම් පුළුල් කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.
Read Moreපළාත් සභා ඡන්ද විමසීම විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිවරයා සහ සාමාජිකත්වය නම් කෙරේ.
Read Moreගුරුවරුන් 23,000කට වැඩි පිරිසක් බඳවා ගැනීම සඳහා මේ වනවිට අනුමතිය ලැබී ඇති බවත් මෙම වසර තුළ එම බඳවා ගැනීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට පියවර ගනිමින් සිටින බවත් අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය (ආචාර්ය) හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
Read Moreඉකුත් වර්ෂයේ (2025) මුල්මාස නමය තුලදි මෙරට වැඩ වර්ජන 13 පැවති අතර ඉන් මිනිස් දින 12,418ක් අහිමිවි ඇති බැව් කම්කරු අමාත්‍යංශය විසින් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති ප්‍රගති වාර්තාවේ සදහන් වේ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. අදාළ ගැසට් නිවේදනය අනුව, 1977 අංක 01 දරණ පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත, 1982 අංක 01 දරණ පනතේ 09 වන වගන්තිය හෝ 1990 අංක 47 දරණ පනතේ 09 වන වගන්තිය අනුව විශ්‍රාම වැටුපක් ලැබීමට හිමිකම ඇති හෝ දැනට විශ්‍රාම වැටුපක් ලබන පුද්ගලයින්ට, මෙම නව පනත ක්‍රියාත්මක වන දින සිට එම විශ්‍රාම වැටුප් ගෙවීම් නතර විය යුතු බව සඳහන් වේ.
Read Moreලසිත් මාලිංග හට පිරිනමා ඇති වේග පන්දු උපදේශක පුහුණුකරු ධුරයේ කාලසීමාව තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පියවර ගෙන තිබෙනවා.
Read Moreඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා ජනපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (20) දහවල් නවදිල්ලි නුවරදී පවත්වා තිබේ.
Read Moreලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සතුව දැනට සීමිත ගබඩා පහසුකම් පැවතිම හේතුවෙන් එක්වරම ගෑස් විශාල ප්‍රමාණයක් මිලදි ගැනිමට හැකියාවක් නොමැති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
Read Moreසැමියා විසින් සිය බිරිඳගේ ගෙල කපා ඝාතනය කොට ඇති බැව් නෙළුව පොලිසිය පවසයි.අද අලුයම (20) මෙම ඝාතනය වී ඇත.මෙසේ ඝාතනය කොට ඇත්තේ තියබරාහේන හප්පිටිය නෙළුව ලිපිනයේ පදිංචි කාන්තාවකි.
Read More