සිය ආදායමින් උපයා ගතනොහැකි රුපියල් මිලියන 46 කට අධික අයතා වත්කම් රැස්කළේ යැයි රක්ෂිතය බන්ධනාගාර ගතව සිටි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් අනූෂ පැල්පිට ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අමහතා නියෝග කළේය . සැකකරු ට රුපියල් ලක්ෂ 50 ක වූ ශරීර ඇප දෙකක් නියම
‘ලාස්ට් ෂිප්’ ටෙලි කතා මාලාව තුල අතිශය ජනප්‍රියත්වයට පත් ඇමෙරිකන් ටෙලි නළු එරික් ඩේන් දිවි ගමන අවසන් කළේය.
Read Moreදිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික් දෙකක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද 20 පෙරවරුවේ නිකුත් කර තිබේ.
Read Moreනිතිවිරෝධී මත්පැන් ජාවාරම හරහා පවුලක් විසින් උපයාගත් දේපළ ක්‍රියා විරහිිත කළ බව පොලීසිය කියයි. රුපියල් කෝටි ගණනක දේපළ මෙසේ ක්‍රියාවිරහිත කර තිබේ.
Read Moreමධ්‍යම අධිවේගයේ පළමු කොටස වන කඩවත සිට මිරිගම දක්වා වන කොටසේ ඉදිකිරීම් මේ වන විට සියයට 42ක් අවසන් බව මහාමාර්ග අමාත්‍යාංශ්‍ය කියයි. එම කොටසේ වැඩ 2028දී අවසන් කර ජනතාව වෙනුවෙන් විවෘත කිරීමට නියමිතය.
Read Moreඋතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අද (20) විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ නැගෙනහිර පළාතේත්, මාතලේ, බදුල්ල, මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක් පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි.
Read Moreපොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 7 පිහිටි කාර්මික තාක්ෂණ ආයතනයේ(Industrial Technology Institute ) නිරීක්ෂණ චාරිකාවක නිරත විය.එහිදී කාර්මික තාක්ෂණ ආයතනයේ (ITI) වත්මන් තත්ත්වය, එහි ඇති පහසුකම් සහ පවතින ගැටලු පිළිබඳව නිරීක්ෂණය කිරීම සිදුවිය.
Read Moreමත්ද්‍රව්‍ය ජාවාරමෙන් හා මංකොල්ලකෑමෙන් දේපළ උපයාගෙන ඇතැයි සැකකෙරෙන සැකකරුවෙකුගේ රු. කෝටි 3කට අධික වටිනාකමකින් යුත් නිවසක් සහිත ඉඩමක් මුදල් විශුද්ධීකරණ පනත ප්‍රකාරව දින 7ක කාලයක් සඳහා ක්‍රියාවිරහිත කර ඇතැයි පොලීසිය කියයි.
Read Moreවෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට - කළුතර දිසා අපරාධ කොට්ඨාසය.
Read Moreඉන්දියාවේ පැවැත්වෙන කෘතීම බුද්ධිය පිළිබඳ සමුළුවකට ඒක්ව සිටින ජනපති අනුර කුමාර දිසානායක මහතා අද දින ලෝක නායකයන් කිහිප දෙනෙක් සමග ද්විපාර්ශ්විය සාකච්ඡා පවත්වා තිබේ.
Read Moreනඩු කටයුතුවල අනවශ්‍ය ප්‍රමාදයන් අවම කිරීම වෙනුවෙන් නව අධිකරණයන් 7ක් පිහිටුවීමට කටයුතු කර ඇති බවත් මේ වනවිට අධිකරණ කටයුතු වෙනුවෙන් කාර්යමණ්ඩය බදවා ගැනීම් සිදු කරන බවත් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
Read Moreපවතින ගෑස් හිඟයට වහාම විසඳුම් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය.මේ වනවිටත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගෑස් හිඟයක් ඇතිවී ඇති බව වාර්තා වන බවත් නාමල් රාජපක්ෂ පැවසීය.
Read MoreUPDATE මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ තවත් පෙරළිකාර ජයක් වාර්තා කළ සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රි ලංකාව පරාජය කරමින් අපරාජිතය සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමට සමත්විය.
Read Moreරාජ්‍ය සේවයේ අති බහුතරයක් අදූෂිත, සොරකම් සිදු නොකරන හා එවන් කටයුතු සඳහා දායක නොවන බවත්, ඉතා සුළු පිරිසක් දුෂණ හා ඊට අදාළ චෝදනාවලට ලක්ව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.
Read Moreමෙරටට පැමිණෙන විදේශිකයෙකුට වාහනයක් ලබාදීමේදී එම විදේශිකයාට අනිවාර්යයෙන්ම රියදුරු බලපත්‍රයක් තිබිය යුතු බවත් එසේ නොවන පුද්ගලයෙකුට වාහනයක් ලබාදීම වරදක් බවත් ඒයට ඒරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreදිට්වා සුළි කුණාටුවට හසු වී පීඩාවට පත් මධ්‍යම පළාතේ පවුල් 26,900 ක පුද්ගලයින් 91,479 ක් තවමත් අවතැන් වී විවිධ ස්ථානවල රැඳී සිටින බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
Read More2025 ඌව පළාත් සභාවේ ආදායම අපේක්ෂිත ඉලක්ක ඉක්මවා ඇතැයි ඌව පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මූල්‍ය) බී.එල් කුලරත්න මහතා පැවසීය.
Read Moreදකුණු කොරියානු හිටපු ජනපති යුක් සුන් යොයෙල් යුද නීතිය ප්‍රකාශයට පත්කිරිමෙන් අනතුරුව කැරැල්ලකට නායකත්වයදීම සම්බන්ධයෙන් වරදකරු කරමින් එරට අධිකරණය විසින් හිටපු ජනපතිවරයාට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කළේය. මීට අමතරව බලය අවභාවිත කිරිමේ චෝදනා සම්බන්ධයෙන්ද ඔහු වරදකරු කළේය.
Read Moreඇසක් සම්පූර්ණයෙන්ම නොපෙනෙන බවට පලවූ වාර්තා නිසා එය ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දැඩි කනස්සල්ලට හේතු වී තිබෙන බව සඳහන්.
Read Moreඅනපේක්ෂිත ලෙස ඉල්ලුම ඉහළ යාම සහ පසුගිය සෙනසුරාදා (14) දින සිට දින දෙකක් සැපයුම් අඩාල වීම හේතුවෙන් ඇති වූ තාවකාලික හිඟයෙන් පසුව, ඉදිරියේදී අඛණ්ඩව ගෑස් සැපයීමට ලිට්රෝ ගෑස් සමාගම සහතික වී තිබෙනවා.
Read Moreපක්ෂ විසි ගණනකින් සමන්විත’’මහජන හඬ ’’නියෝජනය කරමින් එහි පක්ෂ නායකයින් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් අතර විශේෂ හමුවක් බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනු කර තිබෙන ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් වූ නඩුව ලබන අප්‍රේල් මස 02 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.
Read Moreමධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සිඝ්‍රයෙන් පහල බසමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පැවසිය.
Read More2025 වසර තුළ මෙරට කොටියන් 25කු මිනිස් ක්‍රියාකාරකම් ඇතුළු විවිධ හේතුන් මත මරණයට පත්ව ඇතැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 2024 වර්ෂයට සාපේක්ෂව එම අගය විශාල ඉහළ යාමක් පෙන්නුම් කරන බවත්, 2024 වර්ෂයේදී මෙරට වාර්තා වූයේ කොටි මරණ 14ක් බව පරිසරවේදීහු කියති.
Read Moreදකුණු පළාත තුල දැනට පවතින වැලිගම පොල් කොළ මැලවිමේ රෝගය දකුණු පළාතෙන් ඔබ්බට පැතිරියාම තවදුරටත් වලක්වාගැනිම සදහා මෙම වර්ෂය තුල හදුනාගත් රෝගි ගස් සියල්ල සලකුණු කර ඉවත් කිරිමට කටයුතු කරණ බ පොල් පර්යේෂණ ආයතනය පවසයි.
Read Moreඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තෙම්න්තුව නිවේදනය කරයි.
Read Moreවිස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්‌වේ කණ්ඩායම අතර තරගය අද (19දා) පස්වරු 3.00ට කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදි පැවැත්වෙයි. මෙම කණ්ඩායම් දෙකම මේ වන විටත් අර්ධ අවසන් පූර්ව වටයට පිවිස තිබේ.
Read Moreවිස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර දී ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ වෙනුවට ඩිල්ෂාන් මධුසංක කණ්ඩායමට එක් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.
Read Moreමොනරාගල දිස්ත්‍රික්කයේ 2025 මහ කන්නයේ බඩ ඉරිඟු වගාවෙන් සරු අස්වැන්නක් ලැබී ඇතැයි ගොවීහු පවසති. බුත්තල, මොනරාගල, සියඹලාණ්ඩුව යන ප්‍රදේශ වල බහුල වශයෙන් බඩ ඉරිඟු වගා කෙරෙන අතර මේ දින වල එහි අස්වනු නෙළීමද සිදුකෙරේ. නෙළා ගත් අස්වැන්න එම ප්‍රදේශ වල කාපට් මාර්ග වල වියලන අයුරු මේ දින වල දක්නට ලැබේ.
Read More