අකුරේගොඩදි නීතිඥවරයෙක් හා ඔහුගේ බිරි ඳ ව වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධව ඊයේ අත්අඩංගුවට ගත්
සැකකරු හිටපු යුද හමුදා සෙබලෙක් බවත් ඔහු 2009 වසරේ ලබදුන් පොදු සමා කාලයේදී හමුදාවෙන් නීත්යානුූකූලව
ඉවත්ව ඇති බවත් පොලිසිය නිවේදනය කරයි. මෙම සැකකරු ඊයේ සවස අම්බලන්ගොඩදී අත්අඩංගුවට ගත් අතර අද
දින කඩුවෙල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.