2026 වර්ෂය සඳහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජනතාවගේ අදහස් හා යෝජනා ලබා ගැනීම අද (25) සිට ආරම්භ කරන බව මහජන උපයෝගිතා කොමිෂන් දැනුම්දී සිටියි.
මේ වසරේ ජනවාරි මස 1 දා සිට පෙබරවාරි මස 22 දා තෙක් ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 5 සිමාව ඉක්මවා ගොස් තිබේ. පෙබරවාරි මාසයේ පළමුවැනිදා සිට 22 දා තෙක් ශ්‍රී ලංකාවට සංචාරකයන් 228424ක් පැමිණ තිබේ. ඒ අනුව දිනක සාමාන්‍ය සංචාරක පැමිණිම 10000 සීමාවට ආසන්නව තිබේ.
Read Moreහිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read Moreයාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු ඉදිරියට කරගෙන යන බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙම කරුණ සඳහන් කළේය.
Read Moreවිස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසිලන්ත කණ්ඩායම අතර තරගය අද පස්වරු 7.00ට කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදි පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreලක්විජය බලාගාරයට ගල් අඟුරු සැපයීමේ වත්මන් ක්‍රමවේදය ඇගයීම සඳහා විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරිමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය කටයුතු කර තිබේ. මෙම කමිටුවට විශ්වවිද්‍යාල ආචාර්ය හා මහාචාර්යවරුන් ඇතුළත් වෙයි.
Read Moreඑසේම ශ්‍රී ලංකාවේ සමස්ත දේශීය ණය තොගය රුපියල් ට්‍රිලියන 31ක් වන අතර, මෙයින් රුපියල් ට්‍රිලියන 15.6ක් භාණ්ඩාගාර බිල්පත් (T-bills) ලෙසත් රුපියල් ට්‍රිලියන 15.4ක් භාණ්ඩාගාර බැඳුම්කර (T-bonds) ලෙසත් පවතින බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අණාවරණය විය.
Read Moreශ්‍රී ලංකා ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය සඳහා 2023.02.10 දිනෙන් පසු උපාධි සහතිකය ලබාගත් උපාධිධාරීන්ටත් අවස්ථාව ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය.
Read Moreශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් එක් කෝටි හැට ලක්ෂයකට ආසන්න මුදලක් වංචාකර, සැගවී සිටි කාන්තාවක් කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreවතු කම්කරුවන්ට රජයෙන් ලබාදෙන රු. 200 දෛනික පැමිණීමේ දීමනාව සඳහා නෛතික පසුබිමක් සකස් කරන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.
Read More2026 වසර ආරම්භයේදී ශ්‍රී ලංකාවේ අපනයන අංශය පසුගිය වසරට සාපේක්ෂව සියයට 13.71 ක වර්ධනයක් වාර්තා කරමින් විදේශ වෙළඳ ක්ෂේත්‍රයේ නව පිබිදීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පවසයි.
Read Moreපෘතුගාල විදේශ අමාත්‍ය පවුලෝ රැන්ගල් ( Paulo Rangel ) මහතා දෙදින නිල සංචාරයක් සඳහා 02/24 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
Read Moreමෙත්ලිය ආයතනයේ සේවය කරන සේවකයින් 2200 දෙනාට තම කැමැත්ත පරිදි MAS සමූහයට අයත් ශ්‍රී ලංකාවේ වෙනත් කර්මාන්තශාලාවක හෝ ජෝර්දානයේ පිහිටි MAS ආයතනයක සේවය කිරීමට අවස්ථාව සලසා ඇති බවද සභාපතිවරයා සඳහන් කළේය.
Read Moreයාපනය මණ්ඩතිව් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් වහාම නතර කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිඛිතව දැනුම් දී තිබෙනවා.
Read Moreඅද (24) දිනයේ සිට දිවයින පුරා සියලු රේගු කාර්යාලවල කළු පටි පැලඳ රාජකාරි කටයුතුවල නිරත වීමට රේගු නිලධාරීන් තීරණය කර ඇති බව දැනුම් දෙයි.
Read Moreතමන් ජාතිය වෙනුවෙන් තම වයසෙන් වසර 25ක් කැපකොට ඇති බව ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසති.
Read Moreඅවිධිමත් අයුරින් යාපනය මහනුවර ඒ නවය මාර්ගයේ මාතලේ මඩවල උල්පත දිඹුල්ගමුව ප්‍රදේශයේ පිහිටා තිබු කොස් අලෙවි සැල් සදහා ආකර්ෂණිය ලෙස නව අලෙවිසැල් ඉදි කර ජන අයිතියට පත් කිරිම ඊයේ (23දා) සිදු විය.
Read Moreවිස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ එංගලන්ත කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත සුපිරි 8 දෙනාගේ වටයේ තරගයක් අද (24දා) රාත්‍රි 7ට පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතය.
Read Moreදකුණු පළාතෙත් රත්නපුර, මොණරාගල හා කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව කියයි.එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනදක දැක්වෙන්නේ දිවයිනේ සෙසු ප්‍ර දේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි.
Read Moreමෙක්සිකෝවේ අංක එකේ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවා වූ එල් මෙන්චෝ අත්අඩංගුවේදි ජිවිතක්ෂයට පත්වීමෙන් පසුව තඔහුගේ කාටලයේ සාමාජිකයන් විසින් ඇතිකර ඇති ප්‍රචණ්ඩත්වය පාලන කිරීම සඳහා අමතර බල ඇණි යෙදවීමට මෙක්සිකෝවේ ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.
Read Moreකහටගස්දිගිලිය පොලිස් වසමේ කොක්එඹේ ප්‍රදේශයේදී ගසක් මත ඉදිකර තිබූ පැලකට නැගීමට සවිකර තිබූ ඉණිමග කඩා වැටීමෙන් පුද්ගලයෙකු ඉන් ඇද වැටී රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බවට කහටගස්දිගිලිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
Read Moreතක්කාලි අස්වනු අලෙවි කර ගැනීමට නොහැකිව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් මේ වන විට දැඩි අපහසුතාවයට පත්ව සිටිති. ඒ වෙළඳපොළේ තක්කාලි සඳහා නිසි මිලක් නොමැති වීම හේතුවෙනි.
Read Moreවර්තමානයේ ගොවීන් මුහුණ දී ඇති තෙත වී අලෙවි කර ගැනීමේ ගැටලුවට විසඳුමක් ලෙස, රජය මැදිහත් වී රුපියල් 100ක සහතික මිලකට එම වී මිලදී ගත යුතු බව සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යූ.කේ. සේමසිංහ මහතා පවසයි. මාධ්‍ය හමුවකදී ඒ මහතා අවධාරණය කළේ එවැනි වැඩපිළිවෙළක් හරහා ගොවියාට තම අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබා ගත හැකි බවයි.
Read Moreදිට්වා සුළි කුණාටුවෙන් පසු දුම්රිය සේවය යථාතත්වයට පත්කිරීමට නිසි සැලසුම් නොමැතිවීම මත මහජනතාව දැඩි පීඩාවකට පත් කිරීමට සිතාමතාම වත්මන් දුම්රිය පාලනාධිකාරිය කටයුතු කිරීම.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදා නෞකා බලඇණියට අභිනවයෙන් එක්වූ ‘පී 628’ ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාව එක්සත් ජනපදයේ ‘බැල්ටිමෝර්’ සිට කොළඹ බලා පිටත් වෙයි
Read Moreමාතර එලියකන්ද ප්‍රදේශයේ වලක් හාරන විට පස් කන්දක් කඩා වැටී පස් වලට යට වු පුද්ගලයෙකුගේ ජීවිතය පැය පහක් තිස්සේ සිදු කල මෙහෙයුමකින් පසු නිරුපද්‍රිතව බේරා ගැනීමට ඊයේ (22) රාත්‍රි හැකි වු බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
Read Moreකොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා ගමන් කරන නගරාන්තර රාත්‍රී සීඝ්‍රගාමි දුම්රිය අද දින සිට යළි ගමන් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
Read More2006 ජනවාරි 27 වෙනි දින විවේක වාර්තා කර පිටව ගොස් යළි සේවයට වාර්තා නොකළ වැල්ලවාය පොලීසියේ කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කර ඇත.
Read Moreගිරාඳුරුකෝට්ටේ විරාණගම නවය කනුව අසල ප්‍රදේශයේදී අද 23 උදෑසන වන අලියෙකු පහරදීමෙන් තරුණියක ජීවිතක්ෂයට පත් වී ඇති බව ගිරාදුරු කෝට්ටේ පොලිසිය පැවසීය.
Read Moreමෙක්සිකෝවේ වඩාත්ම අවශ්‍යව සිටි පුද්ගලයා මෙන්ම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වනද වන ජාලිස්කෝ නව පරම්පරාවේ (CJNG) මත්ද්‍රව්‍ය කල්ලියේ නායකයා අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක සිදුකළ මෙහෙයුමක් අතරතුර මිය ගොස් ඇති බව මෙක්සිකෝවේ ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
Read More