saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 5002 hours ago

LATEST

හර්ෂට ලොකු වගකීමක්

calendar_today 2022 අගෝ 12 - 18:44 remove_red_eye - 1506  

රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පත් කිරීමට තේරීම් කාරක සභාව තීරණය කර ඇත.

ණය ප්‍රතිව්‍යුහගත කරනවා නම් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කර යුතුමයි. ඒ කියන්නේ මොනවද? භාණ්ඩාගාර බැඳුම්කර, භාණ්ඩාගාර බිල්පත්, ඒ වගේම ලංකා බැංකුව, මහජන බැංකුව විසින් රජය ලබා ගත් ණය. ලංකා බැංකුවේ මහජන බැංකුවේ වත්කම් වලින් සීයට පනස් හතක් ආණ්ඩුවට ලබා දීලා තියෙනවා. ඒ ඉන්න කෝටි ගණන් ජනතාවගේ තැන්පත්කරුවන්ගේ සල්ලි ඉතාම විනාශකාරී විදිහට ආයෝජනය කරලා තියෙන්නේ.

Read More

පාර්ලිමේන්තුව ලබන 29 වැනිදා සිට පෙ.ව 9.30 ට ආරම්භ කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කරයි - දිවා විවේකයත් පැය භාගයකට සීමා කෙරේ.....

Read More

මම ෆේස් බුක් එකේ දැක්ක කවියක් තියෙනවා, කුසට සාගිනි, හදට සෝ ගිනි ඉනට වැරහැලි, කැබලි එල්ලා සතුට සැනසුම අහිමි කරලූ අඳුර දිනූ කාලය ගිහිල්ලා නොසිට බැරි බැරි සතුරු පා යට වකුටු වී අතපය හකුල්ලා නැගිට පල්ලා නැගිට පල්ලා නුඹලගේ වාරය ඇවිල්ලා

Read More

ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වී අනර්ථයක් සිදු කළැයි කියන සිද්ධියට අදාළව අධිකරණයට භාරවූ ජීවන්ත පීරිස් පියතුමා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද නියෝග කළේය.

Read More

අද මේ රටේ පරම්පරාව භුක්ති විදින්නේ එතුමා එදා වපුරපු බීජ. ඒ නිසා එතුමා අද වපුරන බීජ අනාගතයේ කවරාකාර විනාශයක් ගෙන දෙයිද කියලා පැහැදිලියි. අද මේ රට භුක්ති විදිමින් තියෙන්නේ ඉතිහාසයේ එතුමාලා විසින් වපුරන ලද බීජ

Read More

මේක මාර භීතිකාවක්නේ, රාජපක්ෂවරු! රාජපක්ෂවරු! රෑ 2ට 3ට නැගිටලත් රාජපක්ෂවරුන්ට හීනෙන් බය වෙනවා ඇති. ඔංචිල්ලාව ඒ පැත්තට ගියොත් මේ පැත්තට එනවා. අපි එදත් රාජපක්ෂවරුත් එක්ක, අදත් රාජපක්ෂවරුත් එක්ක, අපි හෙටත් රාජපක්ෂවරුත් එක්ක. දිනයක් නෑ, වකවානුවක් නෑ, නැවත නැගිටිනවා කියන එක අනිවාර්යයෙන්ම මතක් කරනවා.

Read More

පාකිස්තාන නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද උදෑසන (12දා) කොළඹ වරායට සේන්දු වූ අතර, නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Read More

ඉතාලියේ නියොස් ගුවන් සේවය කොළඹ සහ ඉතාලිය අතර සතිපතා ගුවන් ගමන් තුනක් නැවත ආරම්භ කිරීමට සැලසුම් කරයි.

Read More

රටේ සෞඛ්‍ය නිරීක්ෂණ ආයතනයට අනුව, මේ වනවිට පුද්ගලයින් හය දෙනෙකුට මෙම ‘ඩෙල්ටාක්‍රොන්’ ප්‍රභේදය ආසාදනය වී ඇත.

Read More

මෙරට ප්‍රමුඛ පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තා ඩුබායිහිදි ඩුබායි පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු ඩුබායි ගුවන්තොටුපොලේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සාහ කිරිමේදී මෙසේ අත්අඩජංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

Read More

පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සමග අතුරුදන්ව සිටි ලුනුගල පදිංචි 13 හැවිරිදි දැරිය ලුනුගල උඩකිරුව ඝන කැලෑවක සැගවී සිටියදී ඊයේ (12දා) සවස අත්අඩංගුවට ගත් බව බදුල්ල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතා පැවසීය .

Read More

ට්‍රම්ප්ගේ පාම් බීච් හි පිහිටි මාර්-ඒ-ලාගෝ නිවාඩු නිකේතනයෙන් එවැනි ලේඛන සොයා ගත්තේද යන්න පැහැදිලි නැත.

Read More

බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සතියේ වැඩකරන සියලුම දිනයන්හිදී සිදුකිරීමට තිරණය කර ඇතැයි බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යායලය පවසයි.

Read More

දකුණු කොරියානු F-4 ප්‍රහාරක යානයක් සිකුරාදා රටේ ගියොන්ගි පළාතේ, හවුසියොන්ග් නගරයට කඩා වැටී ඇති බව වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකා - චීන ජනතාවන් අතර පවත්නා ශතවර්ෂ ගණනාවක් ඈතට දිවෙන සබඳතා රැකගෙන, ද්වීපාර්ශවීය සබඳතා ආරක්ෂා වන සේ රාජ්‍යතාන්ත්‍රික ක්‍රම මගින් මතුව ඇති ගැටළුව විසඳා ගැනීමට යුහුසුළුව ක්‍රියා කරන ලෙසට රජයට බලකර සිටින බව ස්වාධීන පක්ෂ එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි

Read More

මොස්කව් සහ කියෙව් අතර ගැටුමේ ආරම්භයේ සිට බලාගාරය රුසියානු හමුදාවන්ගේ පාලනය යටතේ පැවති අතර එතැන් සිට අවස්ථා කිහිපයකදී යුක්රේන හමුදාවේ ෂෙල් වෙඩි ප්‍රහාරවලට ලක් විය.

Read More

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11දා) තායිලන්ත වේලාවෙන් රාත්‍රී 8.00ට බැංකොක් නුවර වෙත ළඟා වී තිබේ.

Read More

ලෝක ජනගහනයෙන් 6%ක් පමණක් එක්සත් ජනපදය තවදුරටත් ලොව පුරා ආධිපත්‍යය දරනු ඇති බව විශ්වාස කරන බවයි.

Read More

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාගේ සහෝදරයා වන සමගි ජන බලවේගය බෙලිඅත්ත ආසන සංවිධායක දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රී නිහාල් වෙදාරච්චි මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

’’යුක්රේනයට එරෙහි මේ රුසියානු යුද්ධය, සමස්ත නිදහස් යුරෝපයට එරෙහිව, ක්‍රිමියාවෙන් ආරම්භ වූවක්. මේ නිසා එය ක්‍රිමියාවෙන්ම, එහි විමුක්තියත් සමග අවසන් විය යුතුයි’’ යුක්රේන ජනපති පවසයි.

Read More

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35000ක් රැගත් නෞකාවක් අද රාත්‍රියේ දිවයිනට ළඟා විමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

මැයි 9 දා දිවයින පුරා සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධව මේ වන විට පුද්ගලයන් 3310ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

රුපියල් කෝටි ගනනක් වටිනා චීන දුම්රිය මැදිරි තොගයක් පුත්තලම දුම්රිය ස්ථානය අසල විනාශ වී යාමට ඉඩ හැර ඇති බව දුම්රිය වෘත්තීය සමිති චෝදනා කරයි.

Read More

යාපනය පොලිස් වසමේ කොක්කුවිල් ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක ඉන්ධන ලබාගැනීමට පොලීමේ සිටි අයෙකු ඊයේ (10) දින හදීසියේ ඇති වූ අසනීපයක් හේතුවෙන් මිය ගොස් ඇතිය යාපනයෙ පොලීසිය පවසයි.

Read More

ශ්‍රි ලංකාවේ තරග සංචාරය කිරීම වෙනුවෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ට හිමිවූ ත්‍යාග මුදල් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රි ලංකාව වෙනුවෙන් පරිත්‍යාග කිරිමට ඔවුන් තිරණය කර තිබේ.

Read More

හෙම්මාතගම සමූපකාර ඞීසල් පොලිමේ අද 11 තිබු ලොරි රථයක ටැංකය තුළ ඇති ඉන්ධන එහි රියදුරු බටයක් ආධාරයෙන් ඉවත් කරන විට එම ස්ථානයෙන් පොලිස් ජිප් රථය සහ නිලධාරීන් ගමන් කරන අන්දම ජායාරූප ගත වි තිබුණි.

Read More

කුමන ජාතික වනෝද්‍යානයේ ගේට්ටුවේ සිට කුඩා කැබිලිත්ත දේවාලය තෙක් කිලෝමීටර් දහ අටක් දුර මග දෙපස තිබී දිරා නොයන පොලිතීන්, ප්ලාස්ටික් සහ වෙනත් අපද්‍රව්‍ය ටොන් පහක් හෙවත් කිලෝග‍්‍රෑම් පන් දහසක් ඉවත් කළ බව කුමණ ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකාර ආර්.ඒ. ඞී. ඞී. සමරනායක මහතා පැවසුවේය.

Read More

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යෙයේ අවසන්‍ රන්දෝලි පෙරහැර නැරඹීම සඳහා මහනුවර නගරය වෙත විශාල ජන සහභාගීත්වයක් අද (11) දින දක්නට ඇති බව අරක්ෂක අංශ සඳහන් කරයි.

Read More

කොළඹ අගරගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ. උන්වහන්සේට ඊයේ දිනයේදී කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. උන්වහන්සේගේ තත්ත්වය බරපතල නොවන බවත් මේ වන විට විවේක ගනිමින් සිටින බවත් වාර්තා වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.