saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 4994 hours ago

LATEST

අනවසර විදුලි රැහැනක පැටලුණු ඇතා සහ වන අලින් දෙදෙනා ජීවිතක්ෂයට

calendar_today 2022 අගෝ 14 - 16:18 remove_red_eye - 624  

අනවසර විදුලි රැහැනක පැටලුණු ඇතෙකු සහ වන අලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව සිටියදී ඊයේ (14දා) සොයා ගත් බව අනුරාධපුර වන ජීවී කාර්යාලය පවසයි.

ගැටලු පැවැතුනත් හෙට දිනයේදී පාසල් ළමුන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා බස් රථවලින් සියයට 90ක් වත් ධාවනය කිරීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

Read More

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ සහයෝගය හිමිවන නමුත් ඒ සඳහා පත් කරන කැබිනට් මණ්ඩලය සුළු පිරිසක් වීම සහ දූෂණ වංචා චෝදනා නොමැති පිරිසක් විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් යාසිරි ජයසේකර මහතා මහනුවරදී පැවසීය.

Read More

හෙට (15) සහ අනිද්දා (16) පැයකුත් විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අවසර දී තිබේ.

Read More

බෙරාතෙල් නොමැතිවීම හේතුවෙන් සති කිහිපයක සිට වසා දමා ඇති සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු යළිත් සබන සතියේ සිට ආරම්භ කිරමට නියමිතව තිබේ. ඒ ලංකාවට යළිත් බොරතෙල් ලැබීමත් සමගිනි.

Read More

ශ්‍රී ලංකා තුළ තහනම් සංවිධාන ලෙස නම් කර තිබූ ඩයස්පෝරා සංවිධාන හයක තහනම ඉවත්කිරීමට ආරක්‍ෂක අමාත්‍යංශය පියවර ගෙන තිබේ. මේ අනුව ඔස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය, ගෝලීය දෙමළ සංසදය, ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව, ද්‍රවිඩ ඊලාම් ජනතා සම්මේලනය, කැනේඩියානු දමිල කොංග්‍රසය සහ බ්‍රිතාන්‍ය දමිළ සංසදය යන සංවිධාන හයේ තහනම ඉවත් කර ඇති බව ආරක්‍ෂක අමාත්‍යංශය පවසයි.

Read More

වාම දළදා වහන්සේ වැඩ සිටි ඓතිහාසික දෙවනගල පුදබිම සංරක්ෂණය කොට සංවර්ධන කිරීමට නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ විහාරය නිර්මාතෘ සහ ඓතිහාසික කූරගල රජමහ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් දෙවනගල පුදබිමේ පසුගිදා නිරික්ෂණ චාරිකාවකට එක් විය.

Read More

වාහන පොකුරු සහිත රජයේ ආයතන හා සංවිධාන මෙන්ම ව්‍යාපාරික ස්ථාන වෙත තමන්ගේ වාහන එක් ජංගම දුරකතන අංකයක් හෝ ජංගම දුරකතන අංක කිහිපයක් සමග ජාතික ඉන්ධන බලපත්‍රයට ලියාපදිංචි කිරීමේ අවස්ථාව මේ වන විට ලැබී ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා කියන්නේ ජාතික වස්තුවක්. ඒ ජාතික වස්තුව ශ්‍රී ලංකාවේ යහපත සඳහා, ආසියාවේ ඉහළ තැනක ඔසවා තැබීම සඳහා, ලෝකයේ ඊළඟ පරම්පරාවට ලංකාව පිළිගත් රටක් හැටියට ඔසවා තැබීම සඳහා ප්‍රයෝජනයට ගත යුතුයි. මම හැම වෙලාවෙම අහන ප්‍රශ්නයක් තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට වඩා ඉහළින් ලෝකයේ වෙනත් නායකයෙක් සිටිනවා නම් ඒ කවුද කියලා ප්‍රකාශ කරන්න කියලා.කෙසේ හෝ ලෝකය තුළ එතුමට ඉහළින් සිටින වෙනත් නායකයෙක් සිටීනම් අපි ශ්‍රී ලාංකිකයින් ලෙස ලැජ්ජ

Read More

වන අලි - මිනිස් ගැටුම නිසා මේ වනවිට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වගා හානිවලට අමතරව වන අලින්ගේ ජීවිත මෙන්ම මිනිස් ජීවිත ද රැසක් විනාශයට පත්ව තිබේ. පසුගිය වසර තුන තුළ වන අලි මිනිස් ගැටුම් ඉහළ ගොස් ඇත. ඒ අනුව 2019 අලි මරණ 407ක් හා මිනිස් මරණ 122ක්, 2020 වන අලි මරණ 328ක් හා මිනිස් මරණ 112ක්, 2021 දී වන අලි මරණ 375ක් හා මිනිස් මරණ 142ක් ද වශයෙන් වාර්තා වී තිබේ.

Read More

බොල්සොනාරෝ බ්‍රසීලයේ ඡන්ද ක්‍රමය අපකීර්තියට පත් කිරීමට නැවත නැවතත් උත්සාහ කර ඇති බවට චෝදනා නැගෙයි.

Read More

ඔස්ට්‍රේලියානු අගනුවර කැන්බරා ගුවන් තොටුපළේ වෙඩි තැබීමක් සිදුව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Read More

ග්ලයිෆොසේට් පලිබෝධනාශක බලපත්‍රයකට යටත්ව ආනයනය කිරීමට අවසර ලබාදීමට කටයුතු කර තිබේ. ඒ් අනුව මේ සම්බන්ෂධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබේ.

Read More

12 වැනි බීජිං ජාත්‍යන්තර සිනමා උළෙල (BJIFF) සෙනසුරාදා චීන අගනුවරදී උත්සවාකාරයෙන් ආරම්භ විය.

Read More

හාලිඇල ඌව දීගල්ල ප්‍රදේශයේ නිවසක ගෙවත්තේ වගාකර තිබූ අඩි 15 ක් පමණ උස ගංජා ගසක් සමඟ සැකකරුවෙකු හාලිඇල පොලීසිය ඊයේ (13) අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

පෙන්සිල්වේනියාවේ සෙනඟ අතරට මෝටර් රියක් කඩා වැදීමෙන් අවම වශයෙන් 13දෙනෙකු තුවාල ලබා ඇත.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී තිබේ. මෙම සියලුම මරණ අවුරුදු 60ට වැඩි අය වෙයි. කාන්තාවන් 2ක් හා පිරිමින් ‌දෙදෙනෙක් මෙසේ කොවිඩ් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබුණි.

Read More

බදු වැඩිකිරීම් එක්සත් ජනපද ව්‍යාපාර සහ කම්කරුවන් මත බර පටවන අතර ආර්ථිකයට හානියක් වනු ඇතැයි රිපබ්ලිකන්වරු තරක කරමින් පනතට විරුද්ධ විය.

Read More

රුසියානු යූරල්ස් බොරතෙල් නැව් දෙකක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඒ් අතරින් පළමුව බොරතෙල් මෙට්‍රික් ටොන් 100000ක් රැගත් නෞකාවක් අද ‌රාත්‍රියේ කොළඹට ළඟාවන බව අමාත්‍යවරයා පැවැසීය.

Read More

ලබන 15දා සිට ක්‍රියාත්මක වන පරිදි තැපැල් ගාස්තු සංශෝධනය කිරීමට සමගාමීව තැපෑල තුලද වෙනසක් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ

Read More

අධිකරණයට අපහාස කිරිමේ චෝදනා යටතේ වරදකරුවී දැනට බන්ධනාගාරගතව සිර දඩුවම් නියම වි සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා තමන්ට ජනාධිපති සමාව ලබා ගැනීම වෙනුවෙන් වූ ලිපි ලේඛණවලට අත්සන් තබා තිබේ.

Read More

රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් 2022.08.15 වන සඳුදා දින සිට සතියේ දින පහම (05) සාමාන්‍ය වේලාවන් තුලදී එනම් පෙ.ව 7.30 සිට ප.ව 1.30 දක්වා පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරනය කර තිබේ.

Read More

ඉන්දීය රජය විසින් පරිත්‍යාග කරන ලද ඩෝනියර් 228 සමුද්‍රිය මුර සංචාරක ගුවන් යානය ලබන 15 වෙනිදා නිල වශයෙන් ගුවන් යානා බල ඇණියට එක්වීමට නියමිත බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

Read More

මේ වසරේ ජුනි මාසය හා සැසදීමේදී ජුලි මාසයේදි විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් ඇමෙරිකානු ඩොලර් මිලියන 5කින් ඉහළ ගොස් තිබේ.

Read More

චීනයේ යුවාන් වැංග් හම්බන්තොට වරායට පැමිණීමට විරුද්ධ වීමට ඉන්දියාව හා ඇමෙරිකාව නිශ්චිත හේතු ඉදිරිපත් කිරීමට අපෙහොසත්වීම හේතුවෙන් එම නෞකාවට හම්බන්තොට වරායට පැමිණීම සඳහා ශ්‍රී ලංකා රජය ඊයේ (12දා) අවසර ලබා දී ඇතැයි ද සන්ඩේ ටයිම්ස් පුවත්පත තොරතුරු වාර්තා කරයි.

Read More

නුවරඑළිය ප‍්‍රදේශයේ සිට කොළඹට එළවළු ප‍්‍රවහානය කරන ලද ලොරි රථයක් අම්බුළුවාව බැවුම් සහිත මාර්ගයේ ගමන් කරමින් සිටියදි වංගු සහිත ඉහළ මාර්ගයේ සිට පහල මාර්ගයට පෙරළි යෑම නිසා එහි ගමන් ගත් රියදුරා සහ සහායකයා බරපතල තුවාල ලබා ගම්පොල රෝහලට ඇතුලත් කරන ලද බව ගම්පොල පොලිසිය පවසයි.

Read More

සති අන්තයට තවත් සුඛෝපභෝගී දුම්රිය සේවා කිහිපයක් ක්‍රියාත්මක කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. බදුල්ල බලා ක්‍රියාත්මක සති අන්ත සුඛෝපභෝගී දුම්රිය සේවය අද ගමන් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවැසීය.

Read More

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බැංකොක් නුවර මධ්‍යයේ පිහිටි හෝටලයක නවාතැන් ගෙන සිටින බවත් ආරක්ෂක හේතූන් මත ඔහුට එයින් පිටව නොයන ලෙස පොලිසිය උපදෙස් දී ඇති බවත් බැංකොක් පෝස්ට් පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.

Read More

දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටියත් එම අර්බුදයෙන් නියත වශයෙන්ම රට ගොඩගන්නා බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා දළදා වහන්සේගේ මෙන්ම සියලු දෙවිවරුන්ගේ ආශිර්වාදය විශාල ශක්තියක් බව පැවසිය.

Read More

කාත්තාන්කුඩි පොලිස් වසමේ පාසලක 5 වසර සිසුවෙකුට දැඩි ලෙස පහරදීමෙන් එම සිසුවා මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවත් පහරදුන් ගුරුවරියක් අත්අඩංගුවට ගත් බවත් කාන්තන්කුඩි පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති එස්.ඒ. රහීම් මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.