ඉදිරි මාස හතරේ වියදම් සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) පිළිබඳ විවාදය ලබන 30,31, සැප්තැම්බර් 1 වැනිදා සහ 2 වැනි දා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
මෙවර ඇසළ පෙරහැර මංගල්‍ය සාර්ථකව නිමාවූ බව සඳහන් සන්දේශය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් එදින පස්වරුවේ මහනුවර ජනපති මැදුරේදී ජනපති රනිල් වික්‍රමසංහ මහතාට භාරදීමෙන් අනතුරුව මෙවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍ය නිමාවට පත්වේ.
Read Moreසෑම පක්ෂයකටම සාධාරණ නියෝජනයක් සහිත පාලන ව්‍යුහයක් සකස් කිරීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ පක්ෂ කිහිපයක් සමග ඊයේ (10දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවල දී ජනාධිපති මේ බව සඳහන් කළේය.
Read Moreමෙම දුම්රිය සෑම සෙනසුරාදාවකම පෙ.ව.05.30 ට කොළඹ කොටුවෙන් පිටත්වන අතර පස්වරු 3.55 ට බදුල්ලට ලඟා වීමට නියමිතව ඇත. සෑම ඉරිදා දිනකම බදුල්ලෙන් පෙ.ව.09.50 ට පිටත්වන දුම්රිය රාත්‍රී 07.20 ට කොළඹට ලඟාවනු ඇත.
Read Moreපළාත් සභා ක්‍රියාත්මක නොවන පසුබිම තුළ පළාත් පරිපාලන හා සංවර්ධන ක්‍රියාවලිය ක්‍රමවත්ව පවත්වාගෙන යාම මෙන්ම පළාත් සභාවේ වියදම් කළමනාකරණය පිළිබඳ වගකීම ආණ්ඩුකාරවරුන් වෙත පවරා තිබේ.
Read Moreකොළඹ කොටස් වෙළඳපොළ තුළ අද දිනයේද කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළේය. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකකය 206.17කින් ඉහළ ගියේය.
Read Moreනිකිණ් පොහොය යෙදෙන හෙට දිනයේදිත් එළැඹෙන ඉරිදා දිනයේදි විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිෂම සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්තයට පැමිණීම සඳහා ඉල්ලිමක් ලැබි ඇති බවත් ඔහු දේශපාලන රැකවරණ පැතීමට අදහසක් නොමැති බවත් තායිලන්ත විදේශ අමාත්‍යාංශය බදාදා ප්‍රකාශ කළේය.
Read Moreශ්‍රී ලංකා පොලිසියේ ඉදිරි කාර්ය භාරය ගැන සාකච්ඡාවට බඳුන් විය.දේශපාලනික වශයෙන් පවතින මහජන විරෝධතා පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු වූ අතර රටතුල පවතින වත්මන් සාමකාමී තත්ත්වය ගැනත් අගෝස්තු 9 වැනි දින කිසිඳු ව්‍යසනකාරී සිදුවීමක් නොවීම ගැනත් ඇමරිකානු තානාපතිනිය සිය සතුට පළ කර සිටියාය.
Read Moreශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාවද පැහැදිලි ලෙස ඉහළ යමින් පවතී. ඒ අනුව ඊයේ දිනයේදී සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 09කි.
Read Moreනවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා පත් කරන ලද මන්ත්‍රීවරයන්ගේ නාමලේඛණය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (10) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දුන්න හොඳ කනේ පහරක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත් ප්‍රකාශය පිළිබඳ කාතව ගැන කටින් හොඳ කිව්වද රටේ ප්‍රශ්න විසඳීමට මන්ත්‍රීවරුන් 225ම එකට එකතු වීමට කොන්දක් තිබිය යුතු බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
Read Moreහිටපු අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට අධිකරණයේ අවසරයකින් තොරව විදෙස්ගත වීම වළකාලමින් නිකුත් කර තිබූ තහනම් නියෝගය ලබන සැප්තැම්බර් මස 04දා දක්වා දීර්ඝ කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (10දා) දැනුම් දුන්නේය.
Read More22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට අද (10දා) ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.
Read Moreනීතිය හා සාමය ක්‍රියාත්මක නොකර ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට ඉදිරියට යා නොහැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreමිනිස් පාරිභෝජනයට නුසුදුසු මාළු තොගයක් සීදුව හා මීගමුව යන ප්‍රදේශවල ශීතාගාර වල ගබඩා කර තිබියදී පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්, මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව අද (10දා) අත් අඩංගුවට ගත් බව පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයය පැවසීය.
Read Moreහිටපු අගමැති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා 2022 මැයි 18 වන දින ත්‍රිකුණාමලයේ සිට පාර්ලිමේන්තුවට පැමිණීම වෙනුවෙන් හා නැවත රැගෙනයාම වෙනුවෙන් ගුවන් හමුදාව මගින් ගුවන් ගමන් පහසුකම් සපයා ඇත්තේ වාණිජමය පදනම මත බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය මගින් තොරතුරු දැනගැනීමේ පදනම මත ලබාගත් තොරතුරු මගින් අනාවරණය කර ගැනීමට හැකිවිය.
Read Moreජාතික ක්‍රීඩා සභාවේ සභාපති ලෙස හිටපු අමාත්‍යවරයෙකු වන අර්ජුන රණතුංග මහතා පත් කර තිබේ.
Read Moreනව වැනි පාර්ලිමේන්තු තෙවැනි සභාවාරයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 21 දෙනෙකු තේරීම් කාරක සභාව විසින් නම් කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (10දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
Read Moreජා-ඇල හා තදාසන්න ප්‍රදේශ වල මීට ටික කලකට ඉහතදී රුපියල් 50 ත් 60ත් අතර මිලකට අලෙවි වු බිත්තර ආප්පයක මිල මේවනවිට රුපියල් 120 ත් 130ත් අතර මිලකට සාමාන්‍ය ආපනශාලා වල අලෙවි කරනු ලබන බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.
Read Moreමේ වන විට සිංගප්පූරුවේ රැදී සිටින හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තාවකාලිකව නැවතී සිටීම වෙනුවෙන් හෙට (11දා) තායිලන්තය බලා පිටත්ව යෑමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය තොරතුරු වාර්තා රකයි.
Read Moreතෙල් පිරිපහදුවේ සේවකයින් සඳහා පසුගිය මාස කිහිපයේ අතිකාල දීමනා ලෙස රුපියල් කෝටි 250 ත් 300 ත් අතර ප්‍රමාණයක් ගෙවා ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (10දා) පැවසීය.
Read Moreපාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමෙන් පසු පැවති තේ පැන් සංග්‍රහයේ සමස්ත වියදම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික මුදලින් ගෙවීමට කටයුතු කර තිබේ.
Read Moreසපුගස්කන්ද තෙල් පිරිපහදුව ලබන 15දා නැවතත් විවෘත කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreබොරතෙල් රැගත් නෞකාවක් ලබන 13දා මෙරටට පැමිණෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
Read Moreඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ පැවැත්වෙන 2022 ඇසල මංගල්‍යයට සමගාමීව පැවැත්වෙන ගිනිපෑගීමේ උත්සවය ඊයේ (09දා) රාත්‍රී කතරගම දේවාලය ඉදිරිපිටදී පැවැත්විණි.
Read Moreවිදුලි බිල සියයට 75කින් ඉහළ දැමීමට පෙර අදාල තීරණය පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාදයක් අවශ්‍ය බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
Read Moreබලපත්‍ර නොමැතිව නිතිවිරෝධිලෙස ප්‍රවාහනය කරමින් තිබු ඩීසල් ලීටර් 18800ක් සමඟ පුද්ගලයන් සිවු දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට පොලිස් විශේෂ කර්යබලකායේ නිලධාරීන් සමත්වී තිබෙනවා.
Read Moreරක්ෂිත බන්ධනාගාර ගතව සිටින ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු මෙහෙය වන මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ ඔහුගේම නැගණිය හා පුද්ගලයින් පස් දෙනෙකු හදුනා නොගත් මත් කරල් 900 ක් අයිෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලි ග්‍රෑම් 240 ක් සහ අලෙවි මුදල් රුපියල් 20400 ක්ද සමග ඉකුත් 08 වන දින ගල්කිස්ස දූෂණ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
Read More