අන්තර් ආගමික සහජීවනය හා සංහිදියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් වව්නියාව ප්‍ර දේශය ආශ්‍රිතව ආරම්භ කරන ලද හින්දු බෞද්ධ සංගමය විසින් සිදුකරමින් පවතින ආගමික සේවාවන්හි තවත් දිගහැරුමක් ලෙස කතරගම පුදබිම වන්දනනා කිරීම සඳහා පාද චාරිකාවෙන් ගමන් ආරම්භ කළ මඩකලපුව නැගෙනහිර විශ්වවිද්‍යාලේ හින්දු හා බෞද්ධ සිස
ළණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර හා නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර සැතපුම් 2 දම්වැල් 17 යන ස්ථානයේ පිහිටා ඇති දුම්රිය හරස් මාරගයේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් එම දුම්රිය හරස් මාර්ගය ලබන 17 දා පෙරවරු 5 සිට 18 දා පෙරවරු 5 දක්වා සම්පූර්ණයෙන්ම වසා දැමීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකුල දරුවන් සසුන්ගත කිරීමේ වයස් සීමා සම්බන්ධයෙන් හෙට(15දා) මහානායක හිමිවරුන් සමග සාකච්ඡාවක් පවත්වන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධුර කාලයෙන් කොටසක් ගෙනයනජනාධිපතිවරයෙකුට පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන වෙනස් කිරීම සඳහා කිසිදු අයිතියක් නොමැති බවත් මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වහාම ප්‍රකාශයක් සිදුකළ යුතු බවත් මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.
Read Moreමධ්‍යම පළාතේ ගුරුවරුන්තමන් උගන්වන පන්ති වල සිසු සිසුවියන්ටපාසල් වේලාවෙන් බැහැරව මුදල් අය කොට අමතර පන්ති පැවැත්වීම වළක්වාලමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කොට තිබේ.
Read Moreතුර්කි ගුවන් සේවය තුර්කියේ ඉස්තාන්බුල් සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර එළඹෙන ඔක්තෝබර් මාසයේ සිට ඍජු ගුවන් ගමන් සම්බන්ධතා ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ.
Read Moreශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙියැයි පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව සැකසීමේදී ජාතික ආරක්ෂාව පිළිබඳ වගකියන කිසිඳු ආයතනයකින් හෝ අංශයකින් විමසීමක් කර නැතැයි ආරක්ෂක කවුන්සිලයේදී අනාවරණය වී ඇත.
Read Moreඅනිද්දා (15) සිට යුරියා පොහොර මිල රුපියල් 9000 දක්වා අඩු කළ යුතු බැවින් මිල කමිටුව රැස්වී වහාම තීරණය කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා උපදෙස් දෙයි.
Read Moreදෙස් විදෙස් සුපිරි ධනවතුන් නිරතුරුවම ආ ගිය බව කියන කොල්ලුපිටිය දෙමහල් ගොඩනැඟිල්ලක පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලා සුරූපී තායි තරුණියන් දෙදෙනෙක් ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි.
Read Moreපාර්ලිමෙන්තු මන්ත්‍රී අමරකීර්තී අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්‍ෂක නිලධාරියාට පහරදී ඝාතනය කළ බවට විත්තිකරුවන් 42දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන 19 වැනිදා කැඳවීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.
Read Moreවෛද්‍ය ශිෂ්‍යයන්ගේ පුහුණුවීම් සඳහා යොදා ගන්නා මළසිරුරු වල කොටස් එම පුහුණුවෙන් පසුව, මහරගම බැරෝඩා වත්තේ පිහිටි ජොරානිස් පීරිස් කනත්තට, ලොරියකින් ගෙනැවිත් අනාරක්ෂිත ලෙස , අත හැර දමා යාමෙන් ප්‍රදේශවාසීන් සෞඛ්‍ය ආරක්ෂිත ගැටළු රැසකට මුහුණ පා ඇතැයි වාර්තා වේ.
Read Moreකිරුළපන ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක මල් පෝච්චියක දමාගොස් තිබු විදේශ රටක නිශ්පාදිත අත්බෝම්බයක් සොයාගත් බව කිරුළපන පොලිසිය කියයි.
Read Moreනැති වූ බැංකු කාඩ් පතකට පියා සහ එකම සහෝදරයා සමග උරණ වී සහෝදරයා ගෙන් මෝල් ගස් පහර කෑ 23 හැවිරිදි තරුණයාගේ සිරුර සැකකටයුතු ලෙස නිවසේ කාමරයේ බාල්කයක එල්ලෙමින් තිබියදී පෙරේදා (12) රාත්‍රී සොයාගත් බව කැස්බෑව පොලිසිය කියයි.
Read Moreශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොමැති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රොහාන් සමරජීව මහතා පැවසීය.
Read Moreගලගෙදර පොලිස් වසමේ හෑදෙනිය සදුන් උයන ප්‍රදේශයේ නිවසක් බිඳ රූපවාහිනියක් ඇතුළු භාණ්ඩ තොගයක් සොරකම් කළ සොරකු අල්ලා ගැනීමට රූපවාහිනිය වසා තිබූ රෙද්දේ ඉව ඔස්සේ ගිය අස්ගිරිය නිල සුනඛ මූලස්ථානයේ චාලි නම් නිල සුනඛයා සමත් විය .
Read Moreමේවනවිට ඉදිකිරීම් කටයුතු අතරමඟ නතරව ඇති ව්‍යාපෘතිවල සියලුම කටයුතු ඉදිරි වසරක කාලයක් ඇතුළතදී නිමකිරීමට බළාපොරොත්තුවන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලියු.එස් සත්‍යානන්ද මහතා පැවසීය.
Read Moreකොස්ගොඩ පොලිස් වසමේ ඉඳුරුව ඇට වල වත්ත ප්‍රදේශයේදී පෙරේදා එක් දරු මවක් නිවසක් තුළදී තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (13දා) යුධ හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
Read Moreනවීන් දිසානායක මහතා සබරගමුව පළාත් ආණ්ඩුකාර ධුරයේ දිවුරුම් දී තිබේ. ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ එම දිවුරුම්දීම සිදුකර ඇත.
Read Moreජූනි මාසයේ පළමු දින අට තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයන් 22,200 ක් පැමිණ තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව මේ දක්වා මාසය සඳහා දෛනික පැමිණීමේ සාමාන්‍යය 2,775 ක් වේ.
Read More1864 දී බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේදී සකස් කරන ලද පාන් ආඥා පනත අවලංගු කිරිමට වෙළඳ අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව ඒ වෙනුවට පාරිභෝගික අධිකාරීය හරහා ආරක්ෂණ විධි විධාන සකස් කිරිමට නියමිතය.
Read Moreවාහන ආනයනය නැවතීම නිසා රේගුවේ ආදායම අඩුවෙලා - රේගුව වාහන ආනයනය සම්බන්ධයෙන් ආණ්ඩුව කඩිනම් තීරණයක් ගන්නවා - මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොපමණ මැණික් ප්‍රමාණයක් උවද රේගුවෙන් නිදහස් කිරීමට අවශ්‍යවන්නේ ඩොලර් 200 ක් පමණක් බව හෙලිවෙයි. රේගු නඩුවක් අවසන් කිරීමට නිශ්චිත කාලසීමාවක් නොමැතිවීම පිළිබඳ අවධානය බහාලුම් පරීක්ෂාකිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් අවධානය ගුවන්තොටුපොළ සේවයේ නියුතු රේගු නිලධාරීන් පරීක්ෂාවන්ට යටත් නොකිරීම සම්බන්ධයෙන් අවධානය දේශීය ආදායම්
Read Moreදික්වැල්ල කුමාරතුංග මාවතේ දී මෝටර් රථයකින් පැමිණි නාදුනන පුද්ගලයින් පිරිසක් 52 හැවිරිදි පුද්ගලයෙකුට වෙඩි තබා පලා ගොස් ඇති බව දික්වැල්ල පොලීසිය පවසයි.
Read Moreසමුපකාර රක්ෂණ සමාගමේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය ඒ. බැසිල් සේනාධීර මහතා පත් කොට තිබේ.
Read Moreරුපියල් ශක්තිමත් වීම සැලකිල්ලට ගෙන අද (13දා) දින සිට නිෂ්පාදනය කරන අභ්‍යාස පොත් ඇතුළු සියලු පාසල් උපකරණ මිල හා අනෙකුත් කඩදාසි නිෂ්පාදන මිල 20%ත් 25%ත් අතර ප්‍රමාණයකින් අඩු කිරීමට තීරණයකළ බව සමස්ත ලංකා කුඩා හා මධ්‍යපරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමය පවසයි.
Read Moreහෙද පුහුණුවෙන් පසු පැවැත්වූ අවසන් විභාගයට පෙනී සිටි2595 දෙනෙකුගෙන් සමත් වී තිබෙන්නේ 844 දෙනෙකු බව ඒකාබද්ධ හෙද සේවා සංගමය සඳහන් කරයි.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්‍ෂක නිලධාරියාට පහරදී ඝාතනය කළ බවට විත්තිකරුවන් 42 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් (trial at bar) පත් කරන ලදි.
Read Moreවසර 23 ක සේවයෙන් පසුව යළිත් ප්‍රංශය වෙත භාර දීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ඒ.- 330 - 200 පළමු ගුවන් යානය සූදානම් කර තිබේ.
Read Moreමඩකලපුවල සිට්ටන්ඩි ප්‍රදේශයේ යුද හමුදා භට පිරිස් විසින් මෙහෙයුම් අවශ්‍යතා සඳහා මෙතෙක් භාවිතා කළ ප්‍රදේශයේ අක්කර 8.6 ක ඉඩමක් පසුගියදා නිදහස් කර නැවත බාර දුන් බව යුද හමුදාව පවසයි.
Read Moreශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමත වලංගු රැකියා අනුමැතියකින් තොරව දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් අයකර, අයදුම්පත් රැස්කර සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ පේරාදෙණිය Upcountry Manpower ආයතනයේ හිමිකරු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් 2023.06.10 දින අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඋඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ, ගල්කන්ද ප්‍රදේශයේදී විදුහල්පතිවරයෙකු දුම්රියක ගැටීම හේතුවෙන් ඊයේ (11) සවස ජීවිතක්ෂයට පත්ව ඇතැයි නානුඔය පොලීසිය පවසයි.
Read More