විද්‍යාපීඨ 19ක පුහුණුව ලද ශික්ෂණ ඩිප්ලෝමාධාරීන් 7342ක් සඳහා ගුරු පත්වීම් ලබා දීමට හැකි වූ බවත් ඒ සඳහා අඩිතාලම වැටුණේ, 1980 දශකයේ අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 1985 වසරේ ජාතික අධ්‍යාපන ආයතනය පිහිටුවීමෙන් අනතුරු ව 1986 වර්ෂයේ දී විද්‍යා පීඨ පනත හඳුන්වා දී විද්‍යාපී
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශයේ සහ බ්‍රිතාන්‍යයේ සංචාරයක් සඳහා අද (17දා) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ පොලිසියේ ප්‍රකාශකවරයෙකු සනාථ කළේය .
Read Moreඔරුගොඩවත්ත – අඹතලේ මාර්ග කොටසෙහි (Low level Road) අලුත්වැඩියා කටයුතු මාස 03ක් ඇතුළත අවසන් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය.
Read Moreරුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ සහාය නියමුවකු ඊ යේ (15දා) රාත්‍රී ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටලයේ ඇද වැටීමෙන් මරණයට පත් වී ඇති බව කටුනායක පොලිසියේ උසස් නිලධාරීවරයෙකු පැවසීය.
Read Moreසෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල සහභාගිත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මයන්ත දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (09) පාර්ලිමේන්තුවේ රැස්වූ සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සාකච්ඡා කෙරිණි.
Read Moreව්‍යාපාරික කටයුතු, ඒවාට සම්බන්ධ සමාගම්වල බදු ගෙවීම් ආදිය නියාමනය කිරීමට තවමත් විධිමත් යාන්ත්‍රණයක් නොමැති බැවින් ඒ සඳහා කඩිනමින් පියවර ගතයුතු බව ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සඳහා වන කාරක සභාවේදී සාකච්ඡා විය.
Read Moreශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර, යාපනය කන්කසන්තුරය වරායේ සිට මගී ප්‍රවාහන යාත්‍රා සේවාවක් ආරම්භ කිරීම සඳහා නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සිදුකල කන්කසන්තුරය වරායේ යටිතල පහසුකම් පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව, එහි මගී ප්‍රවාහන පර්යන්තය හා පහසුකම් මෙහෙයුම් කටයුතු සඳහා විවෘත කිරීම අද දින (2023 ජුනි 16) වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්ව
Read Moreපේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ සිසුවෙකු විශ්ව විද්‍යාලය තුළ දී අද (16) පෙරවරුවේ ගෙල වැලලාගෙන මිය ගොස් ඇති බව පේරාදෙණිය පොලීසිය කියයි .
Read Moreකුල දරුවන් සසුන් ගත කිරීමට අදාළව අවම වයස් සීමාවක් පිළිබඳව මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් සමඟ පැවැති සාකච්ඡාවේදී මේ පිළිබඳව කාරක සංඝ සභාව සමඟ තවදුරටත් සාකච්ඡා කර ඉදිරියේ දී තීරණයක් ගැනීම වඩාත් සුදුසු බව උන්වහන්සේලා අනුශාසනා කළ බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.
Read Moreගම්පහ පූගොඩ ප්‍රධාන මාර්ගයේ ගිරිදර මාලින්ද ප්‍රදේශයේ දී ප්‍රදේශයේදී අද අලුයම සිදු වූ සිදු වූ බස් රථ සිදුවූ බස්රථ ලොරි රථ ගැටුමකින් ලොරි රථයේ ගමන් ගත් දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇතැයි දොම්පේ පොලිසියේ කියයි.
Read Moreශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් කුලී පදනම මත මහරගම කටුවාවල ප්‍රදේශයේ පවත්වාගෙන යන ශිෂ්‍ය නේවාසිකාගාරයක බිම් මහලේ ශිෂ්‍යයෙකු සැකකටයුතු ලෙස එල්ලී මියගොස් ඇතැයි මහරගම පොලිසිය කියයි.
Read Moreකටාන පොලිස් ස්ථානයේ රාජකාරියට යොදවා සිටි බුද්ධි අංශ පොලිස් සැරයන්වරයෙක් සේවයෙන් පකිරිමට පොලිස්පතිවරයා කටයුතු කර තිබේ.
Read Moreඅනිත් පැත්තෙන් කෑ ගහනවා තිරියාය කඩලා එතන ගොඩනැගිල්ලක් හදන්න යනවා කියලා. එලෙස කිසිවක් නැහැ. ඒ ගැන ටිකක් හොයලා බැලුවොත් 2018 පාර්ලිමේන්තු කමිටුවකින් මේ පිළිබඳ තීන්දුවක් ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් මේ ඉඩම් පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට කමිටුවක් පත් කරන ලෙස මම උපදෙස් දුන්නා.
Read Moreකලාපයේ කිසිදු රටක සිදු නොකළ ලෙස සාපරාධී අපහාස නීතිය ඉවත් කළ තමා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කිරීමට කිසිවිටෙක කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
Read Moreපසුගිය ජූනි 08 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා විසින් කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය පදනම් කර ගනිමින් පුරාවිද්‍යා චක්‍රවර්තී ආචාර්ය පූජ්‍ය එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේ විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් කරුණු දැක්වීමක් සිදුකර තිබිණි.
Read Moreමෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඉදිරි වසර 05ක සංවර්ධනය සඳහා රුපියල් මිලියන 3800ක් ලබා දීමට ලෝක බැංකුව කටයුතු කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ ආර්ථිකය 2023 වසරේ පළමු කාර්තුව (ජනවාරි 01 සිට මාර්තු 31 දක්වා) තුළදී 11.5%කින් හැකිලී ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.2023 වසරේ පළමු කාර්තුව සඳහා වන ජාතික ගිණුම් ඇස්තමේන්තුව ඉදිරිපත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර තිබේ.
Read Moreහඳුනා නොගත් මාරාන්තික ශ්වසන රෝගයක් කුඩා බලු පැටවුන් අතර පැතිරෙමින් පවතින බව පශු වෛද්‍ය උපුල් සාගරතිලක මහතා පවසයි.
Read Moreසිංගප්පූරුව වැනි රටවල මාධ්‍ය ආයතන ස්වයං වාරණයක් සහිතව රටේ අවශ්‍යතාවය වෙනුවෙන් වගකීම් සහගතව කටයුතු කරන නමුත් ලංකාවේ මාධ්‍ය ආයතන වගකීමෙන් යුතුව කටයුතු නොකිරීම විශාල ගැටලුවක් බවට පත්ව ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.
Read Moreලොව සංවර්ධිත සෑම රටක්ම ඉදිරියට පැමිණ ඇත්තේ එම රටේ මානව සම්පත දියුණු කිරීමෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreරට ගොඩගැනීම සඳහා විපක්ෂයේ පක්ෂ එක්ව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් නව සන්ධානයක් ගොඩනගන බවත්, ඒ අනුව ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට එම සන්ධානයෙන් ඉදිරිපත් වන බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
Read Moreඖෂධ වර්ග 60ක මිල ගණන් අඩුකරමින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත යටතේ මෙම මිල අඩුකිරීම සඳහන් කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රමුක්වැල්ල මහතා විසින් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
Read Moreඅභිනවයෙන් පත් වූ සබරගමු පළාත් ආණ්ඩුකාර අධි නීතිඥ නවින් දිසානායක මහතා අද (15) සිය රාජකාරි රත්නපුර පිහිටි සබරගමු පළාත් සභා සංකීර්ණයේ ආණ්ඩුකාර කාර්යාලයේ දී ආරම්භ කරනු ලැබීය.
Read Moreවකුගඩුවකින් ඉවත් කළ ලෝකයේ විශාලම හා බරම වකුගඩු ඉවත් කිරීමේ සැත්කම සිදුකරමින් පිහිටුවූ ගිනස් වාර්තාවට ජාත්‍යන්තර මාධ්‍ය තුළ අවධානය යොමුව තිබේ.
Read Moreජාත්‍යන්තර පොලිස් සංගමයේ 65 වැන සංවත්සර සැමරීමේ වැඩමුළුවකට සහභාගීවීම සඳහා එංගලන්තයේ නොටින්හැම්ෂයර් ප්‍රාන්තයේ ජාත්‍යන්තර පොලිස් සංගමයේ ශාඛාවට ගිය පොලිස් ක්‍රීඩා කොට්ඨාසයට අනුයුක්තව රාජකාරී කරනු ලැබූ පොලිස් සැරයන්වරු දෙදෙනෙක් හා පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් නැවත ශ්‍රී ලංකාවට පැමිණ නැතැයි පොලීසිය පවසයි.
Read Moreලංකා සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ වරග තුනක මිල පහළ දැමීමට කටයුතු කර තිබේ. වටානා, පාන්පිටි හා රතු පරිප්පු යන භාණ්ඩවල මිල මෙසේ අඩුකර තිබේ.
Read Moreදහහත් හැවිරිදි පාසල් සිසුවියකගේනිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ කරන බවට තර්ජනයකළයුධ හමුදා සොල්දාදුවකු කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමුලතිව්,කේපාපිලව් ප්‍රදේශයේ නිවසක සවිකොට තිබු ගේට්ටුවක් ගැලවී කඩාවැටීමෙන් එයට යටවූ වයස අවුරුදු තුනක දරුවෙකු ඊයේ (14) දින ජිවිතක්ෂයට පත්ව ඇති බව මුල්ලියාවේලි පොලිසිය පවසයි.
Read Moreආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 9 ක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිළ වශයෙන් දැනුම් දී ඇත.
Read More