saravita-anim2

2026 ජුනි මස 12 වන සිකුරාදා

2026 ජුනි මස 12 වන සිකුරාදා

Latest News - timelapse 12670 hours ago

LATEST

ක්‍රීඩකයන්ට අනුග්‍රහය දක්වන ව්‍යාපාරිකයන්ට බදු සහන

calendar_today 2018 ජුනි 30 - 11:00 remove_red_eye - 477  

දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අනුග්‍රාහකත්වය දක්වන හා ඔවුන් රැකබලාගන්න ව්‍යාපාරික ප්‍රජාව වෙත බදු සහන ලබා දීමට ඉදරියේදී කටයුතු කරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

අවුරුදු 18ක් හා 17ක් වන සැකකරුවන් දෙදෙනෙනක් මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.

Read More

චිත‍්‍රපට සහ ටෙලිනාට්‍ය කර්මාන්තය සඳහා පනවා ඇති ඇතැම් බදු හේතුවෙන් කර්මාන්තය තුළ තවදුරටත් උද්ගතව ඇති තත්ත්වයන් පිළිබඳව ද කලාකරුවෝ මෙහිදී ජනාධිපතිවරය දැනුවත් කර ඇත.

Read More

කිලෝ ග්‍රෑම් 12.5 ගැස් සිලින්ඩරයක මිල රුපියල් 1676 සිට රුපියල් 1538 දක්වා අඩුවනු ඇත.

Read More

රාජපක්ෂලාත් දැන් එලියට ඇවිල්ලා කියන්න ඇත්ත මොකක්ද කියලා.ඔය පන්සලකට දෙකකට ගිහින් උනත් කියන්න පුලුවන්නේ අපේ ගත්තේ නෑ හමුදුරුවනේ අපිට දුන්නා විතරයි කියලා

Read More

වසරක කාලයක් තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් 40ක් පමණ තෝරාගෙන ඇති බවත් එක්දින හා විස්සයි20 නායකත්වයට වසරක් තුළ ක්‍රීඩකයන් 6 දෙනෙක් පත්කර ඇති බවත් ඔවුන් පෙන්වාදෙයි. ජුනි 10 දා මෙම ලිපිය යොමුකර තිබේ.

Read More

පාතාලය මර්දනය කිරීමේ වගකීම අපි කර ගෙන යනවා. පාතාලය මර්දනය කරන්න අපි කටයුතු කර ගෙන යනවා ඒකට පක්ෂයක් නැහැ පාටක් නැහැ ආගමක් නෑ”

Read More

සමස්ත ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 1700 ක් වැය කිරීමට නියමිත අතර එම මුදල ජයිකා ආයතනය විසින් 0.1% ක පොලියක් මත සහන ණය මුදලක් ලෙස ලබාදේ.

Read More

ක්‍රීඩා සංගම් හැමදාම මගේ කාර්යාලයට එනවා පිල් දෙකක් තුනක් බෙදීගෙන. වෙන වැඩක් නෑ. පොඩි ළමයි වගේ.

Read More

අවුරුදු හයක් වූ දැරියක් ඝාතනය කිරිමට විරෝධය දක්වමින් මෙම හර්තාලය පැවැත්විණ.

Read More

රෝහණ විජේවීර මහතා 1989 වසරේදී එවකට පැවැති රජය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව අතුරුදන් වී ඇති බවත් ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් ඉල්ලමින් රෝහණ විජේවීර මහතාගේ බිරිඳ අද (29දා) අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය.

Read More

එසේම මෙම ලිපිය ලියූ නිව් යෝක් මාධ්‍යවේදිනිය වන මාරියා අබි හබීම් මැයි 10 දා තමන් හමුවූ බවත් ඇයගේ ප්‍රශ්ණ සඳහා පැයක පමණ කාලයක් පිළිතුරු ලබාදුන්නත් ඒවා ඇය විසින් ඉවත දමා ඇති බවත් ඔහු පවසයි.

Read More

උදයංග වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කළේ උදයංග වීරතුංග ශ්‍රී ලංකාවට පැමිණ අධිකරණයට ඉදිරිපත්වීමට අපෙක්ෂාවෙන් සිටින බවයි.

Read More

මිය ගිය යුද හමුදා සෙබලා පරික්ෂා කිරීමේදී සෙබලාගේ නිලඇඳුමේ සාක්කුවක ලිපියක් තිබූ අතර එහි ලියා ඇත්තේ ඔහු සමග රාජකාර සිදු කළ සෙබලුන් දෙදෙනාට දඩුවම් නොකරන ලෙසත් ඔවුන් කිසිවෙක් මෙයට සම්බන්ධ නොමැති බවත්ය.

Read More

මධ්‍යම සංස්කෘතික අරමුදලට පවරනු ලැබූ ජාතික නාමල් උයන රෝස තිරුවානා කන්ද නිල වශයෙන් විවෘත කිරීම ලබන මස 26 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය.

Read More

වනජීවි නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බළකාය කළ මෙහෙයුමකින් ඊයේ (28දා) රාත්‍රියේදී හස්තියා සොයා ගැනීමට සමත්ව තිබේ.

Read More

මීට අමතරව අමාත්‍යවරයාගේ මාධ්‍ය සම්බන්ධතා නිලධාරිනිය හා පුද්ගලික ලේකම් ලෙස ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය පත්කර ඇත.

Read More

දිස්ත්‍රික්ක 07කට ඇතිවී තිබෙන වියළි කාලගුණ තත්ත්වය නිසා පුද්ගලයන් තුන්ලක්ෂ දොළොස් දහසකට අධික ප්‍රමාණයක් පානීය ජල ගැටලුවකටමුහණපා සිටිති.

Read More

මාස දෙකකට අධික කාලයක් පැවැති අයහපත් කාලගුණික තත්ත්වය උඩරට එළවළු වගාව කෙරෙහි බරපතළ ලෙස බලපෑම් එල්ල කර ඇති අතර අධික වර්ෂාව හේතුවෙන් මධ්‍යම කඳුකරයේ එළවළු වගා බිම් බහුතරයක් කුණු වී විනාශ වී තිබේ.

Read More

අවසන් 16 දෙනාගේ වටයේ තරග හෙට (30දා) ආජන්ටිනා කණ්ඩායම හා ප්‍රංශය අතර පැවැත්වෙන තරගයෙන් ආරම්භවන අතර එදිනම පෘතුගාලය හා උරුගුවේ කණ්ඩායම් අතර තරගය පැවැත්වෙයි.

Read More

මෙවර තරගාවලියේ අවසන් 16 දෙනා‍ගේ වටයට පිවිසි එකම ආසියානු රට ජපානනයි.

Read More

පරාක්‍රම සමුද්‍රය අවට සිදුවන පරිසර දූෂණය වැළැක්වීමට කඩිනම් පියවර ගන්නා ලෙසද ජනපතිවරයා පසුගියදා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

Read More

උගන්ඩාවේ යුද, ගුවන් හා නාවික හමුදා සාමාජිකයන් සඳහා ශ්‍රී ලංකාව පුහුණු කරයි. 1972 වසරේදී ශ්‍රී ලංකාව හා උගන්ඩාව අතර රාජ්‍ය ත්‍රාන්ත්‍රික සබඳතා ආරම්භවිය.

Read More

නේටෝ ප්‍රධානී ස්ටෝල්ටන්බර්ග් පවසන්නේ රුසියාව සමග වඩාත් හොඳ සබඳතාවක් ඇති කරගැනීම අභිප්‍රාය විය යුතු බවයි.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා පක්ෂ නායකවරුන්ගේ ද සහභාගීත්වයෙන් පළාත් සභා මැතිවරණය පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වීම කෙරෙහි ද අවධානය යොමු කළ බවත් කථානායක කරු ජයසූරිය මහතා පැවැසීය.

Read More

මෙම බිල්පත නිකුත් කරනු ලබන්නේ තම ප්‍රතිකාර කටයුතු සඳහා රජය කොපමණ මුදලක් වැය කරන්නේද යන්න පිළිබඳව රෝගියාට දැනගැනීම සඳහා වන බව මෙහිදී අමාත්‍ය රාජිත සේනාරත්වන මහතා සඳහන් කළේය.

Read More

රට සංවර්ධනය කළ බවට ආණ්ඩුව සඳහන් කළත් ගෙවිගිය වසර තුනහමාරක කාලය තුළදී ආර්ථික වර්ධන වේගය 7.1% සිට 3.2% දක්වා අඩු වී තිබෙන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

Read More

වැල්ලම්පිටිය සහ මනිප්පායි ප්‍රදේශයන්හි සැකකටයුතු මනුෂ්‍ය ඝාතන දෙදෙක් සිදුව ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

ඇමති රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර මහතා සිදුකළ රිය අනතුර සම්බන්ධයෙන් වූ නඩුව අද (28දා) හලාවත අධිකරණයේ දී විභාග වී තිබේ.

Read More

කලාවැව ජාතික වනෝද්‍යානයේ සැරිසරන දීගදන්තු නමැති හස්තියා පිළිබඳ තොරතුරු දින 10ක කාලයක සිට වාර්තා නොවූ බව ගල්කිරියාගම වනජීවී නිලධාරීන් පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.